Wednesday, August 28, 2013

Angry birds go! නමින් kart racing game එකක් ලගදීම..

Pramuditha Madusanka | Wednesday, August 28, 201311:35 PM | |

Angry birds go! නමින් kart racing game එකක් ලගදීම..






Angry Birds ක්‍රීඩා මාලාවේ තවත් එක් පරිජේදයක් ආරම්බ කරමින් “Angry Birds Go!” නමින් නවතම game එකක් හදුන්වා දීමටයි Rovio සමාගම මේ දිනවල සුදානම් වෙන්නේ. තවමත් මේ සම්බන්දයෙන් තොරතුරු කිසිවක් Rovio සමාගම නිවේදනය කර නැතිනමුත්, මේ ගැන පුංචි ඉගියක් Angry Birds ක්‍රීඩා ලෝලීන්ට ලබාදීම සදහා ටීසර වීඩියෝවක් Rovio සමාගම විසින් YouTube එකට එක් කරතිබෙනවා. පහත දී තිබෙන්නේ එම වීඩියෝවයි.
කෙසේ නමුත් මෙය Angry Birds ක්‍රීඩාවට ඇලුම් කරන ඔබට අලුත් අත්දැකීමක් වනු නොඅනුමානයි. මෙම Angry Birds Go! ක්‍රීඩාව නිකුත් කරන දිනය හා gameplay video එකක් ලගදීම නිකුත් කරන බව Rovio සමාගම පවසනවා. ඒ වගේම Already Angry Birds Star Wars හි දෙවන පරිජේදය එනම් “Angry Birds Star Wars II” ක්‍රීඩාවත් ලබන මස දහනව වැනිදාට නිකුත් කිරීමට Rovio සමාගම සුදානමින් සිටිනවා.

If you found this post helpful. Share, Subscribe or Read Related Articles.

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 අදහස්:

ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.
back to top