මුලින්ම ස්තූති කරන්න ඕන commnt,shaer,like කරපු හැමෝටම ස්තුතයි.
දරුවන් අඩන හේතුව ඇතම් අවස්ථා වලදී අම්මට තාත්තාට තේරුම් ගන්න අමාරුයි.බඩගිනි නිදිමත ගැන අනුමාන ගොඩ නගා ගන්න පුළුවන් උනත් අපිට හදුනා ගත හැකි පැමිණිලි ලැබෙනවා.
ළදරුවන්ගේ මේ නොතේරෙන බාෂාව තේරුම් ගන්න දැන් ජයිව ඇදුමක් දැන් නිපදවා තිබෙනවා.exomobaby නමින් හදුන්වන මෙම දරුවන්ගේ පිජාමා එකක් හෙවත් රාත්‍රී නිදන ඇදුමකට සමානයි.කපු රෙද්දෙන් නිර්මාණය කර තිබෙනවා.රෝගොර් විදුලි සංදේශ ආයතනයක් විසින් ඔවුන්ට මේ වෙනුවෙන් ජීව ඉන්ජනේරු වයුහයක්ද ගැස්ම සටහන් කරන යන්ත්‍රයක් උන කටුවක් මෙහි ඇතුලත් වෙනවා.අම්මා තාත්තා කන්තෝරු ගියත් දරුවන්ගේ සෞක්‍ය තත්වය ගැන වාර්තවක් දැන ගන්නට පුළුවන්.මෙම උපකරණය සමග කුඩා ස්මාර්ට් දුරකතනයක් හා සම්ප්‍රේෂන උපකරණයක් තිබෙනවා.මිනිත්තුවකට වරක් අවශ්‍ය අයගේ ග්‍රහක උපකරණ වලට ලබා දෙනවා.
මෙම ඇදුම සොදන්නත් පුළුවන්.දරුවන්ගේ වයස මාස දොලහක් වනතුරු ගැලපෙන අයුරින් ප්‍රමාණ හතරකින් මෙම ඇදුම නිපදවා ඇත.මෙම වෙනුවෙන් යොදවා ඇති මුදෘකාංග ස්වාන්කිරිය ලෙසින් යාවත්කාලීන වෙනවා(update)උපාංග වෙනුවෙන් අන්තරජාල පරිගණක වැනි තක්ෂණික මෙවලම් අවශ්‍ය වන්නේ නැහැ
මේ වන විට බ්‍රිතනය රෝහල් වල නව ජන්ම දරුවන් වෙනුවෙන් මෙම උපාංග බාවිතා වෙනවා.අපිට මතු පිටින් නිරෝගී විදිහට පෙනුනත් දරුවන් අතර බොහෝ නිදන් ගත රෝග ඇති වී තිබෙන්නට පුළුවනි.මේ උපකරණය ඒ වගේ අවස්ථා වලදී අවශ්‍ය වෛද්‍ය පහසුකම් සහ ප්‍රතමාදර දීමට වඩාත් පහසු වෙනවා.අලුතින් උපන් බබලගේ අම්මා තාත්තා කන්තෝරු ගියාහම දරුවන්ගේ සුව දුක් විමසා බලන්නත් පුළුවනි.සමහර අවස්ථා වලදී දරුවන් ඉතාම අවාසනාවන්ත විදිහට හුස්ම නොවටිමේදී තත්වයක වහාම ක්‍රියාත්මක වීමේ හැකියාව තියෙනවා.
සමහර යාලුවෝ බලනවා ඇති දැන් මොකද්ද දෙනවා කිව්වා තෑග්ග කියලා. commnt,shaer,like කරපු හැමෝටම තමා මේ තෑග්ග දෙන්න ඕන ඕගොල්ලෝ මේ විදිහට තවත් මට sup එක දුන්නොත් මට තවත් තෑගි ඕගොල්ලොන්ට දෙන්න හැකි වෙයි.
ඇත්තම කිව්වොත් මේක සුපිරි ආතල් ගන්න පුළුවන් සොෆ්ට් එකක්
මුලින්ම ඉතින් අපි taliking ටොම් ගැන චුට්ටක් හැදුන්න්වන්කෝ
ඔය andoroid වගේ ෆෝන් පාවිච්ච් කරන අයට නම් මේ නම හොදට පුරුදු ඇති.මේකෙන් වෙන්නේ අපි යම්කිසි දෙයක් කතා කරන හඩින් එයටම අවේනික හඩකින් නැවතත් ප්‍රකශනය කිරීමයි.මේක නිසා තමයි අපේ ලොකු පොඩි බාල මහලු හැමෝම මේකට පිරිය කරන්නේ dissny සමාගම තමයි මේ ටොම් පිළිබද අයිතිය තියෙන්නේ.ටොම් විතරක් නෙමයි ටොම්ගේ යාළුවොත් හුගක් ඉන්නවා ඕගොල්ලෝ එයාලටත් කැමති වෙයි.
ඕගොල්ලෝ දැකලා ඇති සමහර අය talking ටොම් pc දෙන ඒවා හුගක් ෆ්ල්ෂ් වලින් හදපු පොඩි පොඩි ඒවා දැන් මම දෙන්නේ ඊට වැඩිය සුපිරි pc වෙර්ශන් ඒවා 2ක්. him ඕගොල්ලෝ බාගෙනම බල්ල්නකෝ.
මම screen short ටිකක් දාන්නකෝ.
මෙම ලිපිය කියවන 99% දෙනාට face බුක් එකවුන්ට් එකක් තිබෙන්නට පුළුවනි.ඔබත් පහතින් මෙම ලිපිය අනිත් යාළුවන්ට දැනගන්නට share කිරීමට තරම් කාරුණික වන්න