All Stories
Showing posts with label සොෆ්ට්වෙයා. Show all posts

Monday, April 21, 2014

අඩන හේතුව අම්මට තාත්තාට දැනුම් දෙන උපකරණයක්

Pramuditha Madusanka | Monday, April 21, 20143:12 AM | | | | Be the first to comment!

මුලින්ම ස්තූති කරන්න ඕන commnt,shaer,like කරපු හැමෝටම ස්තුතයි.

දරුවන් අඩන හේතුව ඇතම් අවස්ථා වලදී අම්මට තාත්තාට තේරුම් ගන්න අමාරුයි.බඩගිනි නිදිමත ගැන අනුමාන  ගොඩ නගා ගන්න පුළුවන් උනත් අපිට හදුනා ගත හැකි පැමිණිලි ලැබෙනවා.

ළදරුවන්ගේ මේ නොතේරෙන බාෂාව තේරුම් ගන්න දැන් ජයිව ඇදුමක් දැන් නිපදවා තිබෙනවා.exomobaby නමින් හදුන්වන මෙම දරුවන්ගේ පිජාමා එකක් හෙවත් රාත්‍රී නිදන ඇදුමකට සමානයි.කපු රෙද්දෙන් නිර්මාණය කර තිබෙනවා.රෝගොර් විදුලි සංදේශ ආයතනයක් විසින් ඔවුන්ට මේ වෙනුවෙන් ජීව ඉන්ජනේරු වයුහයක්ද ගැස්ම සටහන් කරන යන්ත්‍රයක් උන කටුවක් මෙහි ඇතුලත් වෙනවා.අම්මා තාත්තා කන්තෝරු ගියත් දරුවන්ගේ සෞක්‍ය තත්වය ගැන වාර්තවක් දැන ගන්නට පුළුවන්.මෙම උපකරණය සමග කුඩා ස්මාර්ට් දුරකතනයක් හා සම්ප්‍රේෂන උපකරණයක් තිබෙනවා.මිනිත්තුවකට වරක් අවශ්‍ය අයගේ ග්‍රහක උපකරණ වලට ලබා දෙනවා.

මෙම ඇදුම සොදන්නත් පුළුවන්.දරුවන්ගේ වයස මාස දොලහක් වනතුරු ගැලපෙන අයුරින් ප්‍රමාණ හතරකින් මෙම ඇදුම නිපදවා ඇත.මෙම වෙනුවෙන් යොදවා ඇති මුදෘකාංග ස්වාන්කිරිය ලෙසින් යාවත්කාලීන වෙනවා(update)උපාංග වෙනුවෙන් අන්තරජාල පරිගණක වැනි තක්ෂණික මෙවලම් අවශ්‍ය වන්නේ නැහැ

මේ වන විට බ්‍රිතනය රෝහල් වල නව ජන්ම දරුවන් වෙනුවෙන් මෙම උපාංග බාවිතා වෙනවා.අපිට මතු පිටින් නිරෝගී විදිහට පෙනුනත් දරුවන් අතර බොහෝ නිදන් ගත රෝග ඇති වී තිබෙන්නට පුළුවනි.මේ උපකරණය ඒ වගේ අවස්ථා වලදී අවශ්‍ය වෛද්‍ය පහසුකම් සහ ප්‍රතමාදර දීමට වඩාත් පහසු වෙනවා.අලුතින් උපන් බබලගේ අම්මා තාත්තා කන්තෝරු ගියාහම දරුවන්ගේ සුව දුක් විමසා බලන්නත් පුළුවනි.සමහර අවස්ථා වලදී දරුවන් ඉතාම අවාසනාවන්ත විදිහට හුස්ම නොවටිමේදී තත්වයක වහාම ක්‍රියාත්මක වීමේ හැකියාව තියෙනවා.

