Friday, August 30, 2013

GTA 5 game

Pramuditha Madusanka | Friday, August 30, 20133:29 AM | |

GTA 5 game



gta v trickslanka Grand Theft Auto V ලබන මස 17 වැනිදාට හදුන්වාදීමට නියමිතයි
සැප්තැම්බර් 17 වැනි දින තමන් Grand Theft Auto V ක්‍රීඩාව නිලවශයෙන් නිකුත් කරන බව පසුගිය දිනක Rockstar සමාගම නිළ වශයෙන් ප්‍රකාශ කර සිටියා. එම නිළ නිවේදනයට අනුව GTA V ක්‍රීඩාව නිකුත්වන්නේ Xbox 360 හා PlayStation 3 සදහා පමණයි. කෙසේ නමුත් GTA V ක්‍රීඩාව පරිගණක සදහා නිකුත් කරාවිද හා එය කෙදිනක සිදුවේද යන්න පිලිබදව Rockstar සමාගම කිසිදු නිළ සදහනක් කර නැහැ.
නමුත් පසුගිය දිනක NVIDIA සමාගමේ අධ්‍යක්‍ෂකයෙකු වන Chris Evenden කල ප්‍රකාශයකට අනුව GTA V ක්‍රීඩාව පරිගණක ක්‍රීඩකයින් සදහාත් නිකුත් කරාවියැයි අපිට අපේක්ෂා කරන්න පුළුවන්. ඔහු කල ප්‍රකාශයට අනුව කියවෙන්නේ ඉදිරියේදී පැමිණීමට නියමිත Call Of Duty: Ghosts, Grand Theft Auto V, හා Assassin’s Creed IV වැනි ඉතා ඉහල මට්ටමේ graphics බාවිතාවන පරිගණක ක්‍රීඩා සදහා මේ දිනවල ඔවුන් ඔවුන්ගේ systems සුදානම් කරන බවයි
ම්ම් මෙන්න lunch video එක



මෙන්න තව තොරතුරු ටිකක්

ඔබ පරිගණක ක්‍රීඩා සදහා උනන්දුවක් දක්වන අයෙක් නම් මේ වන විට ඔබ දන්නවා ඇති, මෙම වසරේදී Grand Theft Auto V Game එක PS3 හා  Xbox 360 සදහා නිකුත් වන බව. මීට පෙර Rockstar සමාගම නිවේදනය කලේ, ඔවුන් මේ මොහොතේ  GTA V හී PC version එකක් නිෂ්පාදනය නොකරන බවයි. නමුත් මේ වන විට UKහා French Amazon වෙබ් අඩවි වල GTA V හී PC version එක ඇතුලත් කර තිබෙනවා. Game එක ඇණවුම් කිරීම සදහා සුදානම් වූ විට දැනුම් දීමක් ලබාගන්න පමණක් සිය පාරිබෝගිකයින් හට UK Amazon වෙබ් අඩවිය සලසා දී තිබෙනවා. නමුත් French Amazon වෙබ් අඩවිය මගින් සිය පාරිබෝගිකයින් හට GTA V Game එක pre-order කිරීමට ඉඩකඩ ලබාදී තිබෙනවා. ඒ වගේම French order page එකේ සදහන් වන පරිදි මෙය සහය දක්වන්නේ Windows XP, Vista, 7 මෙහෙයුම් පද්දති සදහා පමණයි.

If you found this post helpful. Share, Subscribe or Read Related Articles.

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.