All Stories
Showing posts with label games. Show all posts

Monday, September 30, 2013

bad piggies

Pramuditha Madusanka | Monday, September 30, 20135:56 PM | | | | Be the first to comment!
“Angry Birds ” කව්රුත් දන්නා කියන හැමෝම play කරලා තියෙන game එකක්. අද මං කියන්න යන්නේ Angry Birds game එක හදපු  Rovio Entertainment අලුතෙන්ම හදුන්වා දුන්න game එක ගැන ඔයාල දැනුවත් කරන්න. නමින් Bad Piggies. ඊයේ එනම් සැප්තැම්බර් මස 27 වෙනිදා Espoo , Finland හිදී Bad piggies නිෂ්පාදන නිකුතුව  iOS, Android, Mac, සහ  PC සඳහා ලොවට ඉදිරිපත් කළා.
Bad piggies game රසිකයන්ට අමුතුම විදිහේ machines හදන්න ඒවා crawl කරන්න , roll කරන්න, crash කරන්න වගේම pigs ලව eggs වලට පියඹල යවන්නත් පුළුවන්.
“අපි මීට කලින් මේවගේ දෙයක් කරලා නේ.” එහෙම කියන්නේ Petri Järvilehto, (EVP of Games ) ” Angry Birds වල තියෙන්නේ විවිධාකාරී බාධක කඩ දමල ජයග්‍රහණය කරා යන්න. නමුත් අපි Bad piggies වලින් බලාපොරොත්තු වෙන්නේ අපේ රසිකයන්ට Construction කිරීම මගින් විනෝදයක් ලබා දෙන්න. මේක තරු තුනක් ලබා ගැනීමම පමණක් නොවේ. මේ game එකේ fail වෙනවා කියන එකත් succeed වෙනවා වගේම ආශ්වාදයක් ලබා දෙන්නක්.”
3001623 poster 942 rovio launches bad piggies addictive second act angry birds creators Rovio   Bad Piggies Available Now ...!!
Game එක සෙට් කරලා තියෙන්නේ Piggy Island එකේ. Bad piggies ල නැවතත් බිත්තර පසු පස හඹා යනවා. එත් කිසිම දෙයක් හරියට සිදු වෙන්නේ නෑ. එයාලට උදව් අවශ්‍ය වෙනවා. එයාලට පියාඹන්න යන්ත්‍ර හදන්න සහ එයාලව නියම ඉලක්කය වෙත යොමු කරන්න ඔයාලට සිදු වෙනවා. මෙහි පියවර 60 කට වැඩිගණනක්  තියෙනවා. ඉදිරියට තවත් මේ ගමේ එක සංවර්ධනය කරලා නොමිලේම ඒ updates ඔයාලට ලබා දෙන්නත්  Rovio සමගම බලාපොරොත්තු වෙනවා.

Wednesday, September 4, 2013

Angry birds නිර්මාණය කල rovio සමාගමේ අලුත්ම game එක “amazing alex”

Pramuditha Madusanka | Wednesday, September 4, 20136:59 AM | | Be the first to comment!

Angry birds නිර්මාණය කල rovio සමාගමේ අලුත්ම game එක “amazing alex”

Rovio සමාගම විසින් මීට දින කිහිපයකට ඉහතදී ඔවුන්ගේ අලුත්ම ගේම් එක “Amazing Alex” හී official video trailer එක නිකුත් කරා.
ඉතින් අද Rovio සමාගම ඔවුන්ගේ මේ අලුත් ගේම් එක අද Android හා iDevice සදහා නිලවශයෙන් නිකුත් කළා. ඔබට පුළුවන් මෙය App Store එකෙන් හා Google Play වෙතින් ඔබගේ iphone, ipad හෝ android device එකට download කරගන්න.

IMG 0541 Angry Birds නිර්මාණය කල Rovio සමාගමේ අලුත්ම Game එක Amazing Alex

Friday, August 30, 2013

Angry Birds' 3-D animated film ගැන

Pramuditha Madusanka | Friday, August 30, 20135:00 AM | | Be the first to comment!

Angry Birds' 3-D animated film ගැන

ලෝක ප්‍රසිද්ද rovio සමාගම angry bird ෆිල්ම් එක 2016 relese කරන්න බලාපොරොත්තු වෙනවා
මේ ෆිල්ම් එක 3d ෆිල්ම් එකක් rovio සමාගම දැනට video එකක් නිකුත් කරලා තියෙනවා ඕගොල්ලොත් video එක බලන්නකෝ angrybird tone බැලුවේ නැති අය     මෙතනින් බලාගත පුළුවන්

GTA Save games 100% game complete save fill ටික ඕනද

Pramuditha Madusanka | 3:47 AM | | Be the first to comment!
GTA Save games 100% game complete save fill ටික ඕනද

GTA Save games 100% game complete save fill ටික ඕනද මුළු game එකේ මිෂන් සේරම complet කරලා තියෙන්නේ ඔග්ල්ලොන්ට ඔන්නම් දෑන්මම බාගන්න

1 මුලින්ම zip fill එක exceret  කරගන්න
2ඊළඟට ඕගොල්ලො game එක install කරලා තියෙන folder එකට past කරන්න
3දැන් හරි
4ඔතනින් coment කරගෙන යන්න

cilk

GTA 5 game

Pramuditha Madusanka | 3:29 AM | | Be the first to comment!
GTA 5 game

gta v trickslanka Grand Theft Auto V ලබන මස 17 වැනිදාට හදුන්වාදීමට නියමිතයි
සැප්තැම්බර් 17 වැනි දින තමන් Grand Theft Auto V ක්‍රීඩාව නිලවශයෙන් නිකුත් කරන බව පසුගිය දිනක Rockstar සමාගම නිළ වශයෙන් ප්‍රකාශ කර සිටියා. එම නිළ නිවේදනයට අනුව GTA V ක්‍රීඩාව නිකුත්වන්නේ Xbox 360 හා PlayStation 3 සදහා පමණයි. කෙසේ නමුත් GTA V ක්‍රීඩාව පරිගණක සදහා නිකුත් කරාවිද හා එය කෙදිනක සිදුවේද යන්න පිලිබදව Rockstar සමාගම කිසිදු නිළ සදහනක් කර නැහැ.
නමුත් පසුගිය දිනක NVIDIA සමාගමේ අධ්‍යක්‍ෂකයෙකු වන Chris Evenden කල ප්‍රකාශයකට අනුව GTA V ක්‍රීඩාව පරිගණක ක්‍රීඩකයින් සදහාත් නිකුත් කරාවියැයි අපිට අපේක්ෂා කරන්න පුළුවන්. ඔහු කල ප්‍රකාශයට අනුව කියවෙන්නේ ඉදිරියේදී පැමිණීමට නියමිත Call Of Duty: Ghosts, Grand Theft Auto V, හා Assassin’s Creed IV වැනි ඉතා ඉහල මට්ටමේ graphics බාවිතාවන පරිගණක ක්‍රීඩා සදහා මේ දිනවල ඔවුන් ඔවුන්ගේ systems සුදානම් කරන බවයි
ම්ම් මෙන්න lunch video එක

මෙන්න තව තොරතුරු ටිකක්

ඔබ පරිගණක ක්‍රීඩා සදහා උනන්දුවක් දක්වන අයෙක් නම් මේ වන විට ඔබ දන්නවා ඇති, මෙම වසරේදී Grand Theft Auto V Game එක PS3 හා  Xbox 360 සදහා නිකුත් වන බව. මීට පෙර Rockstar සමාගම නිවේදනය කලේ, ඔවුන් මේ මොහොතේ  GTA V හී PC version එකක් නිෂ්පාදනය නොකරන බවයි. නමුත් මේ වන විට UKහා French Amazon වෙබ් අඩවි වල GTA V හී PC version එක ඇතුලත් කර තිබෙනවා. Game එක ඇණවුම් කිරීම සදහා සුදානම් වූ විට දැනුම් දීමක් ලබාගන්න පමණක් සිය පාරිබෝගිකයින් හට UK Amazon වෙබ් අඩවිය සලසා දී තිබෙනවා. නමුත් French Amazon වෙබ් අඩවිය මගින් සිය පාරිබෝගිකයින් හට GTA V Game එක pre-order කිරීමට ඉඩකඩ ලබාදී තිබෙනවා. ඒ වගේම French order page එකේ සදහන් වන පරිදි මෙය සහය දක්වන්නේ Windows XP, Vista, 7 මෙහෙයුම් පද්දති සදහා පමණයි.

Wednesday, August 28, 2013

Angry birds go! නමින් kart racing game එකක් ලගදීම..

Pramuditha Madusanka | Wednesday, August 28, 201311:35 PM | | Be the first to comment!

Angry birds go! නමින් kart racing game එකක් ලගදීම..

Angry Birds ක්‍රීඩා මාලාවේ තවත් එක් පරිජේදයක් ආරම්බ කරමින් “Angry Birds Go!” නමින් නවතම game එකක් හදුන්වා දීමටයි Rovio සමාගම මේ දිනවල සුදානම් වෙන්නේ. තවමත් මේ සම්බන්දයෙන් තොරතුරු කිසිවක් Rovio සමාගම නිවේදනය කර නැතිනමුත්, මේ ගැන පුංචි ඉගියක් Angry Birds ක්‍රීඩා ලෝලීන්ට ලබාදීම සදහා ටීසර වීඩියෝවක් Rovio සමාගම විසින් YouTube එකට එක් කරතිබෙනවා. පහත දී තිබෙන්නේ එම වීඩියෝවයි.
කෙසේ නමුත් මෙය Angry Birds ක්‍රීඩාවට ඇලුම් කරන ඔබට අලුත් අත්දැකීමක් වනු නොඅනුමානයි. මෙම Angry Birds Go! ක්‍රීඩාව නිකුත් කරන දිනය හා gameplay video එකක් ලගදීම නිකුත් කරන බව Rovio සමාගම පවසනවා. ඒ වගේම Already Angry Birds Star Wars හි දෙවන පරිජේදය එනම් “Angry Birds Star Wars II” ක්‍රීඩාවත් ලබන මස දහනව වැනිදාට නිකුත් කිරීමට Rovio සමාගම සුදානමින් සිටිනවා.

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.
back to top