සුභ දහවලක් ප්‍රාර්ථනා කරනවා ඔක්කොම දෙනාට , ඉතින් කොහොමද සැප දුක එහෙම....මට මේ සති අන්තයට නම් කිසිම දෙයක් එකතු කරන්න බැරි උනා එ උනාට අමිල සහොදරයා හොඳ බ්ලොග් පොස්ට් එකක් එකතු කරලා තියෙනවා......ලොකු Email Attachments කොහොමද යවන්නෙ කියලා...ඉතින් එක නම් ගොඩක් වැදගත් කරුණක් ඉතින් අමිල සහොදරයට ගොඩක් ස්තුති කරනවා ශ්‍රි ලංකා Online එක වෙනුවෙන් මම... හරි අද කතා කරන්න යන්නේ ගිය සතිය පුරාවට කතා කෙරුනු මාතෘකාව ගැන.... මොකක් ද මේ ගුගල් එකෙන් පටන් ගන්න යන සොෂල් නෙට්වර්ක් එක කියලා. ඉතින් මටත් හිතුනා ටිකක් එ ගැන කතා කරන්න...... ගුගල් ආයතනය පටන් ගන්න හදනවා අලුත් සොෂල් නෙට්වර්ක් එකක් මෙකේ නම ගුගල් ප්ලස්(+) කියලා තමා දාලා තියෙන්නෙ....නම නම් ටිකක් අමුතුයි වගේ ගොඩක් විට ඉස්සරහට නම වෙනස් කරයි කියලා කියනවා....ඉතින් මෙක ගැන සමහරු දන්නෙ නැතුවත් ඇති මොකද මෙක තාම පර්යෙශන මට්ටමේ තියෙන දෙයක් නිසා....සමහරුන්ට නම් ඊ මෙල් එකක් ඇවිත් ඇති Join වෙන්න කියලත්....ඉතින් මේ ඊ මෙල් සමහරුන්ට විතරක් එන්නෙ මොකද කියලත් කියන්නම්..... ඔයාලා දන්නවා ගුගල් කියන වෙබ් පිටුව භාවිත කරන පිරිස කොච්චරක් ද කියන එක... ඉතින් මේ ඔක්කොම ඇවිත් පර්යෙශන මට්ටමේ තියෙන වෙබ් පිටුවේ රෙජිස්ටර් උනොත් වෙබ් පිටුවට දරා ගන්න බැරිව යයි කියලා තමා සමහරුන්ට විතරක් මේ ඊ මෙල් යැවීම සිදු කරන්නේ.... ඉතින් ගුගල් එකේ රෙජිස්ටර් වෙලා තියෙන ඊ මෙල් කුට්ටි වශයෙන් අරන් තමා මෙක එවන්නේ... හරියටම කුට්ටියක තරම නම් දන්නේ නැහැ...එත් දන්න විදියට නම් ඊ මෙල් හදා ගත්තු දින සහ පාවිච්චි වෙනවද කියලා බල්ලා තමා එවනවා කියන්නේ...ඉතින් තාම මටවත් ආවේ නැහැ...හැබැයි ආපු අය නම් ආඩම්බරෙන් කතා කරනවා....ඉතින් එ අයට දැන ගන්නත් එක්ක තමා මේ ලිපිය දාන්නෙ.... එ උනාට අපිට අත්හදා බලනකන් ඉන්නම බැරි නම් ඊ මෙල් ලිපිනය ගුගල් එකට දෙන්න පුලුවන් ඉඩක් ලැබුනු හැටියේ අපිටත් රෙජිස්ටර් වෙන්න අවස්ථාවක් දෙන්න කියලා..හික් හික් https://services.google.com/fb/forms/googleplus/ ඉහල ලින්ක් එක භාවිත කරලා ගුගල් ආයතනයට දන් වන්න අපිටත් ඔනේ ඔක මොකක්ද බලන්න කියලා... ඉතින් මොනාද මෙකේ තියෙන එවා කියලත් බලමු..... පලවෙනියටම තියෙන්නෙ Circles කියන එක..ඉතින් මෙක ෆෙස්බුකියේ Status වලට සමාන කරන්න පුලුවනි...හැබැයි එකට වඩා මෙකෙන් අපිට ප්‍රයොජනයක් ගන්න පුලුවන් දෙවල් ටිකක් තියෙනවා....Fb Status එකක් දැම්මම ඔක්කොම දෙනාට පෙන්නේ අපි පොදුවෙ දාන Status එකනේ...හැබැයි මේ Circles කියන එක භාවිත කරලා යාලුවො කාණ්ඩ කරලා, කාණ්ඩ වලට අවශ්ය විදියට අපේ Status එක දාන්න පුලුවනි... නරක නැහැ නේ අදහස... ඊලඟට Hangouts කියන එක...මෙක ඉතින් කරන්නේ Video Conference කරන්න පුලුවන් එකක්.......ගුගල් සමාගම කොහොමත් මෙක සපයන නිසා වැඩි වියදමක් යන්න නැතිව ඇති මෙක ස්ථාපනය කරන්න... ඊලඟට Instant Upload කියලා තියෙනවා ෆොටො එක පාර Profile එකට එවන්න... එක ඉතින් කොහොමත් ෆෙස්බුකියෙ තියෙනවනේ... ඊලඟට Spark කියලා තියෙනවා මෙකට අපි ටොපික් එකක් දුන්නම එකට අදාල දෙවල් අපිට පෙන්නනවා.....ගුගල් සර්ච් එකේ ඇඩ්වාන්ස් සර්ච් වගේ තමා... ඊලඟට Huddle කියලා තියෙනවා මෙකෙන් කරන්නේ ගෘප් චැට් එකක් හදා ගන්න පුලුවන් යාලුවො එක්ක..... ඉතින් ඔවා තමා දැනට හඳුන්වා දෙන්න යන විශේෂාංග...ඉතින් තවත් එවා එයි කියලා තමා කියන්නේ...ඉතින් එවාත් ආවාම සහ ඔක්කොටම යන්න පුලුවන් විදියට හැදුවම තව කතා කරමුකො...අහ්හ් එ වගෙම සෑම දවසකම හවස 4 ඉඳන් 6 දක්වා දෙරණ FM එකෙන් යනවා තාක්ෂණික වැඩසටහනක්.....එකත් අද අහන්න එකේත් ගොඩක් වැදගත් දෙවල් කතා වෙනවා සහ ඔයාලට ඉගෙන ගන්න ගොඩක් දෙවල් කතා කරනවා...වෙලා තිබුනොත් අනිවා අහන්න....
