අප ඇන්ඩ්‍රොයිඩ් දුරකථන සඳහා විවිධාකාර ඇප්ස් භාවිතා කළත් alarm app එකක් ගැන සිතනවා අඩුයි. නමුත් වේලාව බැලීමට ඔරලෝසුවකට අමතරව තවත් පහසුකම් රැසක් ඔබ වෙත සපයන ඇප් එකක් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයට එක් කර ගැනීමට ඔබ අකමැති වන එකක් නැහැ. මෙම ඇප් එකේ විශේෂත්වය වන්නේ අප මෙතෙක් දුටු අලංකාරම alarm clock ඇප් එක මෙය වීමයි.
Timely යෙනුවෙන් නම් කර ඇති මෙම ඇප් එක ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයට ඉතා අලංකාර පෙනුමක් එක්කර දීමටද සමත්. එලාම් ඔරලෝසුවට අමතරව clock widgets, stopwatch එකක් සහ timer එකක්ද Timely හරහා ඔබගේ දුරකථනයට ලැබෙනවා. අලංකාර තීම් රැසක් මේ සමඟ අන්තර්ගත නිසා ඔබ කැමති වර්ණ සහිත ඇනිමේටඩ් තීම් එකක් භාවිත කරන්නට පුළුවන්. මෙම ඇප් එක ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථන වලට මෙන්ම ටැබ්ලට්ස් වලටද මනාව ගැලපෙනවා. පහත සබැඳියෙන් Google Play Store වෙත ගොස් මෙය නොමිලේම බාගත කරගැනීමට ඔබට පුළුවන්.
මෙය Alarm, Clock සහ Stopwatch / Timer ලෙස ප්‍රධාන කොටස් තුනකින් යුක්තයි. තිරය වමට සහ දකුණට swipe කිරීම මගින් ඒවා වෙන වෙනම ලබා ගැනීමට පුළුවන්.

අප සංනිවේදන කටයුතු සඳහා විවිධ ඉලෙක්ට්‍රෝනික මාධ්‍යයන් භාවිතා කරනවා. ඒ අතරින් ජංගම දුරකථනය සුවිශේෂයි. ජංගම දුරකථන අතර සංනිවේදන කටයුතු සඳහා දුරකථන ජාල මෙන්ම, Bluetooth, WiFi සහ NFC වැනි තාක්ෂණයන් භාවිතා කරනවා. ඔබගේ දුරකථනයේ ඇති ඡායාරූපයක් තවත් ජංගම දුරකථනයකට යැවීම සඳහා ඔබ Bluetooth භාවිත කරන්නේනම් ඒ සඳහා දුරකථන දෙක pair කළ යුතුයි. WiFi වලදී නම් එය තවත් සංකීරණ කටයුත්තක්. නමුත් දැන් ජංගම දුරකථන අතර දත්ත හුවමාරුව සඳහා සරළ ශබ්ද තරංග (Sound) යොදාගත හැකියි.

thoths
Chirp ලෙස හඳුන්වන මෙම ඇප් එක කලක සිටම iOS සඳහා ජනප්‍රියව තිබෙනවා. නමුත් දැන් එය Android මෙහෙයුම් පද්ධතිය සඳහාද සහය දක්වනවා. ඔබගේ දුරකථනයේ ඇති හඬ ඇසීමේ සහ හඬ නැංවීමේ පහසුකම අපූර්ව ආකාරයෙන් Chirp විසින් භාවිතා කර තිබෙනවා. සරළව පැවසුවහොත් මෙහිදී සිදුවන්නේ ඔබට අනෙක් දුරකථනයට යැවීමට අවශ්‍ය ගොණුව ඩිජිටල් ශබ්දයක් බවට පත් කිරීමයි. ඉන් අනතුරුව එම ශබ්ධය වාදනය කෙරෙනවා. එය ශ්‍රවණය කරන Chirp සහිත අනෙක් දුරකථනය එම හඬ නැවත අදාල ගොණුව ලෙස පරිවර්ථනය කරගන්නවා. මේ ඇප් එක ඔබගේ දුරකථනයට බාගත කරගැනීම සඳහා පහත සබැඳියට පිවිසෙන්න.
සෑම Chirp හඬක්ම පාගේ තත්පර දෙකකට අඩුයි. එමනිසා Chirp බ්ලූටූත් තාක්ෂණයට වඩා ඉක්මනින් භාවිතා කිරීමට පුළුවන්. එමෙන්ම මෙය භාවිතා කිරීම සඳහා විශේෂ දෘඩාංගයන් ඔබගේ දුරකථනයේ තිබිය යුතු වන්නේත් නැහැ.
මේ පිළිබඳ කියවීමේදී ඔබට ප්‍රශ්නයක් පැන නගින්න ඇති. බාහිර ශබ්ධ තිබෙන පරිසරයකදී මෙහි ක්‍රියාකාරීත්වයට බාධා ඇති වෙයිද ? Chirp හි නිර්මාණ කරුවන් පවසන පරිදි එසේ වන්නේ නැහැ. Chirp වෙතින් වාදනය වන ශබ්ධය ඔබට ඇසිය හැකිනම් අනෙක් දුරකථනයටද එය ඇසීමට හැකියි. ඔවුන් මෙය නිපදවා තිබෙන්නේ බාහිර ශබ්ද සමඟ මනාව ක්‍රියාත්මක වන ආකාරයටයි.