සමහර යාලුවෝ බලනවා ඇති දැන් මොකද්ද දෙනවා කිව්වා තෑග්ග කියලා. commnt,shaer,like කරපු හැමෝටම තමා මේ තෑග්ග දෙන්න ඕන ඕගොල්ලෝ මේ විදිහට තවත් මට sup එක දුන්නොත් මට තවත් තෑගි ඕගොල්ලොන්ට දෙන්න හැකි වෙයි.

ඇත්තම කිව්වොත් මේක සුපිරි ආතල් ගන්න පුළුවන් සොෆ්ට් එකක්

මුලින්ම ඉතින් අපි taliking ටොම් ගැන චුට්ටක් හැදුන්න්වන්කෝ
ඔය andoroid වගේ ෆෝන් පාවිච්ච් කරන අයට නම් මේ නම හොදට පුරුදු ඇති.මේකෙන් වෙන්නේ අපි යම්කිසි දෙයක් කතා කරන හඩින් එයටම අවේනික හඩකින් නැවතත් ප්‍රකශනය කිරීමයි.මේක නිසා තමයි අපේ ලොකු පොඩි බාල මහලු හැමෝම මේකට පිරිය කරන්නේ dissny සමාගම තමයි මේ ටොම් පිළිබද අයිතිය තියෙන්නේ.ටොම් විතරක් නෙමයි ටොම්ගේ යාළුවොත් හුගක් ඉන්නවා ඕගොල්ලෝ එයාලටත් කැමති වෙයි.

ඕගොල්ලෝ දැකලා ඇති සමහර අය talking ටොම් pc දෙන ඒවා හුගක් ෆ්ල්ෂ් වලින් හදපු පොඩි පොඩි ඒවා දැන් මම දෙන්නේ ඊට වැඩිය සුපිරි pc වෙර්ශන් ඒවා 2ක්. him ඕගොල්ලෝ බාගෙනම බල්ල්නකෝ.

මම screen short ටිකක් දාන්නකෝ.

මෙම ලිපිය කියවන 99% දෙනාට face බුක් එකවුන්ට් එකක් තිබෙන්නට පුළුවනි.ඔබත් පහතින් මෙම ලිපිය අනිත් යාළුවන්ට දැනගන්නට share කිරීමට තරම් කාරුණික වන්න

Saturday, March 29, 2014

ඔබේ පැරණි පරිගනකය කුණු කුඩයට නොයවා වැඩ ගන්න හැටි

Pramuditha Madusanka | Saturday, March 29, 20148:28 PM | | | | Be the first to comment!

ඔබ දැන් බාවිතා කරන්නේ වර්තමාන වෙළද පොලේ ඇති ප්‍රබලම පරිගනකයයක් විය හැකිය.ඔබේ දැනට බාවිතා කරන පරිගනකයේ ප්‍රබල හා කාර්යක්ෂමතාවය නිසා ඔබේ පැරණි පරිගනකය ඔබේ පැරණි බඩු එකතුවේ පවතිනවා විය හැකමෙම ලිපියේ අරමුණ  නැවතත් ඔබේ කටයතු සදහා බාවිතා කල හැකි ආකරය හදුන්වාදීමයි.

ඔබේ පැරණි පරිගනකයට ලින්ක් මෙහයුම් පද්දතියක් ස්ථාපනය කර බාවිතයට ගැනීම

ඔබේ සතුව ඇති පැරණි පරිගණකය බාවිතයට ගත හැකි එඑක් සැහැල්ලු ක්‍රමයක් වන්නේ සැහැල්ලු ලින්ක් මෙහයුම් පද්දතියට එක් කිරීමයි.මේ සදහා ඇති හොදම මෙහෙයුම් පද්දති 2 වන්නේ

