Tuesday, April 22, 2014

පුදුමයි එත් ඇත්තයි. පලවන කොටස

Pramuditha Madusanka | Tuesday, April 22, 20142:43 AM | |


  • දාවන ශුරි මාලුවෙක් 


මක්ර්ල් වර්ගට අයත් මත්සයාන් වර්ගයක් වන වාහු මත්සය වර්ගය පිහිනීමේ අති දක්ෂයකි.වාහු කොතරම් දක්ෂයෙක්ද කිවහොත් පැයකට සැතපුම් 36ක වේගයකින් පිනා යාමට සමත්ය.



  • ලොව වඩාත්ම පුදුමාකාර බැරෝ මීටරය.
එංගලන්තයේ ඉෆල් ඔෆ් white ප්‍රදේශයේ පිහිටි ශ කැතරින් ස්ථනය යනු හුදෙක් ගොඩනැගිල්ලක් පමණක් නොවේ.කාලගුණ අනාවැකි කීමේ අපුරුම හැකියාවක් ඇති යුතු එය විරුදාවලියක් ලබා ඇත්තේ සමස්ත එංගලන්තයේ පිහිටි පුදුමාකාර වායු පීඩන මානය නොහොත් බැරෝ මීටරය ලෙසයි.වායු පීඩන මානය යනු වායු ගෝලයේ පීඩනය මැනීමට ලක් කරන උපාංගයක් වන අතර වායුවේ පීඩනය ඇසුරෙන් වැසි ලැබේද නොලේබේද යන්න යන්න පුර්ණ නිගමයකට එලබිමයි.ස්ත්මබය උඩින් පිහිටි කවුළු අට තුලින් දිවා ආලෝකය දැක ගත හැකි වේ නම් එදින වැසි දිනයකි.


  • සිය වසක් පැරණි දුම් නැව
ඩෙන්මාර්කයේ සිල් බොස් ජලයශයේ මගී ප්‍රවාහනය කරන යෙදෙන ජෙජ්ලන් නමැති දුම් නැව අකණ්ඩ සේවය මේ වන විට සියවසක් පිරි තිබුනද අදටත් එය කිරියශීලි ලෙස තවමත් මගී ප්‍රවාහනය කරයි.


  • වියපත් දේවස්ථාන බරකරුවා
ක්‍රිව 1774 \1842 කාලයේ ඇමරිකාවේ mමෙසෙව් සිටි ප්‍රරන්තයේ රොබහ්තාහි විසු එසේකියල් කෙන්ට් නැමැත්තා සිය ජිවත කාලයෙන් වසර හැත්තෑ දෙකක් ගෙවන ලද්දේ දෙවස්තනයේය.ඒ දේවස්ථානයේ උපස්ථායක ලෙසයි.

  • වේදනාව මර්දනයට අපුරු ක්‍රමයක් 
ලෝන්ගෝ ගෝත්‍රයේ පිරිමි ළමයින් අතර පවත්නා එක් විශ්වාශයක් වනයුයේ  වැඩි වර්දනය වන වේදනාවන් මර්දනය කිරීමට නම් විශාල පිප්යක් මත ශරීරය ඉතා හොදින් දිග ඇර නිදගතයුතුය.මෙමගින් වේදනාවන් සමනය වනබවයි.ඔව්න්ගේ මතය.



ඔබගේ මනාප සහ සහයෝග මත තමයි.2 ලිපිය ලියවෙන්නේ ඔන්න.

ඒ එක්කම ඔබ සදහා විදත්මක කරුණු කීපයක්.

  1. පැණි රස කැවිලි අනුබව කල විගස තේ පානය කල විට පැණි රස නොදන්නේ ඇයි?

පැණි රස කැවිලි අනුබව කල විට දිවේ ඇති රසන්කුර පැණි රසයෙන් සංතෘප වේ.තේ පානය කල විට මේ සන්තෘපය නිසා පැණි රසය අපට තේරෙන්නේ නැත.එනම් සිනි රස මද සේ දැනේ.

ඔන්න කියවලා විතරක් මදි ඕගොල්ලෝ සහෝගයක් දෙන්න ඕගොල්ලෝ සහයෝගයක් නොදුන්නොත් මේක අනිතිම ලිපිය වෙයි.


If you found this post helpful. Share, Subscribe or Read Related Articles.

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 අදහස්:

ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.
back to top