him හුග කාලෙකින් බ්ලොග් එක පැත්තේ ආවේ මෙච්චර කල් පොස්ට් දැම්මේ tecknicle පැත්තට අදාල ඒවා ඔන්න අද මම විවිදත්වයක් වෙන්න අද මන් ගේනවා ජීවිතය ලගා කරගන්න පුළුවන් කතා ටිකක් මේවා සැකසුවේ හිච්ච් කොල්ලා කියන fan fage එකෙන් ඕගොල්ලෝත් මේවා බලලා ජිවිතයට අදර්ශයක් ගන්නවනම් ලොකු දෙයක් මේවා අනිත් අයටත් බලන්න share පාරක් දාන්න
මම එක කාතවක් දාන්නම් තව කතා බොහොමයක් තියෙනවා ඒවා වෙබ් එකෙන් බලාගන්න පුළුවන්
තවත් ආදර කාතවක් නොවේ
එක්තරා යුවලක් පැයට killo metar 100 පමණ දාවනය වන යතරු පැදියක ගමන් කරමින් සිටියා
- තරුණිය - වේගය අඩු කරන්න මට බයයි
- තරුණය - ඇයි මේක හරිම විනෝදයි නේ
- තරුණිය - එහෙම බැ වේගය අඩු කරන්නකෝ..
- තරුණයා - එහෙමනම් මට ආදරේයි කියන්න
- තරුණිය - හරි මම ඔයාට ආදරේයි
- තරුණයා - මගේ හෙලම්ට් එක දාගන්නවද එක මට කරදරයි
පසුවද පුවත්පතේ මෙහෙම තිබ්බ්යේ අදික බැව්මේ ගමන් කරද්දී යතරු පැදියේ ත්රිංග කැඩුණු බව තරුණයට දැනුනි . ඔව්න් අනතුරට ලක් වන බව ඔහුට දැනුනි ඔහු එය සිය පෙම්වත්‍යිට ඇග්වේ නැත ඒ වෙනුවට අවසන් වරට ආදරෙයි යන වදන අසා හැකි නම් ආරක්ෂා වීමට හිස් වැසුම ලබාදී මියයයි
පාඩම - ඔබේ ජිවිතයට මෙවන් සහකරුවන් ලන්කරගන්න
අනිත් මිතුරනටත් දැනගන්න share කරන්න
මේවා බලලා පුලුවනම් ජිවතය සාර්ථක කරගන්න
► බලන්න - http://goo.gl/0xbg82
අලුතින් update වෙන ඒවා ගැන දැනගන්න fanfage එකට like කරන්න
https://www.facebook.com/Sinhalapc.tk
පොස්ට් බලලා විතරක් මදි අපිව දිරිමත් කරන්න coment එකක් දාලා සහායෝගයක් දෙන්න
අලුතින් update වෙන ඒවා ගැන දැනගන්න fanfage එකට like කරන්න
https://www.facebook.com/Sinhalapc.tk
පොස්ට් බලලා විතරක් මදි අපිව දිරිමත් කරන්න coment එකක් දාලා සහායෝගයක් දෙන්න