  1. puppy linx
  2. උබුන්ටු වේ
puppy linx යනු ඉතා කුඩා නොමිලේ දෙන මෙහෙයුම් පද්දතියකි.මෙම මෙහෙයුම් පද්දතිය සම්පුර්ණ office මෘදුකාංග එකතුව සමග ස්ථාපනයට අවශ්‍ය වන්නේ 250 ඹ් තරම් කුඩා ඉඩකි.256mbවැනි ram දාරිතාවක් සහිත හර්ඩ් ඩිස්ක් එකක් සහිත මෙම පරිගණකය සුමටව හා වේගවත්ව ක්‍රියාකරයි.තවද හර්ඩ් ඩිස්ක් එකක් නොමැති පරිගනකයකදී මෙම මෙහෙයුම් පද්දතිය පෙන් drive එකකට හෝ cd එකක් මගින් බූට් කර බාවිතයට ගැනීමට පුලුවන්.මෙම මෙහෙයුම් පද්දතියත් සමග ඔබට අවශ්‍ය මෘදුකාංග එකතුවක් දක්ක්නට ලැබේ.පරිගනකය මීඩියා සෙනෙටර් එකක් බවට පත් කර ගැනීමට,මුලික ලින්ක් බාවිතයන් ඉගෙන ගැනීමට හා අනිකුත් කාර්යන් ඔබේ පැරණි පරිගණකය හරහා ඉටු කර ගැනීමට මෙම මෙම මෙහෙයුම් පද්දතිය ඉතා ප්‍රයෝජනවත් විය හැකිය.

උබුන්ටු යනු නම් ඉතා ජනප්‍රිය ලිනක්ස් මෙහයුම් පද්දතියක් මුලික කරගෙන නිර්මාණය කර ඇති සැහැල්ලු මෙහයුම් පද්දතියකි.puppy ලිනික්ස් සමග සැසදීමේදී ඊට වඩා තරමක් ප්‍රබල මෙහයුම් පද්දතියක් ලෙස මෙය හදුන්වන්න පුළුවන් 512mb ram සහිත පරිගනකයක මෙය ඉතා හොදින් ක්‍රියාත්මක කර විය හැකිය.ඔබේ පැරණි පැරණි පරිගණකය නවීන පහසුකම් රැසක් සහිත පරිගනකයක් බවට පත් කිරීමට නම් උබන්ටු ඉතා හොද තේරීමකි.

ඔබේ පරණ පරිගනකය සේවෙර් එකක් ලෙස බාවිතා කිරීමට

ඔබ සතුව පැරණි පරිගනකයක system unit එකක් පමණක් තිබේද ? මොනිටර් එකක් නොමැති නිසා එම පරිගණකය බාවිතා නොකර තිබේද ?එම පරිගණකය සතුව විශාල දරිතාවක් සහිත හාඩ් ඩිස්ක් එකක් තිබේද ?
එසේ නම් ඔබේ පැරණි පරිගනකය සර්වර් එකක් බවට පත් කරගෙන එම හර්ඩ් ඩිස්ක් එකේ හා උපාංග වලින් උපරිම පල ගැනීමට හැකිවනු ඇත.මේ සදහා ඔබේ පැරණි පරිගනකයේ network කාර්ඩ් එකක් තිබිය යුතුය.නැත්නම් ඔබ ඉතා සුළු මුදලකට වෙළද පොලෙන් network card එකක් පැරණි පරිගණකයට සම්බන්ද කල හැකිය.ඉන් පසු ඔබේ පැරණි පරිගනකයට හා අලුත් පරිගණකයට හා අලුත් පරිගනකයට tight vnc නම් නොමිලේ ලබාදෙන මුදෘකාංග ස්ථාපනය කර පරිගගණක 2 අතර network කේබල් එකක් අදාරයෙන් සමබන්ද කර tight twc මෘදුකාංගයට අදාල සැකසුම් නිසිලෙස සිදු කල පසු ඔබේ අලුත් පරිගනකය තුලින් තිරය තුලින් ඔබේ පැරණි system unit එකෙහි මෙහෙයුම් පද්දතිය මත ඔබේ කාර්යන් ඉටු කරගත හැක.ඔබ සතුව මොනිටර් එකක් නොමැතිව පැරණි seystem unit එකක් පවතීනම් ඔබේ පැරණි පරිගනකය සර්වර් එකක් බවට පත් කර ගැනීම හරහා පැරණි පරිගනකයේ දෘඩාංග බාවිතා කිරීමට ඔබට අවසත්වක් ලැබෙනු ඇත.

