නොපෙනියාමේ තක්ෂණය පිලිබද තොරතුරු මේ ලිපියෙන්
ඔබ දැක ඇති නිසේකව harri poter වාගේ ෆිල්ම් වල නොපෙනී යාමේ තක්ෂනය බාවිතා කරලා තියෙනවා .
මෙම නොපෙනියන තක්ෂණය පිළිබද අපේ ඉතිහාසේ හුගාක් කරුණු සදහන් වෙලා තියෙනවා.මට මතකයි මගේ අත්ත්මා කියලා තියෙනවා අපේ ගම් පළාතේ හුගාක් බලගතු වේදමහත්යෙක් ලග නොපෙනී යාමට හැකි උපකරනයක් තිබ්බා කියලා එකට අපි තමා කියන්නේ කළුවර අදුන කියලා මේ කළුවර අදුන මතකය හිමින් හිමින් අපෙන් මැකී ගියත් නොපෙනී යන තක්ෂණය නවීන විද්‍යාව තුල කතාවෙන්නේ මොනවද කියලා බලන්නයි අද මේ ලිපියෙන් ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ
ආරංචි මාර්ග කියන විදිහට ඇමරිකාවේ හමුදාවක මේ තක්ෂණය යොදාගන්න බවට ආරංචි වෙලා තියෙනවා මෙන් ඒ video එක
එත් අපි හරියටම දන්නේ නැ මේ ගැන ඇත්ත නැත්ත කතාව විද්‍යාව තුල නම් මේ ගැන ලහි ලහියේ පරීක්ෂණ කරමින් සිදුවෙනවා.අපි සරලව බලමු නොපෙනී යන්න ඕනේ නම් මොකද්ද වෙන්න ඕන කියලා අපි හිතමු පහත රුපයේ ආකරයට මේ වස්තුවට නොපෙනී යන්න ඕන නම් පිටු පසින් අපු ආලෝකය ඒ වස්තුව හරහා අපේ මේ ඇසට එන්න ඕන එතකොට මේ වස්තුවට නොපෙනී යන්න පුළුවන්
doctor අළු කියලා මහචර්යවරෙයෙක් සහ ඔහුගේ පිරිස හොයාගන්නවා විදුත් චුම්බක ශේශ්‍රය තුල නොපෙනී යන්න පුළුවන් ගැජෙට් එකක් එත් වැඩි ඇතක නොවෙයි ආලෝකය තුල නොපෙනී යන ගැජෙට් එකක් හොයාගන්න එතකන් අපි බලාගෙන ඉන්නවා මේ තක්ෂණය ලෝකය තුලට කොහොමද හදුනවාදෙන්නේ කියලාඅපි නිකමට බලමු bilogy scince පැත්තට. විද්‍යානයෝ පිරිසක් හොයාගෙන තියෙනවා සම්පුර්ණ නොපෙනී යාමකට අමාරුයි කියලා ඒ මොකද කියනවනම් අපි හිතමු මේ වස්තුවත් අතර නොපෙනී ගිය මිනිසෙක් ඉන්නවා එතකොට ඒ පුද්ගලයට මේ වස්තුව පෙනෙනවද නැද්ද ?
නැ.ඒ කියන්නේ පුර්ණ නොපෙනී ගිය පුද්ගලයකුට මේ වස්තුව පෙන්නේ නැ.තවත් ආකරයකින් කිවොත් පුර්ණ නොපෙනී ගිය පුද්ගලයෙක් සිටියොත් එයා අන්ද වෙනවා කියන එකයිමේ තක්ෂණය මිනිසුන්ගේ විතරක් නොවෙයි. උඩින් යන ජෙට් එකද මුහුද යට තියෙන sub මැරීන් එක දක්වා ඒ ගොල්ලෝ මේ තාක්ෂනය දියණු කරන්නඩ උත්සහා කරනවා.මොකද යුද්දය තුල උත්සහා කරනවා මේ නොපෙනියාමේ කතන්දරය යොදාගන්න.ඒ වගේම පහුගිය දවස් වල මම දැක්කා ජපානයේ පැත්තෙනුත් නොපෙනී යන ඇදුමක් හදලා එක පිටි පස්සෙන් එන ආලෝකය අහුලා ගෙන එක record කරලා එක ඉස්සරහින් ප්‍රොජෙට් කරනවාමේ රුපසටහනින් පෙන්නේ ඒ ජපානේ try කරපු නොපෙනී යන ඇදුම ගැනයිමම පොඩ්ඩක් serch පාරක් දැම්මා කළුවර අදුන ගැනමොනවද සදහන් වෙන්නේ කියලා එත් මට මොනවත් හොගන්නනම් බැරි උනා ඕගොල්ලො දන්නවනම් ඒ ගැන කාරණාවක් පහළ comment box එකෙන් දාන්නමොකද මමත් කැමති මේ ගැන දැනගන්න
අනුග්‍රහය
නිකුත් කිරීම