Monday, September 30, 2013

bad piggies

Pramuditha Madusanka | Monday, September 30, 20135:56 PM | | | |

“Angry Birds ” කව්රුත් දන්නා කියන හැමෝම play කරලා තියෙන game එකක්. අද මං කියන්න යන්නේ Angry Birds game එක හදපු  Rovio Entertainment අලුතෙන්ම හදුන්වා දුන්න game එක ගැන ඔයාල දැනුවත් කරන්න. නමින් Bad Piggies. ඊයේ එනම් සැප්තැම්බර් මස 27 වෙනිදා Espoo , Finland හිදී Bad piggies නිෂ්පාදන නිකුතුව  iOS, Android, Mac, සහ  PC සඳහා ලොවට ඉදිරිපත් කළා.
Bad piggies game රසිකයන්ට අමුතුම විදිහේ machines හදන්න ඒවා crawl කරන්න , roll කරන්න, crash කරන්න වගේම pigs ලව eggs වලට පියඹල යවන්නත් පුළුවන්.
“අපි මීට කලින් මේවගේ දෙයක් කරලා නේ.” එහෙම කියන්නේ Petri Järvilehto, (EVP of Games ) ” Angry Birds වල තියෙන්නේ විවිධාකාරී බාධක කඩ දමල ජයග්‍රහණය කරා යන්න. නමුත් අපි Bad piggies වලින් බලාපොරොත්තු වෙන්නේ අපේ රසිකයන්ට Construction කිරීම මගින් විනෝදයක් ලබා දෙන්න. මේක තරු තුනක් ලබා ගැනීමම පමණක් නොවේ. මේ game එකේ fail වෙනවා කියන එකත් succeed වෙනවා වගේම ආශ්වාදයක් ලබා දෙන්නක්.”
3001623 poster 942 rovio launches bad piggies addictive second act angry birds creators Rovio   Bad Piggies Available Now ...!!
Game එක සෙට් කරලා තියෙන්නේ Piggy Island එකේ. Bad piggies ල නැවතත් බිත්තර පසු පස හඹා යනවා. එත් කිසිම දෙයක් හරියට සිදු වෙන්නේ නෑ. එයාලට උදව් අවශ්‍ය වෙනවා. එයාලට පියාඹන්න යන්ත්‍ර හදන්න සහ එයාලව නියම ඉලක්කය වෙත යොමු කරන්න ඔයාලට සිදු වෙනවා. මෙහි පියවර 60 කට වැඩිගණනක්  තියෙනවා. ඉදිරියට තවත් මේ ගමේ එක සංවර්ධනය කරලා නොමිලේම ඒ updates ඔයාලට ලබා දෙන්නත්  Rovio සමගම බලාපොරොත්තු වෙනවා.

If you found this post helpful. Share, Subscribe or Read Related Articles.

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

  1. Angry birds නිර්මාණය කල rovio සමාගමේ අලුත්ම game එක “amazing alex”
  2. Angry Birds' 3-D animated film ගැන
  3. GTA Save games 100% game complete save fill ටික ඕනද
  4. GTA 5 game
  5. නුතන ලෝකයේ මයාකරියන් හමු වෙයි
  6. නැති වන ගුවන් යානා හමු නොවන්නේ ඇයි? {සුපිරිම ලිපියක් අනිවා බලන්න වටිනවා}
  7. අපි නොදන්න ක්‍රිකට්(ක්‍රිකට් ගැන ඔබ නොදත් බොහෝ දේ )
  8. මරණයේ නැගී සිටි ඇත්තන්ගේ අරුම පුදුම කථා
  9. පුදුමයි එත් ඇත්තයි. පලවන කොටස
  10. අඩන හේතුව අම්මට තාත්තාට දැනුම් දෙන උපකරණයක්
  11. ඔබේ පැරණි පරිගනකය කුණු කුඩයට නොයවා වැඩ ගන්න හැටි
  12. Thumb-Up-icon වෙන අයගේ ෆේස්බුක් අකවුන්ට් වලින් මැසේජ් යවල ආතල් ගන්නේ මෙහෙමයි ! 100% වැඩ
  13. ලේසියෙන්ම Blog ලියන්න { බ්ලොග් කරන අයට පට්ට බඩුව}
  14. නොපෙනී යන රහස පිළිබද ඔබ නොදත් තොරතුරු
  15. bad piggies

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.