ඔබ මෙයින් යම් කිසි දෙයක් ඉගෙන ගත්තනම් ඔබේ අදහස් comment කිරීමට තරම් කාරුණික වන්න.

Tuesday, March 11, 2014

mobile partner අලුත්ම එක වැඩ ගොඩයි

Pramuditha Madusanka | Tuesday, March 11, 20142:37 AM | | | Be the first to comment!

ඔන්න මම කලින් පොස්ට් එකක් දැම්මා ජිව්ත්යට ගන්න ඕන කතා ටිකක් එක බලපු නැති ය ඉන්නවනම් මෙතනින් යන්න අද මම දෙන්න යන්නේ mobil partner අලුත්ම vershan එක ඩොන්ගල් එකෙන් හැමෝම දන්නවනේ mobil patner ගැන එක හින්ද එ ගැන විස්තරයක් ඕනේ නැහෙනේ
හැබැයි ඉතින් ඔය ඩයලොග් , එටිසලට් , මොබිටෙල් අයදෙන mobile partner සොෆ්ට්වෙයා එකේ ඇඩ්ස් පිරිලා හෙන ස්ලෝ වෙනවා ඇඩ්ස් ටික ලෝඩ් වෙනකොටම . මේකේ එහෙම වෙන්නේ නැහැ ඒ වගේම අලුත් option ගොඩකුත් තියෙනවා
මේක ඕනම dongle එකට හරියනවා පරණ දකින mobil patner එකට වඩා මේකේ පහසුකම් හුගාක් තියෙනවා
card එකක් දාන්න ඕන උනහම සිම් එක ගලෝ ගලෝ ඉන්න ඔනෙ නැ
call ගන්නත් පුළුවන්
අනිත් ඒවා වගේම sms වලට අමතරව mms යවන්න පුළුවන්

  • Call පහසුකම
  •  Statistics Internet Usage
  •  Track Data Usage
  • Wifi පහසුකම 
  •  Cloud+ පහසුකම 
  • Background එක change කිරීමේ පහසුකම
  •  USSD පහසුකම

තව මේක හුගාක් ප්‍රයෝජනවත් වනවා data limete පනින කට්ටියන්ට තමන්ට ඕන ගානට data useage කරගන්න පුළුවන්
බාගෙනම බලන්නකෝ coment එකක් දාලා අපිව දිරිමත් කරන්න

► බලන්න - http://goo.gl/0xbg82

අලුතින් update වෙන ඒවා ගැන දැනගන්න fanfage එකට like කරන්න

https://www.facebook.com/Sinhalapc.tk
පොස්ට් බලලා විතරක් මදි අපිව දිරිමත් කරන්න coment එකක් දාලා සහායෝගයක් දෙන්න

Sunday, October 20, 2013

Slow වෙල තියේන Firefox , Chrome හා Skype නැවත 3 ගුණයකින් වේගවත් කරගන්නේ මෙහමයි.

Pramuditha Madusanka | Sunday, October 20, 20133:20 AM | | | Be the first to comment!
ෆෝමැට් කර බ්‍රවුසරයක් ස්ථාපනය කළ පසු එක ඉතාමත් වේගයෙන් වැඩ කරනවා. නමුත් කාලයගේ ඇවෑමෙන් විවිධ ඇඩෝන, ප්ලගින්ස් හා අපේ බ්‍රවුසර් හිස්ට්‍රි එක ආදී කරුණු නිසා එය මන්දගාමී වෙනවා. කෑෂ් හා හිස්ට්‍රි ක්ලියර් කළත්, ඇඩෝන ඉවත් කළත් එය නැවත යතා තත්ත්වයට පත්වීම සිදු වන්නේ නැහැ. නමුත් මන්දගාමී වුන Google Chrome හා Mozilla Firefox බ්‍රවුසර් නැවත තුන් ගුණයකින් වේගවත් කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ.

මේ පහල කියල තියේන විධියට කරන්න.

1. ) Firefox සහ එහි සමහර ඇඩෝන තම ක්‍රියාකාරීත්වයට අවශ්‍ය දත්තයන් ගබඩා කරන්නේ SQLITE Databases තුළ. කාලයත් සමඟ බ්‍රවුසරය භාවිතා වන විට එකතු වන දත්ත ප්‍රමාණ ඉහළ යනවා. එවිට ඩේටාබේස් වලද ප්‍රමාණය වැඩි වීම නිරායාසයෙන්ම සිදුවන්නක්. නමුත් මෘදුකාංගය මගින් එම ඩේඩාබේස් නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කරන්න පුළුවන්. මේ මෘදුකාංගය පහත සබැඳියෙන් බාගන්න.

#. Free Download Speed Fox.

2. ) නිශ්පාදකයන් පවසන පරිදි මන්දගාමී වූ බ්‍රවුසරයක් නැවත 3ගුණයකින් වේගවත් කරන්නට මේ මෘදුකාංගය සමත්. Firefox හා Chrome වලට පමණක් නොව Skype වලටද ස්පීඩ්ෆොක්ස් තම සහයෝගය දක්වනවා. මෙම මෘදුකාංගය ධාවනය කළ පසු පහත ආකාරයේ තිරයක් දිස් වේවි.
image

3. ) ඉහත රූපයේ පරිදි සියල්ලම සලකුණු කර Optimize බට්න් එක ඔබන්න.
image

4. ) තත්පර කිහිපයකින් ඔබට නැවතත් සුපුරුදු වේගයෙන් බ්‍රවුසරය භාවිතා කරන්නට පුළුවන්.

මේකේන් ඔයාලා ප්‍රයෝජනයක් ගත්ත නම් , අනිවා Comment එකක් දාන්න.

Wednesday, October 16, 2013

ඇන්ඩ්‍රොයිඩ් සඳහා මෙතෙක් දුටු අලංකාරම එලාම් ඔරලෝසුව

Pramuditha Madusanka | Wednesday, October 16, 201312:34 AM | | | | Be the first to comment!
අප ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සඳහා විවිධාකාර ඇප්ස් භාවිතා කළත් alarm app එකක් ගැන සිතනවා අඩුයි. නමුත් වේලාව බැලීමට ඔරලෝසුවකට අමතරව තවත් පහසුකම් රැසක් ඔබ වෙත සපයන ඇප් එකක් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයට එක් කර ගැනීමට ඔබ අකමැති වන එකක් නැහැ. මෙම ඇප් එකේ විශේෂත්වය වන්නේ අප මෙතෙක් දුටු අලංකාරම alarm clock ඇප් එක මෙය වීමයි.
Timely යෙනුවෙන් නම් කර ඇති මෙම ඇප් එක ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයට ඉතා අලංකාර පෙනුමක් එක්කර දීමටද සමත්. එලාම් ඔරලෝසුවට අමතරව clock widgets,  stopwatch එකක් සහ timer එකක්ද Timely හරහා ඔබගේ දුරකථනයට ලැබෙනවා. අලංකාර තීම් රැසක් මේ සමඟ අන්තර්ගත නිසා ඔබ කැමති වර්ණ සහිත ඇනිමේටඩ් තීම් එකක් භාවිත කරන්නට පුළුවන්. මෙම ඇප් එක ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන වලට මෙන්ම ටැබ්ලට්ස් වලටද මනාව ගැලපෙනවා. පහත සබැඳියෙන් Google Play Store වෙත ගොස් මෙය නොමිලේම බාගත කරගැනීමට ඔබට පුළුවන්.
මෙය Alarm, Clock සහ Stopwatch / Timer ලෙස ප්‍රධාන කොටස් තුනකින් යුක්තයි. තිරය වමට සහ දකුණට swipe කිරීම මගින් ඒවා වෙන වෙනම ලබා ගැනීමට පුළුවන්. 
timely_androidtimely_android2timely_android3

