අම්ම්බේ අලුත් අවුරුද්දට ගමේ ගිහින් දැන් ආවේ එක තමා මෙච්චර කල් පොස්ට් එකක් දාන්න බැරි වුනේ සොරි වෙන්න ඕන.හාහ ඒ කතා වලින් වැඩක් නැ
මුහුද සර්පයා ගැන ඔබ අසා තිබෙනවද? ඒ සතාට කියන සරල නම වූ දිය නයා ගැන තොරතුරු ඔබ ඕනෑටවත් වඩා තොරතුරු අසා ඇති.ගංගා ඇල දොළ වල ජිවත් වන දිය නයින් මෙන්ම මුහුදේ ජිවත් වන දිය නයින් 62ක් ගැන වාර්තා වෙනවා.මේ සතුන් අඩි 3 සිට අඩි 10 දක්වා වර්දනය වෙනවා.ඔව්න්ගේ ප්‍රදාන ආහාරය වන්නේ මත්සයන් සහ කුඩා බුවල්ලන්.මුහුදු සර්පයන්ට කරමල් නැ එක හින්දා ඔක්ෂිජන් ගන්න එයා උඩට එනවා.සත්ව විදයතුන් මෙතෙක් දැනසිටි පරිදි මුහුදු සර්පයන්ට බොන්නේ ලුණු වතුර.ඒ අතර අතර ලුණු වතුර නොබී මිරිදිය. ජලය පමණක් පානය කරමින් ජිවත් වන සර්ප විශේෂයක් ඔවුන් සොයා ගෙන තිබෙනවා.ඇමරිකාවේ ෆොලොඩරියා විශ්වවිදයාලේ පරෙක්ෂක්යින්පසුගිය දා සොයා ගත්තා.මේ මුහුදු සර්ප විශේෂය මුහුදේ ජිවත් වුනත් වැස්සක් වැටෙන තුරු මාස 7ක් පමණ පිපාසයෙන් පෙළෙමින් බලා සිටින බව පරෙක්ෂයකන් පිරිස සොයා ගත්තා.වැසි කාලය පටන් ගත් විට සයුරු තලය මතු පිටට පැමිණෙන මේ සත්ව විශේෂය දිගින් දිගටම මිරිදිය පානය කරනවා.වැසි කාලය නිම වූ පසුව නැවතත් හත් මාසයක් පිපාසයෙන් සිටිනවා.
කහ පැහැති උදරයක් සහිත මේ මුහුදු සර්ප විශේෂය අඩි 2ක් අගල් 3ක් පමණ දිගය.ගර්ම කලාපිය සාගර වුන්ගේ ජනවාශය.පිපාසයෙන් ගත කරන හත් මාසය තුල වුන්ගේ ශරීරයෙන් 25% කුරුෂ වෙනවා.එහෙත් වුන් සතු විස ප්‍රමානය දුර්වල වෙන්නේ නැහැ.
වැසි ජලය ගන්ත්වයෙන් අඩුය.කරදිය ගන්ත්වයෙන් වැඩිය.මුහුදු වැසි වැස්සහම එම ජලය එක වරම සාගර ජලය හා මිශ්‍ර නොවී ටික වෙලාවක් පාවෙමින් තිබෙනවා.මුහුදු පත්ලේ සිටින මුහුදු නයින්ට මෙම පණිවිඩය ලැබෙනවා.වුන් ජලය පානය කරන්න සාගරය මතු පිටට එන්නේ එවිටය
මෙම ලිපිය කියවන 99% දෙනාට face බුක් එකවුන්ට් එකක් තිබෙන්නට පුළුවනි.ඔබත් පහතින් මෙම ලිපිය අනිත් යාළුවන්ට දැනගන්නට share කිරීමට තරම් කාරුණික වන්න.