ක්‍රිකට් උණුසුමත් අවසන් වනවාත් සමග අද ලිපිය ලියවෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ නැතුවම බැරි උපකරණයක් වන ලෙදර් බෝලය ගැනයි ඔබ සිතන තරම් ලෙදර් බෝලයක් සැදීම පහසු නැත.අද වන විට ලෙදර් බෝල විවද ගනන් වලින් ඇත.ලෙදර් බෝලයක වටිනාකම තීරණය වෙන්නේ ඒවා සාදන ප්‍රමිතීන් අනුවයි
දැනට ඉන්දියාවේ පවතින ලෙදර් බෝල එම මුදලින් රු 60 - 600 තෙක් මිල ගණන් වලින් පවතිනවා .ලෙදර් බෝල නිර්මාණය කරන කර්මාන්තයක බෝල 600 ප්‍රමාණයක් නිර්මාණය කරනවා.සමානයන් ලෙදර් බෝලයක බර 158g පමණ වනවා ශ්‍රී ලංකාවට බොහෝ විට ලෙදර් බෝල ආනයනය කරන්නේ අප අසල් වසි රට වන ඉන්දියවෙන්ය . බොහෝ ඉන්දයාවේ පිරිස් ස්වයන් රැකියාවක් ලෙස ලෙදර් බෝල කරමාන්ත වලට බැදෙයි.බොහෝ විට ලෙදර් බෝල වලට ඇතලත් කරන්නේ නුල් බෝල එසේත් නැත්නම් තාරය
බොහෝ විට ඉන්දියානු ලෙදර් කර්මාන්තවල ලෙදර් බෝල අතින්ම නිර්මාණය කරයි තාර ගුලියක් හෝ ඒවාට අවේනික උ ලි කැබැල්ලක් වටා නුල් ඔතමින් ලෙදර් බෝලයේ හරය සදගනී ඔතා ගත් හරයට මිටියෙන් තට්ටු කරමින් හරය තවත් ශක්තිමත් කරයි
- හරි ඔන්න එහෙනම් බලාගන්නකෝ ක්‍රිකට් බෝලයක් හදන්නේ කොහොමද කියලා