ජංගම දුරකථන අතර දත්ත හුවමාරුවට Bluetooth වෙනුවට ශබ්ද තරංග

Pramuditha Madusanka | 12:22 AM | | | | | Be the first to comment!
අප සංනිවේදන කටයුතු සඳහා විවිධ ඉලෙක්ට්‍රෝනික මාධ්‍යයන් භාවිතා කරනවා. ඒ අතරින් ජංගම දුරකථනය සුවිශේෂයි. ජංගම දුරකථන අතර සංනිවේදන කටයුතු සඳහා දුරකථන ජාල මෙන්ම, Bluetooth, WiFi සහ NFC වැනි තාක්ෂණයන් භාවිතා කරනවා. ඔබගේ දුරකථනයේ ඇති ඡායාරූපයක් තවත් ජංගම දුරකථනයකට යැවීම සඳහා ඔබ Bluetooth භාවිත කරන්නේනම් ඒ සඳහා දුරකථන දෙක pair කළ යුතුයි. WiFi වලදී නම් එය තවත් සංකීරණ කටයුත්තක්. නමුත් දැන් ජංගම දුරකථන අතර දත්ත හුවමාරුව සඳහා සරළ ශබ්ද තරංග (Sound) යොදාගත හැකියි.
thoths
thoths
Chirp ලෙස හඳුන්වන මෙම ඇප් එක කලක සිටම iOS සඳහා ජනප්‍රියව තිබෙනවා. නමුත් දැන් එය Android මෙහෙයුම් පද්ධතිය සඳහාද සහය දක්වනවා. ඔබගේ දුරකථනයේ ඇති හඬ ඇසීමේ සහ හඬ නැංවීමේ පහසුකම අපූර්ව ආකාරයෙන් Chirp විසින් භාවිතා කර තිබෙනවා. සරළව පැවසුවහොත් මෙහිදී සිදුවන්නේ ඔබට අනෙක් දුරකථනයට යැවීමට අවශ්‍ය ගොණුව ඩිජිටල් ශබ්දයක් බවට පත් කිරීමයි. ඉන් අනතුරුව එම ශබ්ධය වාදනය කෙරෙනවා. එය ශ්‍රවණය කරන Chirp සහිත අනෙක් දුරකථනය එම හඬ නැවත අදාල ගොණුව ලෙස පරිවර්ථනය කරගන්නවා. මේ ඇප් එක ඔබගේ දුරකථනයට බාගත කරගැනීම සඳහා පහත සබැඳියට පිවිසෙන්න.
sinhala pc apps

Install
සෑම Chirp හඬක්ම පාගේ තත්පර දෙකකට අඩුයි. එමනිසා Chirp බ්ලූටූත් තාක්ෂණයට වඩා ඉක්මනින් භාවිතා කිරීමට පුළුවන්. එමෙන්ම මෙය භාවිතා කිරීම සඳහා විශේෂ දෘඩාංගයන් ඔබගේ දුරකථනයේ තිබිය යුතු වන්නේත් නැහැ.
මේ පිළිබඳ කියවීමේදී ඔබට ප්‍රශ්නයක් පැන නගින්න ඇති. බාහිර ශබ්ධ තිබෙන පරිසරයකදී මෙහි ක්‍රියාකාරීත්වයට බාධා ඇති වෙයිද ? Chirp හි නිර්මාණ කරුවන් පවසන පරිදි එසේ වන්නේ නැහැ. Chirp වෙතින් වාදනය වන ශබ්ධය ඔබට ඇසිය හැකිනම් අනෙක් දුරකථනයටද එය ඇසීමට හැකියි. ඔවුන් මෙය නිපදවා තිබෙන්නේ බාහිර ශබ්ද සමඟ මනාව ක්‍රියාත්මක වන ආකාරයටයි.

