මායා කාරියන් යනු වැරහිලි වූ දිරාගිය දිග ලෝගු පැලද මායා වතුර පිරවු දැවැන්ත කල්දේරම් කකාරන දිරා පත් මහල්ලන් බවට අප බොහෝ දෙනකු තුල වන සම්ප්‍රදායික පිළිගනිම එක බැල්මකින් සුනු විසුනු කර දමන මෙම මන්ත්රකරියන් පිරිස සිය කැමරාවට හසු කොට ගෙන ඇත්තේ පොලොන්ත ජාතික ජයා රුප ශිලිපි කටස්යිනා මක්ෆ් විසිනි."බලවත් කාන්තාවන්" [women of power]ලෙස නම් කර ඇති මෙම ජයාරූප මාලාවෙන් මැක්ෆ් ඉදිරිපත් කරනුයේ අද්ය්ත්මික විකල්ප මාර්ගයන් ඔස්සේ සිය ජීවිතය මෙහෙය වූ කාන්තවන් සතු ප්රබලතත්වයද සෙසු ලොඋකික මාර්ග ඔස්සේ බලය හිමිකර ගනු කාන්තවන්ට නොදෙවනි බවයි. මෙම ලිපියෙන් කියවෙන්නේ නුතන මයකරියන්ගේ විවිද හැකියා හා ඔව්න්ගේ විශේෂත්ව පිලිබදවයි.
අවරුදු 30ත්/80ත් අතර වන විවිද වයස පරයාසයන් නියෝජනය කරන මෙම මන්ත්‍ර කාරියන් ජයාරූප සමග පෙනී සිටින්නේ තම තමන්ගේ ප්‍රියතම ආරක්ෂක උපකරණ සමගය.මේවා අතර විවිද පැළෑටි කිනිසි පබළු. හා පිහාටු ආශ්රයෙන් සකසන යෂ්ටි වුවද ඒ අතර මන්තරකරියන්ගේ ප්‍රියතම උපකරනයක් වන කොසු මිට නම් මෙහිදී දැක ගත නොහැක.මෙවැනි අසාමාන්‍ය අන්දමේ ජයාරූප එකතුවක් අඩංගු පොතක් ප්‍රකාශයට පත් කිරීමට කටසේයිනා පෙලෙබි ඇත්තේ ඇගේ ජීවිතයේදී අත් දුටු හිස් බවක් කරනා කරගෙන මිත්‍යා දුෂ්ටි යන්ත්‍ර මන්ත්‍ර ප්‍රගුණ කල ආදී මුතුන් මිත්තන්ගේ මග අනුගමනය කරන්නා වූ කාන්තාවන් සමග තම ජිවිත අත්දැකීම් බෙදා හදා ගැනීමට ලද පෙලබිමිවත් හේතුවෙනි.
කැටසියනa විසින් තම ව්‍යාපෘතියට තෝරා ගන්නා ලද විශේෂ අදය්ත්මික පසු බිමකින් යුතු කාන්තවන් විසි නම දෙනා අතර අස්යත්මික සුව කරන්නන් නොහොත් මුමන්නන් දෙදනෙකු වන අතර බෙලා රුස් දේශ සිමා අසල වූ ප්‍රදේශ නියෝජනය කරන්නා වූ මොහු සිය දර්මය,යන්යාව,හා මිත්‍යා හැදහිම් සංකලනය කොට යොදා ගන්නෝය.ව්‍යාපෘතියට සහබාගි වූ ඇතැම් කාන්තාවන්ගේ විශේෂත්වය වූයේ සිය විශ්වාශය පිළිබද ඔව්න් ප්‍රසිද්දියේ පිළිගනු ලැබූ පාලමු අවස්ථව මෙම ජයාරූප වන්නා සේම එවැන්නකට නිර්බයව ඉදිරිපත් කිරීම මගින් සිය ජිවිතයද අවදානමකට ලක් කර ගැනීමට පෙලබිමයි.මයා කර්ම ශාස්ත්‍රය පිළිබද සමාජයේ මුල් බැසගෙන සිටිනා පදනම් විරහිත සම්ප්‍රදායික පදනම බිද හෙලීමට කටසේයිනාගේ මේ ජයාරූප වයාපුරුතියේ එක් අරුමුණක් වී තිබේ,ව්‍යාපෘතියට එක් වී තිබෙන සියලුම මායාකාරියන් පාහේ පෝලන්ත ජාතිකයින් වුවද ඔව්න්ගේ වැඩි දෙනක් පාහේ උතුරු ඇමරිකාව,පේරු නවසිලන්තය වැනි රට වල සංචාරය කර තිබීම විශේෂත්වයකි.
නුතන ලෝකයේ මායාකාරියන් කිහිප දෙනෙක්
බලලා ඉවර වෙලා නිකන්ම යන්න එපා ! මන් වෙනදා කියනවා වගේ සහයෝගයක් දෙන අයට බොහොම ස්තුතයි.
ඒ විතරක් නොවෙයි ඔයාට පුළුවන් පොස්ට් ලියන්න අපිත් එක්ක සෙට් වෙන්න මාව සමබ්න්ද කරගන්න
මෙන් අපේ fan fage එක like කරන්න comment ඕන
දෙයක්කරන්න-
https://www.facebook.com/Sinhalapc.tk
මේ ලිපිය පල කල ප්‍රමුදිත මදුසංක සොහොයුරාව සම්බන්ද කරගන්න මෙතනින් - රුපය මත clik කරන්න
ඔහුගේ ප්‍රොජෙට් එක නරබන්න - http://www.kobietymocy.com/
යට තමා හොදම දේ තියෙන්නේ