game

Pramuditha Madusanka | 6:45 PM | Be the first to comment!

දැං අපි බලමු ගේම් එකේ විස්ථර පොඩ්ඩක්..
Minimum System Requirements
OS (Operating System): Windows XP/Vista/7
Processor: Intel Core 2 Duo@2.4 Ghz / AMD Athlon 64 X2 5200 +
RAM: 2 GB – 4 GB
Hard drive: 35 Gb free
Video Memory: 512 Mb
Vi


deo Card: nVidia GeForce 8600 / ATI Radeon HD 3450
Sound Card: DirectX Compatible
DirectX: 9.0c






Recommended system requirements
OS (Operating System): Windows Vista / 7
Processor: Intel Core i7@3.06 GHz / AMD FX-8150@3.6 GHz
Memory: 4 GB – 16 GB
Hard drive: 35 Gb free
Video Memory: 2 Gb
Video Card: nVidia GeForce GTX 680 / ATI Radeon HD 7970
Sound Card: DirectX Compatible
DirectX: 11
මම පහලින් ගේම් එකේ වීඩියෝ දෙක තුනකුත් දානවා. 

link
ආය නම්බර් 1.
ඒක හින්ඳා පොඩ්ඩක් Performance වැඩි කොම් එකක් තියෙන්න ඕනි. ඔය පල්ලෙහ තියෙන්නේ ඕන System Requirements.

CPU: Intel® Core™2 Duo E6600 or AMD Phenom™ X3 8750 or better
RAM: 2GB

VGA: Shader 3.0 or better 256MB NVIDIA® GeForce® 8600GT / ATI Radeon® X1950Pro or better
DX: Direct X 9.0c  
OS: Windows® Vista / XP / 7
HDD: 12GB
Sound: DirectX 9.0c-compatible

ඔන්න එහෙනම් මම පල්ලෙහයි Video එකකුයි Picture ටිකකුයි දානවා. ඊට පස්සේ ඇති Download කරන්න බට්න් එක.


ඔන්න එහෙනම් වැඩ්ඩෝ වගේ බාගන්නකෝ.... මේක ISO ෆයිල් එකක් විදිහට Download වෙන්නේ. ඒක හින්ඳා DVD එකකට Write කරගෙන Install කරන්න. Crack එකත් තියනවා.


          

එහෙනම් ලිපිය ගැන අදහසකුයි, Like පාරකුයි, Share පාරකුයි දාගෙනම යන්න. පුලුවන්නම් බ්ලොග් එක Follow කරන්න.

Crysis 3


අද අපි කතා කරන්න යන්නේ ගෙම් ලොකයේ හෑමොම වගේ දන්නා අදුරන ගෙම් එකක් ගෑන!මෙ ගෙම් එක තමයි Crysis.මේ ගෑන කතා කරද්දි සමහර අය තාමත් Crysis 2 වත් ගහලා නෑ!ගහපු නෑති අය මෙතනින් ගෙම් එක ඩවුන්ලොඩ් කරගන්න.හරි අපි එහෙනම් බහිමු කතාවට.මම මෙ කියන්න යන්නේ ලග ලගම එන Crysis 3 ගෑන.මෙ ගෙම් එක එන්න තියෙන්නේ පෙබරවාරි 19 වනදා.මෙක හදලා තියෙන්නේ මෙ අවුරුද්දේ ගෙම් ලොව වෙනස් කරන්න ඉන්න Crytex ආයතනයෙන්.එ වගේම මෙ ගෙම් එක හදලා තියෙන්නේ CryEngine 3 කියන නවින තාක්ශනික ක්‍රම වලින් සමන්මිත Engine එකකින්.දෑන් අපි බලමු අපිට ගෙම් එක ගහන්න තියෙන්නේ මොන වගේ කතාවක ද කියලා,මේ ගෙම් පාට් එකේ අපිට පාලනය කරන්න තියෙන්නේ Prophet කියන කෙනාව!මෙකෙදි ඔහු යලිත් New York වලට පෑමිනිම මුල් කරගෙන තමයි ගෙම් එක හදලා තියෙන්නේ. මෙක ගෙම් එකේ හෑටියට මෙ කතාව වෙන්නේ 2047 අවුරුද්දේ දි!එකියන්නේ Crysis 2 එකෙන් අවුරුදු 24 කට පස්සේ.මෙ ගෙම් එක First-person shooter එකක් !එ වගෙම Single player සහ multiplayer වලින් යුක්තයි!පහත මේ ගෙම් එකේ තවත් තොරතුරු ඈති!එනම් මෙ ගෙම් එකත් මුලින් ම ලෑබෙනේ PC GAMES අපේන් විතරයි!එක නිසා අපිත් එක්ක දිගටම රෑදිලා ඉන්න!



Crysis 3 Minimum System Requirements


OSWindows XP, Vista and Windows 7 Or Windows 8
PROCESSORIntel Core2 Duo 2.4 Ghz (E6600)
MEMORY2 GB (3GB on Vista)
VIDEO CARDDirectX 11 graphics card with 1Gb Video RAM
HDD SPACE
OTHER

Crysis 3 Trailer




























0 අදහස්:

ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.
back to top