පරිගණකය ඔන් වීමට යන කාලය අවම කර ගැනීමට මෘදුකාංගයක්

Pramuditha Madusanka | 12:10 AM | | | | Be the first to comment!
කාලයක් තිස්සේ පරිගණකයට මෘදුකාංග ස්ථාපනය කරන විට පරිගණකය මන්දගාමී වන බව ඔබ අත්දැක ඇතුවාට නිසැකයි. පරිගණකය බූට් වීමට ගතවන කාලය කල් යත්ම ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙනවා. ඔබ ස්ථාපනය කරන මෘදුකාංග මෙහෙයුම් පද්ධතියේ start up ලයිස්තුව වෙත විවිධ සේවාවන් එක් කිරීම මෙයට එක් හේතුවක්. ඔබට අත්‍යවශ්‍ය සේවාවන් ඉතිරි කොට අනෙක්වා ඉවත් කිරීමෙන් පරිගණකය ඔන් වීමට ගතවන කාලය සැලකිය යුතු ලෙස අවම කරගත හැකියි. මේ සඳහා අපට උදව් වන පහසුවෙන් භාවිතා කළ හැකි මෘදුකාංගයක් ගැන මෙම ලිපියෙන් විමසා බැලෙනවා.
thumb_template
Anvi Startup Booster නමින් හැඳින්වෙන මෙම මෘදුකාංගය නොමිලේ බාගත කළ හැකි මෘදුකාංගයක්. startup ලයිස්තුවෙන් අනවශ්‍ය වැඩසටහන් හා සේවාවන් ඉවත් කිරීමට, services, system settings සහ network settings optimize කිරීමට මෙම මෘදුකාංගය භාවිතා කළ හැකියි. නිවැරදි ආකාරයෙන් මෙය භාවිතා කිරීමෙන් මන්දගාමීව බූට් වන ඔබේ පරිගණකය ඉක්මනින් බූට් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති. Anvi Startup Booster නොමිලේ බාගත කර ගැනීමට පහත සබැඳියෙන් පිවිසෙන්න.
 Free Download sinhala pc softwerea
12MB
මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගෙන ස්ථාපනය කරගන්න. මෙහි පළමු ධාවනයේදී මෘදුකාංගය විසින් ඔබගේ පරිගණකය ස්කෑන් කිරීමකට ලක් කරනවා. අනතුරුව පරිගණකයේ බූට් වීමේ වේගය වැඩි කර ගැනීමට ඔබට භාවිතා කළ හැකි විකල්පයන් ගෙනහැර දැක්වෙනවා. ප්‍රධාන වශයෙන්ම මෙහි කොටස් 4ක් දක්නට ලැබෙනවා. භාවිතා කළ හැකි විකල්ප වල සාරාංශය දක්වන Home ටැබයක්, වැඩි විස්තර සහිතව ඇති startup සහ service ටැබ් දෙකක් ඒ අතර වනවා.
StartupBooster
start up ටැබ් එක මගින් පරිගණකය ක්‍රියාතමක් වීමේදී ධාවනය වූ වැඩසටහන් සහ එයට ගතවූ කාලය පෙන්වනවා. නමුත් මෙම කාලය ඉතාමත් නිවැරදි වන්නේ නැහැ. කෙසේ වෙතත් එමගින් ඔබගේ පරිගණකය ඔන් වීමේදී වැඩියෙන් කාලය ගත වූයේ කුමක් සඳහාදැයි අදහසක් ඔබට ලැබෙනු ඇති. නම් වලට ඉදිරිපසින් ඇති slider එක භාවිතා කරමින් ඔබට අනවශ්‍ය වැඩසටහන් ක්‍රියාවිරහිත කිරීම සිදු කළ හැකියි.
Startup
services ටැබ් එකෙන් පරිගණකය ක්‍රියාත්මක වීමේදී ධාවනය වූ සේවාවන් පෙන්වනවා. පෙර පරිදිම ඔබට අනවශ්‍ය යැයි හැඟෙන සේවාවන් ක්‍රියා විරහිත කරන්න.
restore ටැබ් එක හරහා මෙම මෘදුකාංගය මගින් සිදු කළ වෙනස්කම් නැවතත් තිබූ තත්ත්වයටම පත් කිරීමට පුළුවන්.

