ඔන්න මම කලින් පොස්ට් එකක් දැම්මා ජිව්ත්යට ගන්න ඕන කතා ටිකක් එක බලපු නැති ය ඉන්නවනම් මෙතනින් යන්න අද මම දෙන්න යන්නේ mobil partner අලුත්ම vershan එක ඩොන්ගල් එකෙන් හැමෝම දන්නවනේ mobil patner ගැන එක හින්ද එ ගැන විස්තරයක් ඕනේ නැහෙනේ
හැබැයි ඉතින් ඔය ඩයලොග් , එටිසලට් , මොබිටෙල් අයදෙන mobile partner සොෆ්ට්වෙයා එකේ ඇඩ්ස් පිරිලා හෙන ස්ලෝ වෙනවා ඇඩ්ස් ටික ලෝඩ් වෙනකොටම . මේකේ එහෙම වෙන්නේ නැහැ ඒ වගේම අලුත් option ගොඩකුත් තියෙනවා
මේක ඕනම dongle එකට හරියනවා පරණ දකින mobil patner එකට වඩා මේකේ පහසුකම් හුගාක් තියෙනවා
card එකක් දාන්න ඕන උනහම සිම් එක ගලෝ ගලෝ ඉන්න ඔනෙ නැ
call ගන්නත් පුළුවන්
අනිත් ඒවා වගේම sms වලට අමතරව mms යවන්න පුළුවන්
- Call පහසුකම
- Statistics Internet Usage
- Track Data Usage
- Wifi පහසුකම
- Cloud+ පහසුකම
- Background එක change කිරීමේ පහසුකම
- USSD පහසුකම
තව මේක හුගාක් ප්‍රයෝජනවත් වනවා data limete පනින කට්ටියන්ට තමන්ට ඕන ගානට data useage කරගන්න පුළුවන්
බාගෙනම බලන්නකෝ coment එකක් දාලා අපිව දිරිමත් කරන්න
► බලන්න - http://goo.gl/0xbg82
https://www.facebook.com/Sinhalapc.tk
පොස්ට් බලලා විතරක් මදි අපිව දිරිමත් කරන්න coment එකක් දාලා සහායෝගයක් දෙන්න