ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට දකුණින් පිහිටි අත්ලාන්තික් සාගරයේ උතුරට වෙන්න බර්මියුඩාව නමැති ප්‍රදේශයක් පිහිටා තිබේ.මේ ත්‍රිකෝණයේ මායිම් ලෙස හදුන්වන්නේ ෆ්ලොරිඩා මායිමි වෙරල සහ වර්ග සැතපුම් විස්සක් දිග බර්මියුඩා දුපතය.මේ සියල්ල ඇමරිකන් රටවල්ය.ඇමරිකන් නාවික හමුදාව බර්මියුඩා ත්‍රිකෝණය යනුවෙන් සාගර සීමාවක් ඇති බව පිළිගන්නේ නැත.එහෙත් මේ සාගරය උඩින් ගමන් ගන්නා ගුවන් යානා සහ නැව් අතුරුදහන් වීමේ ප්රවනතාවයක් ඇති බැවින් බොහෝදෙනා මෙය මග හැර යාමට කටයුතු කරයි.වොර්ල්ඩ් wide fund nature නමැති ජාත්‍යනතර අරමුදල මගින් ලෝකයේ වඩාත්ම අනතුරු දායක සාගර හා ජලාශ 10 හදුනාගෙන තිබේ.බර්මියුඩා ත්‍රිකෝණය මෙම ලැයිස්තුවට අයත් නැත.
මාලිමාව ආපසු කැරකෙයි.
1492 දී දේශ ගවෙශ්යකු හා වහල් වෙළෙන්දෙකු වූ ක්රිස්ටෝෆෙර් බර්මියුඩා ත්‍රිකෝණය හරහා නැවෙන් යන විට මාලිමාව වැරදි පැත්තට කැරකුණු බව කියනු ලැබේ.බියපත් වූ කොලොම්බස් තම නාවික ගොලොයන් බියපත් වනු ඇතයි කල්පනා කර තමා දුටු දෙය කීමෙන් වැලකි සිටියේය.රාත්‍රී කාලයදී අහසේ ගමන් ගන්න අත්බුත ආලෝක රැසක් කොලොම්බස් මෙන්ම ඔහුගේ ගොලොයෝද දුටු බව කියනු ලබයි.ගොලොයන් සංත්රවට පත් වූ අතර තම ගමනට ආශීර්වාද කරන දේව දුතයන් විසින් එම ආලෝකය පතුරුවන බව කියමින් ඔව්න් සැනසුවේය.
කෙසේ වුවද කොලොම්බස් කාලයේ සිට අද දක්වා වූ කාලය දක්වා ගත වූ ශත වර්ෂ කීපය පුරාම බර්මියුඩා ත්‍රිකෝණයේ නැව් සහ ගුවන් යානා අතුරුදහන් වෙයි.අනතුරට ලක් වෙයි.පසුව කරන ලද පරීක්ෂණ අනුව අහස් යානා වල කැබලි හෝ නැව් වල කැබලි සොයා ගැනීමට නොහැකිය.එම යානා සෙවීම සදහා යවන යනාද පැමිණියේද නැත.1938දි සාගර කලාපය හරහා ගමන් කල ඇති විශාල බඩු නැවක් එහි සිටි 300ක් වූ කර්ය මණ්ඩලය සමග අතුරුදහන් විය.බර්මියුඩා ත්‍රිකෝණයේ වරකදී අතුරුදහන් වූ වැඩිම ජන සමුහය මෙයයි.එය සාගර කලාපය තුල අතුරුදහන් වන ආකර ගැන මත කීපයක් ඇත.මුහුදු පත්ලේ හට ගන්නා සුවිසල් මෙතෙන් වායු කදන් වලින් නැව් ගිල්වනු ලබන බවත් අහසේදී ඇති වන එලෙට්රොනික මිදුම් වර්ග මගින් අහස් යානා මගින් මෙතෙක් සොයා නොගත් ගමනාතයකට රැගෙන යන බවත් ඒ මතයි.
ජනපති දියණියත් අතුරුදහන් වෙයි.
1812 දී ඇමරිකාවේ පාලනය කල ජනපති එරන් බර්ගේ දියණි වූ තියෝදා බර්මියුඩා ත්‍රිකෝණයේදී අතුරුදන් වුවේය.මාරි සොලොස්ට් නැමති කැන්ඩියානු නැව 1872 දෙසෙම්බර් 4 දින මුහුදේ පාවමින් තිබේදී හමු විය.ඒ වන විට නැවේ කාර්ය මණ්ඩලයේ කිසිවෙක් සිටියේ නැත.
වසර 2003 ජුලි 18 දින මේ සාගරය හරහා ගමන් කරමින් සිටි යුවලක් අතුරුදන් වුවේය.දිගින් දිගටම ඔව්න් සොයා නමුත් තවමත් ඔව්න් හමු වී නොමැත.2008 දී දෙසෙම්බර් 18 දින වැනිදා චිලි රටේ සිට නෙව්යෝර්ක් ගුවන් යානය හරහා ගිය 12 දෙනෙකු සමග යානය අතුරුදන් විය.යානයේ කැබලි හෝ මිනිස් සිරරු තවම හමු වී නොමැත.
ගුවන් යානයක් නැති විය හැකි අවස්ථා කියපයක් ගැන විද්‍යාත්මක මතවාද කීපයක් ඇත,බර්මියුඩා ත්‍රිකෝණයේ ඇතුල් වන වෙනත් ඒවා ක්‍රිරියාත්මක වීමට ඉඩ ඇත. ඒ ගැන දැනගන්න නැති වන ගුවන් යානා හමු නොවන්නේ ඇයි? පාර්ට් 2 වලින් හමු වෙමු.
මෙම 2 ලිපියෙන් බර්මියුඩා ත්රිකොනයෙන් දිවි ගලවා ගත් පුද්ගලයකුගේ අත්දැකීම් ඇතළු තවත් විස්තර සමගින් හමු වෙමු සුබ දවසක් සහ හැමෝටම සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා !
ඔබටත් මෙවන් ආකරයට comment කර like කර share කර මිතුරන් අතර දැනුම බෙදා ගන්නටද පුළුවන්
මෙන් අපේ fan fage එක like කරන්න comment ඕන
දෙයක්කරන්න- https://www.facebook.com/Sinhalapc.tk
මේ ලිපිය පල කල ප්‍රමුදිත මදුසංක සොහොයුරාව සම්බන්ද කරගන්න මෙතනින් - රුපය මත clik කරන්න