Saturday, September 28, 2013
What Google+ මොනාද මේ ගුගල් ප්ලස් කියන්නෙ
Pramuditha Madusanka | Saturday, September 28, 20139:25 PM | teach news | triksTags: teach news, triks
If you found this post helpful. Share, Subscribe or Read Related Articles.
Related posts
Subscribe to:
Post Comments (Atom)
මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න
sinhalapc like
මම ගැන
මගේ නම ප්රමුදිත මදුසංක මේ බ්ලොග් එකට එන හැමෝටම ස්තුතියි
ඔගොලොන්ගේ coment වලින් මට බ්ලොග් එක කරගෙන යන්න ලොකු සහයෝගයක් වෙයි ඔගොලොලෝ පොස්ට් එක බලලා නිකන් යන්නේ නැතව coment එකක් දාලා මට සහයෝගයක් දෙයි කියලා මම හිතනවා
Tags
-
ඔන්න මචන්ලා ගෙනාවා තවත් පොඩි සොෆ්ට් කෑල්ලක්.. අද ගෙනාවේ නොමිලේ දෙන සුපිරිම Converter එකක්. ඇත්තටම මම මේ සොෆ්ට්වෙයා එක ගැන දැනගත්තෙත් බ්ල...
-
him හුග කාලෙකින් බ්ලොග් එක පැත්තේ ආවේ මෙච්චර කල් පොස්ට් දැම්මේ tecknicle පැත්තට අදාල ඒවා ඔන්න අද මම විවිදත්වයක් වෙන්න අද මන් ගේනවා ජීවි...
-
මේ පුවත පුරා විදාන්යන්ගේ වඩාත්ම ගද ගසන සොයා ගැනීම ගැනයි.අද මේ ලිපිය දෙන්නේ ඔග්ල්ලොන්ගේ comment like තිබ්බ සතුටටයි.අද දවසේ 2 වන ලිපිය ආ...
-
ඔබත් අනිවාර්යෙන්ම හොල්මන් ෆිල්ම් බලලා ඇති බව නිසැකය.හොල්මන් චිත්රපටි බැලීමෙන් අපට විවද වාසි ලැබෙන බව විදයුතුන් පිරිසක් හොයාගෙන තියෙනවා ...
-
අම්ම්බේ අලුත් අවුරුද්දට ගමේ ගිහින් දැන් ආවේ එක තමා මෙච්චර කල් පොස්ට් එකක් දාන්න බැරි වුනේ සොරි වෙන්න ඕන.හාහ ඒ කතා වලින් වැඩක් නැ මුහුද ස...
-
නොපෙනියාමේ තක්ෂණය පිලිබද තොරතුරු මේ ලිපියෙන් ඔබ දැක ඇති නිසේකව harri poter වාගේ ෆිල්ම් වල නොපෙනී යාමේ තක්ෂනය බාවිතා කරලා තියෙනවා . මෙම...
-
මායා කාරියන් යනු වැරහිලි වූ දිරාගිය දිග ලෝගු පැලද මායා වතුර පිරවු දැවැන්ත කල්දේරම් කකාරන දිරා පත් මහල්ලන් බවට අප බොහෝ දෙනකු තුල වන සම්ප...
-
ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්රාන්තයට දකුණින් පිහිටි අත්ලාන්තික් සාගරයේ උතුරට වෙන්න බර්මියුඩාව නමැති ප්රදේශයක් පිහිටා තිබේ.මේ ත්රිකෝණයේ මාය...
-
මුලින්ම ස්තූති කරන්න ඕන commnt,shaer,like කරපු හැමෝටම ස්තුතයි. දරුවන් අඩන හේතුව ඇතම් අවස්ථා වලදී අම්මට තාත්තාට තේරුම් ගන්න අමාරුයි.බඩග...
-
(අවවාදයයි :- ඔබ ලිපිය කියවා කොමන්ට් කරනවානම් කිසිම කෝලා ආයතනයක නමක් හෝ කිසිම කෝලා බීමක...
Followers
Blogger template. Proudly Powered by Blogger.




0 අදහස්:
ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි