Friday, May 23, 2014

අපි නොදන්න ක්‍රිකට්(ක්‍රිකට් ගැන ඔබ නොදත් බොහෝ දේ )

Pramuditha Madusanka | Friday, May 23, 20146:37 AM | | |





ක්‍රිකට් කියන්නේ වේගවත්ම ක්‍රීඩාව නෙමෙයි.නමුත් ක්‍රිකට් පිතිකරුවෙක් තමයි සංකීර්ණම සහ වේගවත්ම තීරණ ගන්නේ

අපි උදාහරණයකට ගමු මාලිංගගේ පැkilllo metar 145 අතින් නිකුත් වන බෝලයක් අපි දන්නවනේ පිච් එකේ දිග මීටර් 20 අතින් නිදහස් වන බෝලය අතින් නිදහස් වන්නට යන්නේ තත්පර 1\2 වාගේ කාලයක්.bats manta එතකොට ඉතුරු වන්නේ මිලි තත්පර 100 වාගේ සුළු කාලයක්ඔහුගේ මේ දැවැන්ත shot එකකට යන්න.ගැටලුව තියෙන්නේ මෙතනයි අපි දන්නවනේ.අපේ ඇහැ මත ගැටන පින්තූරයක් අපේ මොලය මගින් හදුනා ගන්න.අඩුම තරමේ තත්පර 10\1 යනවා.එතකොට මේ කාලය තුල බෝලයේ මුල් පිහිටීම තියෙනවද ?

නැ අදික වේගයෙන් එන බෝලය එතනින් ගිලිහිලා ගිහිල්ලා.එතකොට කොහොමද මේ bats man මනස දකින මුල් පිහිටීමේ තිබු බෝලයට පහර දෙන්නේ.ඇත්තටම මේ ගැටලුව අදක ඉයක තිබු ගැටළුවක් නම් නොවෙයි.ඒ ගැන කරපු පරීක්ෂණ වගයක් තමා මේ

  • ඔස්ට්‍රේලියාවයෙන් පිරිසක් teset ක්‍රීඩකයන් එකතු කරගෙන අපුරු පරීක්ෂණයක් කරා .ඒ ගොල්ලෝ කරන්නේ විශේෂ කණ්නාඩි වර්ගයක් දානවා ඇත එන ආලෝකය පාලනය කරන්න පුළුවන් විදහට ඒ ගොල්ලෝ හොයාගන්නවා bats man කෙනෙකුට ඉතමත් වැදගත් වෙන්නේ බෝලය ඇවිදින් pech එකේ වදින ඒ කෙටි කාලය තමා ඒ ගොල්ලොන්ගේ දැවැන්ත පහරකට යොමු වන්නේ කියලා

  • ඉලගට පරීක්ෂණය කෙරන්නේ ඇත්තටම bats man කෙනෙක් බෝලය fallo කරනවද නැත්න් බෝලය දෙස බලා සිටිනවද ඔන්න ඔය ආකරයේ ගණනය කිරීම් රාශියක් කරනවා. එකට ඒ ගොල්ලෝ විශේෂිත කැමරාවක් ඔලුවේ සවි කරනවා.ඒ මාර්ගයෙන් bats manගේ ඇස යොමු කරන ආකරය ට්‍රැක් කරනවා.ඒ ගොල්ලෝ හොයා ගන්න දේ තමා සුපිරි bats man කෙනෙක් බෝලය fallo කරන්නේ නැති බව බෝලය අතින් ගිලිහුණු සැනින් ඔහු ෆොග්ස් කරනවා එයා හිතෙන බෝලය pech වෙන තැනට මෙන්න මේ ආකරයට ඕගොල්ලොන්ට පින්තූරය දැක්කම අවබෝදයක් ලැබයි කියලා මන් හිතනවා.

  • මි ලග පරීක්ෂණය කෙරෙන්නේ දකුණු අප්‍රිකාවෙන් ඉ ලගට මේ කට්ට්ය බලනවා කොයි වේලාවේද bats man එයගේ shot එක පටන් ගන්නේ කියලා.අපි හිතන්නේ බෝලය ගිලි උනහම තමා bats man එයගේ shot එක පටන් ගන්නේ කියලා එත් ඒ ගොල්ල්ලො හොයා ගන්නවා සුපිරි bats man කෙනෙක් ගහන්න තමන්ගේ තීරණය කරන්න් බෝලය අතින් ගිලිහෙන්නෙත් කලින් ඒ කියන්නේ බෝලය අතින් ගිලිහෙන්නෙත් කලින් තමන්ගේ shot එක ස්ටාර්ට් කරනවා කියන එකයි එක හොයා ගන්නේ ඒ ගොලොන්ගේ මොලය scan\කිරීමෙන්

  • ඊලග පරීක්ෂණය වාර්තා වෙන්නේ කැලොෆොනියාවෙන් එහි සිටිනා එක් පුද්ගලයෙක් හොයාගන්නවා මිනිසෙකුගේ මනසින් ඉබේ ඒ ගමන් කරන දිශාවට වඩා ඉදිරියෙන් ඒ රුපය මැවී පෙන්න බව ඇත්තටම මේ හැකියාව නැති උනොත් ක්‍රිකට් කියන්නේ බෝරින්ග් ක්‍රීඩාවක් වෙයි කියලා ඔහු පවසනවා.මේ හැකියාව මිනිසුන්ට පිහිටා නොතිබුනනාම් අදික වේගයන් වාහන ගමන් ගන්නා මාර්ගයක මිනිසුන්ට පර මාරු විය නොහැකි තත්ත්වයකට පත් වෙනවා
ඇස් දෙක වහගෙන උනත් සුපිරි bats man කෙනෙකුට ක්‍රීඩා කල හැකි බව මේ video එක බැලීමෙන් සනාථ විය හැකි බව මේ පරීක්ෂණයෙන් තහවුරු වෙනවා 




ඔබත් මෙම ලිපිය ගැන අදහස් දක්වා යන්නට අමතක කරන්න එපා මේ වාගේ ලිපි ඕන නම් share පාරක් දාලා මිතුරන්ටත් දැනගන්නට උපකාරී වෙයි කියලා මන් හිතනවා.ඔබේ commnet සහයෝගෙන් අපට තව ලිපි ලිවීමට රුකුලක් වෙයි




ඒ ගමන්ම ඔබ වෙනුවෙන්ම අප gif පින්තූරයක් නිර්මාණය කර මේය බැලීමෙන් ඔබට තව දුරටත් වැටහීමක් ඇති කරගත් හැක


sponcer for



publish


ඇත්ටම ඕගොල්ලොන් වෙනුවෙන් තමා මෙච්චර ගිෆ් එහෙම හදලා කට්ටක් කළා වැඩේ කරේ ඔගොල්ලොන්ගේ commnts,likes විශ්ෂයෙන් යාළුවන්ට දැනගන්න share කරන්න


About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.
Connect with him on : 
  



If you found this post helpful. Share, Subscribe or Read Related Articles.

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.