පෘථිවියෙහි භ්‍රමණය වෙතින් පෘථිවියෙහි භ්‍රමණය පෙන්වන සජීවිවනයක්. පෘථිවියෙහි භ්‍රමණය යනු තම අක්ෂය වටා ඝන පෘථිවියෙහි භ්‍රමණයයි. පෘථිවිය නැගෙනහිර දිශාවට භ්‍රමණය වෙයි. උතුරු තරුව පොලාරිස් සිට නිරික්ෂණය කරන විට, පෘථිවිය කරකැවෙන්නේ වාමාවර්තවය. [සංස්කරණය]භ්‍රමණ කාලාවර්තය පෘථිවියෙහි ආක්ෂක ඇලය (හෝ ඇල බව) සහ භ්‍රමණ අක්ෂයට සහ කක්ෂයෙහි තලයට එය දක්වන සබඳතාවය මාර්තු විෂුවය තුලදී සූර්යයා සිට නැරඹුවහොත් නිරික්ෂණය වන අයුරු. පෘථිවිය වැනි ප්‍රක්‍රමණ ග්රහලොවක් මත, තාරීය දවස සූර්ය දවසට වඩා කෙටිය. කාලය 1 හිදී, සූර්යයා හා යම්කිසි දුර තාරකාවක් යන දෙකම මුදුන්ගතව පිහිටයි. කාලය 2 හිදී, ග්‍රහලොව 360° භ්‍රමණය වී ඇති අතර දුර තාරකාව නැවතත් මුදුන්ගතව පිහිටියත් සූර්යයා එලෙස නොපිහිටයි (1→2 = එක් තාරීය දවසක්). මෙයට ටික වේලාවක් පසුවන, කාලය 3, වන තුරු සූර්යයා නැවත මුදුන්ගත නොවෙයි (1→3 = එක් සූර්ය දවසක්). සූර්යයාට සාපේක්ෂව පෘථිවියෙහි භ්‍රමණ කාලාවර්තය (සැබෑ දහවල සිට සැබෑ දහවල දක්වා) යනු එහි සැබෑ සූර්ය දවස හෝ දෘශ්‍ය සූර්ය දවස වෙයි. එය වේලා සමීකරණයෙහි ව්‍යුත්පන්නය වන බැවින් පෘථිවි කක්ෂයේ විකේන්ද්‍රිකතාවය සහ පෘථිවි අක්ෂයෙහි ඇලය (ඇල බව) මත රඳා පවතියි. මේ දෙකම වසර දහස් ගණනක් පුරා පැතිර පවත්නා විචල්‍යයක් අත්විඳින බැවින් [1] සැබෑ සූර්ය දවසෙහි වාර්ෂීක විචල්‍යයද වෙනස් වෙයි. සාමාන්‍යයෙන්, එය වසරකට දෙවරක් සාමාන්‍යය සූර්ය දවසට වඩා දිගු වන අතර වසරකට දෙවරක් සාමාන්‍යය සූර්ය දවසට වඩා කෙටි වෙයි.[n 1] සූර්ය සමීපකය කිට්ටුවදී, සාමාන්‍ය පමණට වඩා වැඩි කෝණයක් ගනිමින් හා එම ගමනට තත්පර 10 පමණ වැඩිපුර ගනිමින්, සූර්යයාගේ දෘශ්‍ය චලිතය ක්‍රාන්තිවලය හරහා සිදු වන විට, සැබෑ සූර්ය දවස දිගු වීමට ප්‍රවණතාවයක් ඇත. මීට ප්‍රතිවිරුද්ධ වශයෙන්, සූර්ය දුරකය සමීපයෙහිදී එය තත්පර 10 පමණ කෙටිය. [2] [සංස්කරණය]සටහන් ↑ පෘථිවියෙහි විකේන්ද්‍රිකතාව 0.047 වඩා වැඩි වුවහොත් සහ සූර්ය සමීපකය සුදුසු විෂුවයක හෝ නිවෘත්තියක හෝ පිහිටයි නම්, එක් උපරිමයක් සහිත එක් කාලාවර්තයක් පමණක් උපරිම දෙකක් සහිත අනෙකුත් කාලාවර්තයක් සමතුලිත කරයි.[2] [සංස්කරණය]ආශ්රිත ↑ කාල සමීකරණය ව්‍යුත්පන්න කිරීම ↑ 2.0 2.1 Jean Meeus, Mathematical astronomy morsels (Richmond, Virginia: Willmann-Bell, 1997) 345–6. ප්‍රවර්ග (++): (+)
මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න
sinhalapc like
මම ගැන
මගේ නම ප්‍රමුදිත මදුසංක මේ බ්ලොග් එකට එන හැමෝටම ස්තුතියි
ඔගොලොන්ගේ coment වලින් මට බ්ලොග් එක කරගෙන යන්න ලොකු සහයෝගයක් වෙයි ඔගොලොලෝ පොස්ට් එක බලලා නිකන් යන්නේ නැතව coment එකක් දාලා මට සහයෝගයක් දෙයි කියලා මම හිතනවා
Tags
-
ඔන්න මචන්ලා ගෙනාවා තවත් පොඩි සොෆ්ට් කෑල්ලක්.. අද ගෙනාවේ නොමිලේ දෙන සුපිරිම Converter එකක්. ඇත්තටම මම මේ සොෆ්ට්වෙයා එක ගැන දැනගත්තෙත් බ්ල...
-
him හුග කාලෙකින් බ්ලොග් එක පැත්තේ ආවේ මෙච්චර කල් පොස්ට් දැම්මේ tecknicle පැත්තට අදාල ඒවා ඔන්න අද මම විවිදත්වයක් වෙන්න අද මන් ගේනවා ජීවි...
-
මේ පුවත පුරා විදාන්යන්ගේ වඩාත්ම ගද ගසන සොයා ගැනීම ගැනයි.අද මේ ලිපිය දෙන්නේ ඔග්ල්ලොන්ගේ comment like තිබ්බ සතුටටයි.අද දවසේ 2 වන ලිපිය ආ...
-
ඔබත් අනිවාර්යෙන්ම හොල්මන් ෆිල්ම් බලලා ඇති බව නිසැකය.හොල්මන් චිත්‍රපටි බැලීමෙන් අපට විවද වාසි ලැබෙන බව විදයුතුන් පිරිසක් හොයාගෙන තියෙනවා ...
-
අම්ම්බේ අලුත් අවුරුද්දට ගමේ ගිහින් දැන් ආවේ එක තමා මෙච්චර කල් පොස්ට් එකක් දාන්න බැරි වුනේ සොරි වෙන්න ඕන.හාහ ඒ කතා වලින් වැඩක් නැ මුහුද ස...
-
නොපෙනියාමේ තක්ෂණය පිලිබද තොරතුරු මේ ලිපියෙන් ඔබ දැක ඇති නිසේකව harri poter වාගේ ෆිල්ම් වල නොපෙනී යාමේ තක්ෂනය බාවිතා කරලා තියෙනවා . මෙම...
-
මායා කාරියන් යනු වැරහිලි වූ දිරාගිය දිග ලෝගු පැලද මායා වතුර පිරවු දැවැන්ත කල්දේරම් කකාරන දිරා පත් මහල්ලන් බවට අප බොහෝ දෙනකු තුල වන සම්ප...
-
ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට දකුණින් පිහිටි අත්ලාන්තික් සාගරයේ උතුරට වෙන්න බර්මියුඩාව නමැති ප්‍රදේශයක් පිහිටා තිබේ.මේ ත්‍රිකෝණයේ මාය...
-
මුලින්ම ස්තූති කරන්න ඕන commnt,shaer,like කරපු හැමෝටම ස්තුතයි. දරුවන් අඩන හේතුව ඇතම් අවස්ථා වලදී අම්මට තාත්තාට තේරුම් ගන්න අමාරුයි.බඩග...
-
(අවවාදයයි :- ඔබ ලිපිය කියවා කොමන්ට් කරනවානම් කිසිම කෝලා ආයතනයක නමක් හෝ කිසිම කෝලා බීමක...
Followers
Blogger template. Proudly Powered by Blogger.




0 අදහස්:
ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි