Tuesday, April 8, 2014

මෙය ගද ගසන කථාවකි. (නාසය වසාගෙන හෝ කියවන්න)

Pramuditha Madusanka | Tuesday, April 8, 20144:48 AM |




මේ පුවත පුරා විදාන්‍යන්ගේ වඩාත්ම ගද ගසන සොයා ගැනීම ගැනයි.අද මේ ලිපිය දෙන්නේ ඔග්ල්ලොන්ගේ comment like තිබ්බ සතුටටයි.අද දවසේ 2 වන ලිපිය ආ ඒ කතා වලින් වැඩක් නැ අපි මේ කතාව පැත්තට හැරෙමුකො.

එය වැසකිලි වලක් වසර 700ක ට වඩා පැරණි මේ වල සොයා ගන්නේ ඩෙන්මාර්කයේන් මෙහි අඩංගු මිනිස් මලවල ගන්දස්තාරය තවමත් ඒ ආකාරයෙන්ම තිබෙන බව එය සොයා ගත විද්වතුන් පෙන්න දෙනවා.සොයා ගන්න විට හොද තත්වයෙන් තිබු මෙම වැසිකිලි වල එක මත සිටින සේ ඇලට බස්සන ලද ලි බැරල් තුනකින් සමන්විතය.මේ ලි බැරල් වැසිකිලි වලවල් තිබීමට කලින් අහාර ද්‍රවයන් සහ මත්සයන් ගබඩා කර තැබීමට පාවිච්ච් කෙරී තිබෙනවා.ඩෙන්මාර්කයේ විසු මාද්‍ය කාලින ජනාතව ආහාරයට ගත් දේ පිළිබද සොයා ගැනීම සදහා වැසිකිලි වලේ තිබුණු අසුචි පරික්ෂා කිරීමට නියමිතයි.හැම බැරල් එකකම එම අයිති කරුගේ නම කොටා තිබෙනවා.එය වැසිකිලියේ අයිතිකරුගේ නම කොටා ආහර ගබඩා කිරීම සදහා මේ බැරල් යොදා පුද්ගලයාගේ නම බවයි වාර්තා වෙන්නේ


බැරල් තුන එක මත එක තබා පළමුවන සහ දෙවන බැරලයෙහි අඩියෙහි හිල් විද ඒවා තුලට පතිත වන ගන  ගණ ද්‍රව්‍ය සහ ද්‍රව යටින්ම පිහිටි බැරලයට  කාන්දු  වන සේ සකස් කර තිබුනා.

වැසිකිලි සංකල්පය අවරුදු 5000ක් පමණ පැරණිය.මිනිසා සව්ක්ය සම්පන්නවත් පිරිසිදුවත් නිරෝගිවත් ජිවත් විය යුතු බව මුල් වරට සංකලනය ලෙස හට ගත්තේ ක්‍රි.පු.3000දි වසර 2800ක ට පෙර ඉන්දු නිම්නයේ ඇති වූ මොහොන්ද්රෝ හරප්පා ශිෂ්ටාචාර යුගයේදී නිවසට අල්ලා වැසිකිලි ඉදිකිරීමට පුරුදු වී සිටියේය.නුතන ලෝකයේ බාවිතා වන කොමඩ් සහිත ටොයිලට් සම්ප්‍රදායට අයත් ප්‍රථමික වැසිකිලි වැසිකිලි වර්ගයක් වූ මේවා මැටි ගල්වලින් ඉදි කරන ලි වලින් සැදු ආසන වලින් නිම කර තිබුනා.වැසි කිලියේදී නිකුත් කරන මල දෘවය කාණුවක් දිගේ ගමන් කරන පාරවල්  දෙපස තිබු කානු වලට යන පරිදි සකස් කර තිබුනා,මෙම වැසිකිලි ප්‍රථමික ලෙස ගණන් ගත්තත් නුතන ලෝකයේ තිබෙන උසස්ම වැසිකිලි වලට කිසි සේත්ම නොදෙවෙනිව වන බව 1994-1948 ඉන්දියාව පුරා විද්‍යා අදය්ක්ෂක ලෙස කටයුතු කල ශ්‍රීමත් මොටිමර් පවසා තිබෙනවා.


කෙසේ වුනත් මොහොන්ජෝරෝ වැසිකිලි වැඩි වශයෙන් පාවිච්ච් කලේ එකල විසු ඉහල පන්තියේ ජනයායි.දුප්පතුන් පොලවේ හාරන වලකට හෝ පොළොවේ වල දමන මැටි හැලියකට මලපහ කලෙය.මෙයට හෙවත් ද්‍රෝන්ස් වැසිකිලි පාවිච්චි කළහ.නිවාස වල අප ජල මැට්ටෙන් කල නල හරහා ඇවිදින් වැසිකිලියට වැටි මල කොටස් සෝදා හරින ක්‍රමයක් එකල තිබුනා.ක්‍රි.පු.3100-2500 කාලය තුල සකොට්ලන්ත්යේ ජනයා ද්‍රෝන්ස් වැසිකිලි ඉදි කළහ.ක්‍රි.පු.1800දි ඊජිප්තුව සහ පර්සියාව යන රටවල වැසිකිලි පරිහරහන පැතිර ගියා.රෝමන් ශිෂ්ටාචරය තුල නගරයේ වැසිකිලි සෝදා හැරියේ පොදු ස්නාගාර වල බාවිතා කල ජලය කානු වල යන්න සලේස්විමෙන්.ශ්‍ර ලංකාව පිහිටි අග්නි දිග ආසියාවේ පැරණිතම වැසිකිලිය වාර්තා වන්නේ වියට්නාමයෙන්.මෙයට වසර 3500 ට පෙර පැවති ගල් යුගයේදී වියට් නාමය තුල තිබු වැසිකිලිය ගැන rach nui නමැති පුරාවිදත්මක කැනීම් බිමෙන් වාර්තා වෙනවා.


මල පහ කිරීමේ ශාරීරක ඉරියව් 2 තිබෙනවා.ඉන් පළමුවැන්න වන්නේ උක්කුටික ඉරියව්වයි.මෙය වල කකුස්සිය සහ උක්කුටික පෝච්චිය සහිත ජල මුද්‍රිත වර්ගයේ  වැසිකිලි වලදි මනුෂයන් සිටින ඉරියව්වයි.දෙවන්න ආසන ක්‍රමය වන අතර එය කොමෝඩ් වැසිකිලිය සදහා යොදා ගන්නවා.මෙකි 2වන වර්ගය බටහිර ලෝකයේ පැතිර යන්නේ 19 වන සියවසේ සිටයි.එහෙත් රෝමවරුන් එයට වසර දාස් ගණනකට පෙරත් ආසන ඉරියව්වෙන් ශරීර කෘත්යේ යෙදුනේය.ගණ මල ද්‍රවය සහ දියර මල ද්‍රව්‍ය මුද්‍රා තැබූ වැසිකිලි වලට යැවීමේ සංකල්පය කිරියාත්ම කරන්නේ රෝම ජනතාවයි.අවසන් වශයෙන් කිය යුත්තේ අදටත් ලෝක ජනතවගෙන් වැඩිම පිරිසක් බාවිතා කරන්නේ උක්කුටික පෝච්චි සහිත වැසි කිලියි.

වැසි කිලි ගැන ලිපිය මෙතනින් ඉවරයි.ඔග්ල්ලොන්ගේත්

අම්ම්බේ උදේ ඉදන් පොස්ට් එක ලියලා මහන්සියි.පොඩි සහයෝගයක් විදිහට අනිත් අයට දැනගන්න share කරන්න තරම් කාරුණික වන්න.



ඔබටත් මෙවන් ආකරයට comment කර like කර share කර මිතුරන් අතර දැනුම බෙදා ගන්නටද පුළුවන්

මෙන් අපේ fan fage එක like කරන්න comment ඕන
දෙයක්කරන්න- https://www.facebook.com/Sinhalapc.tk

මේ ලිපිය පල කල ප්‍රමුදිත මදුසංක සොහොයුරාව සම්බන්ද කරගන්න මෙතනින් - රුපය මත clik කරන්න




ඒ එක්කම අපේ සහෝදර fanfage එකට like එකක් දාගෙනම යන්න මම ඔහුගේ පොස්ට් 2,3 ක් දාන්නම්







=

අරුම පුදුම like කරලම බලන්න අරුම දේවල් බලන්න fanfage එකට like කරන්න

If you found this post helpful. Share, Subscribe or Read Related Articles.

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 අදහස්:

ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.
back to top