Angry Birds' 3-D animated film ගැන
ලෝක ප්‍රසිද්ද rovio සමාගම angry bird ෆිල්ම් එක 2016 relese කරන්න බලාපොරොත්තු වෙනවා
මේ ෆිල්ම් එක 3d ෆිල්ම් එකක් rovio සමාගම දැනට video එකක් නිකුත් කරලා තියෙනවා ඕගොල්ලොත් video එක බලන්නකෝ angrybird tone බැලුවේ නැති අය මෙතනින් බලාගත පුළුවන්