Tuesday, October 15, 2013

YoyTube වීඩියෝ වලින් GIF ඇනිමේෂන් විනාඩියෙන් සාදන්න

Pramuditha Madusanka | Tuesday, October 15, 20136:01 AM | | | Be the first to comment!
මීට අවුරුදු ගණනාවකට කලින් GIF ඇනිමේෂන් පින්තූර ඉතාමත් ජනප්‍රියව පැවතියා. නමුත් කාලයාගේ ඇවෑමෙන් මෑත කාලයේ ඒවාට එතරම් ජනප්‍රියත්වයක් හිමිවුනේ නැහැ. එහෙත් නැවතත් අන්තර්ජාලයේ ජනප්‍රිය අංගයක් වීමට GIF ඇනිමේෂන් පින්තූර වලට හැකියාව ලැබී තිබෙනවා. දැන් ඔබට ඕණෑමYouTube වීඩියෝවක් ඉතාමත් පහසුවෙන් GIF ඇනිමේෂන් එකක් ලෙස සකස් කර ගන්නට පුළුවන්.
මේ සඳහා අප භාවිතා කරනේ ගූගල් ක්‍රෝම් සදහා ඇති එක්ස්ටෙන්ෂන් එකක්. එය MakeGIF Video Capture නමින් හැඳින් වෙනවා. මෙය භාවිතා කිරීම ඉතාමත් පහසුයි. මෙමගි YouTube වීඩියෝ එකේ ඇති ඕණෑම කොටසක් තෝරගෙන එය ඇඉමේෂන් එකක් බවට පත් කරගත හැකියි. මුලින්ම ඔබගේගූගල් ක්‍රෝම් බ්‍රවුසරය භාවිතා කොට පහත සබැඳියට ගොස් මෙම එක්ස්ටෙන්ෂන් එක ස්ථාපනය කරගන්න.
ස්ථාපනය කළ පසු ඔබගේ ගූගල් ක්‍රෝම් බ්‍රවුසරය වෙත පහත රූපයේ පරිදි අලුත් අයිකන් එකක් එක් වී තිබෙනු දක්නට ලැබේවි. මීළඟට Youtube හෝ Vimeo වෙත යන්න. ගොස් ඔබ කැමති වීඩියෝවක් විවෘත කරන්න. එවිට HTML 5 වීඩියෝ ප්ලෙයරයට මාරු වන ලෙස පණිඩිඩයක් ඔබට ලැබේවි. එය OK කරන්න.
MakeGIF1
OK ක්ලික් කළ පසු එය Full Screen වීඩියෝ එකකට මාරු වනවා. ඔබට අවශ්‍ය ස්ථානයේදී Start ඔබා අවශ්‍ය කොටස අවසන් වූ පසු Done බට්න් එක ඔබා අවශ්‍ය කොටස පමණක් capture කරගත හැකියි.
MakeGIF2
Capture වීමේදී භාවිතා වන recording quality, size, FPS ආදී සෙටිංග්ස් පහත රූපයේ පරිදි වෙනස් කරගත හැකියි.
MakeGIF3
Capture කළ අවසන් වූ පසු පහත පරිදි capture වූ කොටසෙහි preview එකක් ඔබට දර්ශනය වනවා. එමගින් එක ෆ්‍රේම් එක බැගින් නිරීක්ෂණය කොට අනවශ්‍ය කොටස් ඉවත් කර ගැනීමට, අකුරු එකතු කිරීමට ආදී විවිධ දෑ කළ හැකියි.
MakeGIF4
සියලු සැකසුම් අවශ්‍ය ආකාරයට සකස් කළ පසු Generated GIF ඔබන්න. එවිට GIF එක සෑදීම ආරම්භ වනවා.
MakeGIF5
අවසානයේ එය ඩවුන්ලෝඩ් කරගෙන ඔබගේ මිතුරන් සමඟ බෙදාගැනීමට පුළුවන්.
animation (1)

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.
back to top