ඔබත් අනිවාර්යෙන්ම හොල්මන් ෆිල්ම් බලලා ඇති බව නිසැකය.හොල්මන් චිත්‍රපටි බැලීමෙන් අපට විවද වාසි ලැබෙන බව විදයුතුන් පිරිසක් හොයාගෙන තියෙනවා ඒ ගැන කියන්නයි අද අපි ලක ලෑස්ති වෙන්නේ
ප්‍රතිශක්තීකරණ පද්ධතිය වැඩිදියුණු වීම.
ගැහැනුන් සහ පිරිමින් 32 ක් යොදාගනිමින් සිදු කරනු ලැබූ පර්යේෂණයකදී බයහිතෙන චිත්‍රපටි සහ එම චිත්‍රපටි ඔවුන්ගේ ශරීරයට බලපෑම් ඇති කරන්නේ කෙසේද යන්න පිලිබදව හෙලිදරව් වී තිඛෙනවා.
පරීක්ෂකයින් විසින් සොයාගෙන තිඛෙන දෙය නම් බය හිතෙන චිත්‍රපටිය නැරඹු අයගේ ශරීරයේ සුදු රුධිරානු ප්‍රමාණය වැඩි වී රෝගයන් සමග සටන් කිරීමට හැකි ප්‍රතිශක්තියක් ශරීරය තුලින් ගොඩනැගී ඇති බවයි. එයින් පැහැදිලි වෙනවා බයහිතෙන චිත්‍රපටි නැරඹීම මගින් ප්‍රතිෂක්තීකරන පද්ධතිය වඩාත් ශක්තිමත් වෙන බව.
එය හරියට ව්‍යායාමයක් වගෙයි.
තවත් පර්යේෂණයකදී සොයාගෙන තිඛෙනවා බය හිතෙන චිත්‍රපටි නැරබීම ඉතාමත් හොද ශාරීරික ව්‍යායාමයක් බව.
නොයෙකුත් ආකාරයේ බය හිතෙන චිත්‍රපටි ගණනාවක් නැරඹු පුද්ගලයෙකු ආශ්‍රයෙන් සිදු කරනු ලැබූ පර්යේෂණයකදී සනාත වී තිඛෙනවා නරඹන ලද චිත්‍රපටියට අනුව කැලරි 200ක් පමණ දහනය කරගැනීමට ඔබට හැකියාව තිඛෙන බව .
සහ තවත් විශේෂ වාසි රැසක් ලැබෙන බව ඒ ගැන තවත් අපි තොරෝතුරු ගෙන එන්නට බලා පොර්ත්තු වෙනවාඑහෙනම් කස්ටිය දැන් හොල්මන් ෆිල්ම් බලන්න පටන් ගනී නේද