ඔන්න ඇපල් සමාගමෙන් අපි වගේ දුප්පත් මිනිස්සුන්ටත් ගන්න පුළුවන් ගානට හොඳ ෆෝන් එකක් ගහන්නයි යන්නේ .මේක නිල වශයෙන් තාම කියල නෑ. එත් ඔය පොඩි හොරු ටිකක් Laugh මේකේ ෆොටෝ ටිකකුයි වීඩියෝ එකකුයි ලීක් කරලා තිබ්බ ..මේක අලුත් උනාට iphone 5 එක වගේ නම් වෙන එකක් නැහැලු ..
iphone 5 එකට වඩා පොඩියි . ලුමිය 620 එකේ ගාන කියල තමා කියන්නේ
මෙන්න වෙනස
ඇතුලේ කෑලි ටික තාම හදල නෑ ...

ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය සිංහල දාමු (Install Sinhala Unicode for Android Device)
මං මේ විදිහට කලේ සෝනි (Sony/ Sony Ericsson) ෆෝන් වල විතරයි. අනික් ඒවටත් වැඩද දන්නේ නැහැ. නිකන් ඉන්න එකේ ට්‍රයි එකක් දීලා බලන්න. මේක හැබැයි කරන්න පුලුවන් ROOT කරලා තියෙන ෆොන්ස් වලට විතරයි හොදේ..1 පියවර. මුලින්ම ගිහින් DroidSamFallback කියන ෆොන්ට් ෆයිල් එකයි RootExplorer කියන ඇප් එකයි බාගන්නකෝ. (ලින්කු ටික පහලින් දෙන්නම්. මට මේකේ ලින්කු දාන විදිහ ගැන වැඩි පැහැදීමක් නැහැ අප්පා ඒකයි අවුල. එකෙන්ම ගොඩ යන්න දෙන්නම්.)2පියවර. ඊලගට ඔයා ෆයිල් දෙකම ඔයාගේ මෙමරි කාඩ් එකට කොපි කරගන්න.3 පියවර. ඊලගට RootExplorer කියන ඇප් එක ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න4 පියවර. ඊලගට RootExplorer ඇප් එක ඕපන් කරගන්න. ඕපන් කරනකොට සුපයි යූසර් පර්මිෂන් ඉල්ලයි. ඒකත් යස් දීලා ඇතුලට යන්න5 පියවර. ඊලගට පෙන්නයි ෆොල්ඩර් ටික. එකෙන් ඔයා sdcard කියන එකට ගිහින් ඔයා ෆොන්ට් ෆයිල් එක කොපි කරගත්තු තැනට න්න.6 පියවර. ඊලගට ඔයාගේ ෆොන්ට් ෆයිල් එක තත්පර දෙකක් විතර ටච් කරගෙන ඉන්න එතකොට එයි වින්ඩෝ එකක්. ඒකේන් COPY කියන එක ටච් කරන්න.7 පියවර. ඊලගට ඔයා බැක් යන්න. ඒ කිවුවේ ආපස්සට. ඊලගට ඔයා system කියන ෆොල්ඩර් එකට ගිහින් ඒ කේ ඇති font කියලා ෆෝල්ඩර් එකක් එක ඕපන් කරගන්න 8 පියවර. ඊලගට උඩම ඇති Mount R/W කියලා එකක්. ඒක ටච් කරන්න. එතකොට ඒක Mount R/O වෙයි. එහෙම උනා නම් හරි.9 පියවර දැන් යට තියෙන Paste බටන් එක ටච් කරන්න. එතකොට රිප්ලේස් කරන්න අහයි. යස් දෙන්න..10 පියවර. එච්චරයි දැන් ෆොන් එක රීස්ටාර්ට් කරලා බලන්න. සිංහල තියෙන සයිට් එකකට ඇවිල්ලා හරි නැත්තම් ඔය සිංහල උපසිරැසි තියෙන ෆිල්ම් එකක් බලන්නකෝ. එහෙම නැත්තම් ඔය මං දෙන සිද්‍රවක් අරන් බලන්නකෝ සිංහල උපසිරැසියත් එක්ක. (ඇඩ් එකකුත් දැම්මද මන්දා ලොල්) කලින් කොටු කොටු වැටුන ඒවා දැන් ලස්සනට සිංහල වෙලා පෙනෙයි..