All Stories
Showing posts with label moves. Show all posts

Saturday, October 12, 2013

හැදෙන හැටි…V : Chennai Express (2013) | වැරදුණු දුම්රිය ගමන……

Pramuditha Madusanka | Saturday, October 12, 20132:54 AM | | | Be the first to comment!
අද මුල් වතාවට ගෙන්න යන්නේ හින්දි චිත්‍රපටියක් හැදෙන හැටි. ඉතින් ඔන්න එකට තෝරාගත්තේ බොහොම ආවේගශීලි ගමනක නිරතවෙන ආපේ හේවාගේ චෙන්නයි දුම්රිය.  අති සාර්ථක ලෙස තවමත් තිරගත වෙන මේ චිත්‍රපටය අපේ මව් අඩවිය තුලත් ලැබුවේ එසේ මෙසේ සාර්ථකත්වයක් නෙමෙයි. දැනට 15 000 ක් ඉක්මවා බාගත කිරීම් සිදු වෙලා තියනවා. ඒ වගේම මේ තමයි මෙතෙක් ලෝකය පුරාම වැඩිම ව්‍යාප්තියක් සිදුකල හින්දි චිත්‍රපටය. ඒ විතරක් නෙමෙයි චිත්‍රපටිය අපි අතට පත්වෙන්න සති කිහිපයකට ඉහතදී මිට අදාළ ඇන්ඩ්‍රොයිඩ් ක්‍රීඩාවක් පවා නිකුත්වුනා. එහෙනම් ඔන්න ඔබට බාරයි බැලුවා නම් තිරය මත සිදුවීම් තිරයෙන් පිටු පසට එබෙන්නට. බැලුවේ නැති නම් තවම. ඒ පරිසරයේ ඉදලා යන්න කෙලින්ම තිරය ඉදිරියට…. 

Wednesday, October 9, 2013

හැදෙන හැටි…III : Pacific Rim (2013) | රොබෝ යුද්ධයට ඔබ ලැහැස්තිද?

Pramuditha Madusanka | Wednesday, October 9, 20135:49 AM | | Be the first to comment!
ඔබට වෙරළ තිරයේ මිදුම පිරුන උදෑසනක අවිදයනකොට මොනවාද හිතෙන්නේ? දැන් නම් හිතෙන්නේ මේකට පිස්සු විකාර අහනවා කියලා. ඔන්න එක මිනිහෙක් දකිනවා මිදුම අතරින් මුහුදු ජලය දෙබෑකරගෙන ඉහලට එන විශාල සත්වයන් පිරිසක්…. මේ පිස්සා එතනින් නතර වෙන්නේ නැහැ මේකට පේනවා අනික් පැත්තෙන් යෝධ යන්ත්‍ර සටනට සුදානමෙන් ඉන්න හැටි… ඔන්න ඔහොමයි මේ කතාව ලොව මැවෙන්නේ… ඒ Travis Beacham පිටපතක්…. මේ සියල්ල ඔහු සිතින් මවාගෙන තියෙන්නේ කැලිෆෝනියාවේ මම අර මුලින් කීවා වගේ උදෑසනක ඇවිදිමින් ඉන්නකොට. අමුතු සිතුවිල්ලක් විශිෂ්ට චිත්‍රපටයක්. 
ඇත්ත විදිහට සමානම විදිහේ රොබෝ නියමු කුටියක්  නිර්මානයය කරනු ලැබුවා  වේදිකාවක් මත ටොරොන්ටෝ වල ඇති පයින්වුඩ් චිත්‍රාගාරය තුල. එහි බර රාත්තල් ටොන් 20ක් පමණ වූ අතර උස බොහෝදුරට තට්ටු 4 ක ගොඩනැගිල්ලක උසට සමාන උනා. එය නිර්මාණය කල අතිවිශාල වේදිකාව හයිඩ්‍රෝලික් මඟින් චලනය කරන්න, හොලවන්න, කම්පනය කරන්න, වට්ටවන්න, සහ පද්දවන්න හැකි වන සේ නිර්මාණය කර තිබුනා හරියට ඇත්තම නියමු කුටියක යන්ත්‍රය පාලනය කරනවා යන හැඟීම ඇති වන විදිහට. ඊට අමතරව තලය පවා හැඩගන්වා තිබුනා රොබෝ යන්ත්‍රයක පසුබිමට සරිලන පරිදි.
ඊයෙගර් වරුන් හා කයිජු මුර්ගයන් බිහිවීම සිනමාවේ මෙවන් චරිතවල පරිණාමයකි.
එතනින් නොනවතින මේ මනස්ගාත “කයිජු” යන වදනෙන් පණ ලබනවා. ඒ වචනේ ඇත්තටම ජපන් භාෂාවට හැරෙව්වොත් යෝධ මෘගයන් යන්න. ඉතින් ඔවුන් හා සටන් වදින්නේ “ඊයෙගර්” වරුන් ඒක ජර්මානු වචනයක් තේරුම වෙන්නේ දඩයක්කරුවා කියන ඒක. මේක තමයි Guillermo del Toro හා ඔහුගේ කැමරා ශිල්පියා වන Guillermo Navarro මුල්ම සංඛංක කැමරා අත්දැකීම. නමුත් Guillermo Navarro කැමති වෙලා නැහැ මේ වෙනුවෙන් කැමරා කුලියට ගන්න, ඔහු අලුතෙන්ම කැමරා 07 මේ වෙනුවෙන් මිලට අරගෙන තමන්ගේම කාච යොදාගෙන තමයි මුළු සලරුවම නිර්මාණය කොට තියෙන්නේ.  
ජිප්සී ඩෙන්ජර් තීන්ත ආලේප කර සහ සවිස්තරාත්මක කරනු ලැබුවා දෙවන ලෝක යුධ සමයේ යුධ ගුවන් යානයකට සමාන වන ලෙසටම.එහි පපුව පෙදෙස නාසයක හැඩයක් ගනු ලබනවා. ජිප්සී ඩෙන්ජර් යන නාමය ලැබීමට හේතුව “de Havilland Gipsy” යන ගුවන් යානා එන්ජිමයි.එමඟින් දෙවන ලෝක යුධ සමයට සරාණිය ශීර්ෂ ප්‍රණාමයක් ලබා දෙන්නටත් එමඟින් මහත් අනුබලයක් ලැබී තිබෙනවා මෙම රොබෝ යන්ත්‍රය නිපදවීමට. මේ අධ්‍යක්ෂක වරයා තමන්ගේ අතට ලැබුන පිටපතට පණ දෙන්න උදාහරණ අරගෙන තියෙන්නේ එහෙම නැත්නම් මොකුත්ම තමන් විසින් නිමවන්න කලින් නිමවා තියන දෙයක් බලාගෙන තියෙන්නේ ලෝකේ බොහොම විශිෂ්ට කළා කරුවන් දෙදෙනෙක්ට පින් සිද්ධ වෙන්නේ. ඒ තමයි  Francisco Goya ගේ  ”The Colossus” හා Hokusai ගේ ”The Great Wave off Kanagawa” කියන සිතුම දෙක.
Francisco Goya ගේ “The Colossus” සිතුවම.
Hokusai ගේ “The Great Wave off Kanagawa” සිතුවම

සුපිරි නළු Tom Cruise තමයි මුලින් සේනාධිපතිතුමා වෙන්න තෝරාගෙන තිබ්බේ නමුත් අවාසයේ සේනාධිපතියා වුනේ Idris Elba. වෙනදා හැදෙන හැටි ලිපියකට වඩා මේ ලිපිය දිගයි මොකෝ කරුණු ටිකක් වැඩියෙන් හොයන්න තරම්ම මේ නිර්මාණය හිතට ඇල්ලුවා. මගේ මතය නම් මේ වසරේ මෙතෙක් ආව හොදම ක්‍රියාදාම, විද්‍යාප්‍රබන්ධ සලරුව වෙන්නේ මේක. ඉතින් දැන් එහෙම කියෙව්වා ඇති මේකත් හැදෙන හැටි බලලාම යන්න. මේකේ රුපරාමුත් ටිකක් වැඩියෙන් ඇති හැබැයි….
මේක අපි හැමෝටම බලන්න හැකි වෙන්න Pacific Rim (2013) | රොබෝ යුද්ධයට ඔබ ලැහැස්තිද? සිංහලෙන් අපිට සමිපකල හසන්ත වික්‍රමරත්න සහෝදරයාට ස්තුතිවන්ත වෙන ගමන් මම යනවා තවත් සුපිරි චිත්‍රපටයක් හැදෙන හැටි බලමු ආයෙත් ඉක්මනට.  

හැදෙන හැටි…III : Monsters University | රාක්ෂ විශ්වවිද්‍යාලය

Pramuditha Madusanka | 5:46 AM | | Be the first to comment!
හරි එහෙමනම් මංසලෙන් ඔයාලට ලැබෙන අලුත්ම අත්දැකීම තමයි “හැදෙන හැටි”. ඔන්න එහෙනම් මම ආවෙ ඒ තුලින් තිරය පි‍ටුපසට එබෙන මුල්ම පරිගනක සජීවීකරන සිනමාපටයත් අරගෙනමයි මේ වෙනකොටත් අපේ මව් අඩවියෙන් ඔයාලට මේක සිංහල උපසිරසි එක්කම ලැබිලා ඇති, ඉතින් මේකෙ තියෙන්නෙ සැකිලි රූ ත්‍රිමාන තලයට අරගෙන මේ තරම් ලස්සනට හැඩ කරලා ගන්නෙ කොහොමද කියලා ඔයාලම බලන්නකො. අපිලා සූප්පු උරා උරා මෙව්වා බැලුවට මෙව්වා හදන්න ගිහාම කන කට්ට සෑහෙන්න විසාලයි කියලා ඔයාලට තේරෙයි, ඉතින් ලස්සන අක්ක කෙනෙක් ඔයාලව පික්සර් චිත්‍රාගාරෙට අරන් ආවි. අක්කත් එක්ක රවුමක් දාලා එන්නකො එහෙනම…
සැකිලි රූ බොරුවට කට හෙල්ලුවට කතා කරන එකක්ය, ඉතින් මේ පහත වීඩියෝව ඒ හඩ මුසු කරන ආකාරය හා ඒ සඳහා වන හඩ කැවීම් සිදුවෙන ආකාරය….
ඔය ඔක්කොම කොලා වගේ ඒ උදවිය මේ තියෙන්නේ ඔය අපි දකින කස්ටියට පණ ලැබෙන හැටි… නිර්මාණය වෙන හැටි කිව්වා නම් හරි… බලන තරම්ම ලේසි නැහැ හොදේ මේවා… ගෙදරදී උත්සාහ කරලා බලන්නකෝ සැක නම්…

Friday, October 4, 2013

GIF වලින් හදපු පට්ට ෂෝට් ෆිල්ම් එකක්

Pramuditha Madusanka | Friday, October 4, 20134:21 AM | | | Be the first to comment!
[Image: A+little+gaming+moment.+http+www.memecen...786545.gif]

Thursday, September 26, 2013

රුප පෙට්ටියෙන් උපසිරැසි එක්ක ෆිල්ම් බලමු

Pramuditha Madusanka | Thursday, September 26, 20136:18 AM | | | Be the first to comment!
රුප පෙට්ටියෙන් උපසිරැසි එක්ක ෆිල්ම් බලමු

සිංහල උපසිරැසි FAQ

බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ තියෙන ප්‍රධාන දේ සිංහල උපසිරැසි සහිත චිත්‍රපටි දෙනවා කියලා කවුරුත් දන්නවනේ. නමුත් ටික දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මේ උපසිරැසි සමඟ හරියට චිත්‍රපටි බලන්නේ කොහොමද කියන එක. ඉතින් මේ සටහනෙන් ඕගොල්ලන්ට පුලුවන් වෙයි ඒ පිළිබඳව දළ අදහසක් ලබා ගන්න.
සිංහල යුනිකේත හා එය සඳහා සහයෝගය දක්වන players පිහිටුවා ගැනීම.
* DivX, XviD හෝ mkv වර්ගයේ චිත්‍රපටි, ගොඩක් players වල වැඩ කළාට ඒ හැම එකකම සිංහල යුනිකේත වලින් අපි ලියන උපසිරැසි හරියට පෙන්නුම් කරන්නේ නැහැ.
* මුලින්ම අපි චිත්‍රපටි බලන පරිගණකයේ මොන player එක තිබ්බත් siyabas එකේ තියන Sinhala Rendering Engine එක හ‍රියට Install ක‍රල තියෙන්න ඔනේ! (වින්ඩෝස් 7 තුල නම් සිංහල ඇතුලත් කර ඇති නිසා කිසිදු ප්‍රශ්ණයක් නොමැතිව සිංහල පැහදිලිව දර්ශණය වේ)
* ඉතින් අපිට ෆිල්ම් එක බලන්න නම් Jet Audio හෝ KM Player හෝ Media Player Classic හෝ පාවිච්චි කරන්න පුලුවන්.
* Mac පරිඝණක බාවිතා කරන අයට පුළුවන් මෙන්න මේ ප්ලේයර් එක (iSubtitle) යොදාගන්න සිංහල උපසිරැසි එක්ක චිත්‍රපටි බලන්න.
* මේවා අතරින් Media Player Classic භාවිතා කරනවානම් එයට අවශ්‍ය කරන codec pack එකමෙතනින් බාගත කරගෙන පරිගණකයේ ස්ථාපනය කරගන්න.
* විශේෂයෙන්ම කියන්න ඕනා කාරණයක් තමයි VLC Player එක සිංහල යුනිකේත වලින් ලියවෙන උපසිරැසි වලට තවමත් හොඳ සහයක් දක්වන්නේ නැහැ. එම නිසා එමඟින් සිංහල උපසිරැසි නිසියාකාරව බලන්න බැහැ.
උපසිරැසි ගොණුව නියමිත පරිදි පිහිටුවා ගැනීම.
1) අපි ඔබට ලබා දී තිබෙන උපසිරැසි ගොනුව බාගත කර ගන්න. එය තිබෙන්නෙ (rar) හෝ zip ගොණුවක් ලෙස. එය winrar හෝ 7 zip භාවිතයෙන් open කර ගන්න. එවිට ඔබට (.srt) හෝ (.sub) හෝ (.ssa) වැනි ෆයිලයක් ලැබෙනු ඇත.
[ඔබ පරිගණකයේ winrar  හෝ 7 zip පිහිටුවා නැත්තම් පහත තැන්වලින් බාගත කරගෙන ඔබ පරිගණකයේ සුරැකි කොට ගන්න. winrar බාගත කරගන්න මෙතනින්. 7 zip බාගත කරගන්නමෙතනින්.]
2) චිත්‍රපටිය බාගත්ත ෆෝල්ඩරයටම අපි සපයා තිබෙන උපසිරැසි ගොණුවත් සුරැකි කර ගන්න.
3) අපි සපයා තිබෙන .srt/.sub/.ssa උපසිරැසි ගොණුවේ නමත් (file name) චිත්‍රපටියේ නමත් එක සමාන විය යුතුයි. එය පරීක්ෂා කර බලන්න.
උදාහරණයක් ලෙස චිත්‍රපටිය movie2009.avi නම්, උපසිරැසි ගොණුව movie2009.srt විය යුතුයි.
4) දැන් චිත්‍රපටය ඉහත සඳහන් කල players වලින් කැමති එකක ධාවනය කරවන්න. උපසිරැසි ගොණුව විවෘත කිරීමට අවශ්‍ය නැත.
5) චිත්‍රපටය ධාවනය වන විටම වෙනත් උපසිරැසි ගොණුවක් එයට ලබාදෙන්න අවශ්‍ය නම් ඒ සඳහා එක් එක් ප්ලේයර් වල වෙනස් ක්‍රම ඇත. ඒවා අත්හදා බලන්න.
ඔච්චරයි !!!
දැන් චිත්‍රපටිය සමඟ අනිවාර්යයෙන්ම සිංහල උපසිරැසි පෙනෙන්නට ඕනා.

ඔබ ලඟ ඇති කොපියට උපසිරැසි ගොනුව නොගැලපේ නම්,
දැනටමත් ඔබ ලඟ ඇති චිත්‍රපටියකට අප ලබාදුන් උපසිරැසි නොගැලපෙන්නට ඉඩ තියනවා. බොහෝ විට ඒ උපසිරැසි ඔබේ ලඟ ඇති වීඩියෝවටත් ගැලපෙන ලෙස සකස් කරගන්නට ක්‍රම කීපයක් තියයනවා. එයින් පහසුම ක්‍රමය වන පහත සඳහන් ක්‍රමය භාවිතා කරන්න. එක් එක් ප්ලේයර්වල තිබෙන ආකාර වෙනස්. 
  • KM Player 
කීබෝර්ඩ් එකේ “[" සහ "]”  (square brackets) යන කී භාවිතා කර උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.
  • Jet Audio 
Alt කී එක සමඟ වම් සහ දකුණු arrow කී එක භාවිතයෙන් උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.
මෙලෙසත් හරිගියේ නැතිනම් කලහැකි පහසුම දේ තමා අප ලබාදී ඇති ටොරන්ට් එකක් මාර්ගයෙන් චිත්‍රපටය බාගත කරගන්න එක. ඔබේ පහසුව සඳහා අප හැකි සෑමවිටම කුඩා ප්‍රමාණයේ ටොරන්ට්ද ලබා දෙන්නට කටයුතු කරනවා.

සිංහල උපසිරැසි රූපවාහිනී යන්ත්‍රය සමඟ බැලීමට.
අලුත් රූපවාහිනි යන්ත්‍රවල ඇති නවතම පහසුකමක් වන USB මගින් වීඩියෝ නැරඹීමේ ක්‍රමය නිසා ඔබට දැන් අප ලබාදෙන සිංහල උපසිරැසි රූපවාහිනී යන්ත්‍රයෙන්ද නැරඹිය හැකියි. එයට ඉතා ලෙහෙසි ක්‍රමයක් මුලින් අනුගමනය කරන්න ඕන. එනම් අප ලබාදෙන සිංහල උපසිරැසි ගොණුව අදාල ෆිල්ම් එකට ඇතුලත් කර ගැනීමයි. ඒ සඳහා සිංහල යුනිකෝඩ් අකුරු සහය දක්වන එක් මෘදුකාංගයක් තමාWinAVI Video Converter කියන්නේ. අදාල ෆිල්ම් එක සහ උපසිරැසි ගොණුව එකම ෆෝල්ඩරයක් තුල බහා මේ මෘදුකාංගය මගින් ඔබ කැමති වීඩියෝ ෆෝමැට් එකකට පරිවර්ථනය කරගන්න ඕනා. වීඩියෝ එකේ තත්වය, විශාලත්වය සහ ඔබේ පරිඝණකයේ වේගය අනුව ඉතා කෙටි කාලයත් ඇතුලත එය රූපවාහිණිය මගින් නැරඹිය හැකි වීඩියෝ ගොණුවක් බවට පත්කර දේවි.
මෙම මෘදුකාංගය මෙතැනින් ලබාගන්න. ස්ථාපනය කිරීමේ උපදෙස් සඳහා, බාගත කරගත් පසු ලැබෙන “ReadMe” ගොනුව කියවන්න. (මෙය හරියාකාරව ස්ථාපනය කරගත නොහැකිනම් මෙම මෘදුකාංගයේම පැරණි සංස්කරණයක් ස්ථාපනය කර බලන්න.) 
මේ මෘදුකාංගයේම තවත් කොපියක්. (ඉහත ඒවා නිවැරදිව වැඩ නොකරයි නම් මෙය උත්සාහ කර බලන්න)
මෙම මෘදුකාංගය පරිගණකයේ ස්ථාපනය කල පසු එය රෙජිස්ටර් කරගත යුතුයි. ඒ සඳහා උපදෙස් ඔබ බාගත් ෆයිල් ගොනුවේ ඇති උපදෙස් අනුව කටයුතු කරන්න.
උපසිරැසි ඇතුලත් කරගන්නා ආකරය මෙතනින් බලන්න.

ෆෝන් එකෙන් සිංහල උපසිරැසිත් එකක් ෆිල්ම් බලමුද?

Pramuditha Madusanka | 5:25 AM | | | Be the first to comment!
                             ෆෝන් එකෙන් සිංහල උපසිරැසිත් එකක් ෆිල්ම් බලමුද?

sinhala subtitle mobile phone
හුඟ දෙනෙක් අපෙන් නිතරම අහන ප්‍රශ්නයක් තමා ඇන්ඩ්‍රොයි ෆෝන් එකෙන් එහෙම නැතිනම් ටැබ්ලට් එකෙන් උපසිරස බලන්නේ කොහොමද කියලා ?
මොකද අපි විසින් ලබා දෙන උපසිරස යුනිකෝඩ් සිංහල අකුරු වෙනුවට පේන්න තිබෙන්නේ කොටු සලකුණු නිසා. ඉතින් මේ වැඩේ කරන්නට ෆෝන් එක රූට් කරන්නට වෙනවා. එය කරන්නට ටිකක් අමාරු වැඩක්. එනිසා අද අපි කියන්න යන්නේ ෆෝන් එක රූට් කරන්නේ නැතුව සිංහල උපසිරස බලන්නේ කොහොමද කියලා.
මුලින්ම ඔයාලට මෙන්න මේ ප්ලේයර් එක බාගත කර ගන්න වෙනවා. දැනට Android මෙහෙයුම් පද්ධතිය සමග ඕනෑම වීඩියෝ ෆයිල් ෆෝමැට් එකක් නැරඹිය හැකි හොඳම ප්ලේයර් එක ලෙස මෙය සැලකෙනවා.
ඉන් පස්සේ මෙන්න මේ ෆොන්ට් එකත් බා ගත කර ගෙන එය unzip කර ගෙන එහි ඇති  iskpota ෆොන්ට් එක පරිඝනකයට කොපි කර ගන්න .
1. මුලින්ම ප්ලේයර් එක ඔයාලගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කර ගන්න.
1
2. ඉන් පස්සේ ෆොන්ට් ෆයිල් එක ඔයාලගේ ෆෝන් එකේ මෙමරි එකට කොපි කර ගන්න. (Internal storage හරි SD card එකට)
2
3. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයාලට බලන්න ඕනේ ෆිල්ම් එකයි සබ් එකයි ෆෝන් එකට කොපි කර ගන්න එක. (සබ් ගොනුව සහ වීඩියෝ ගොනුව එකම ෆෝල්ඩර් එකේ සහ එකම නමින් තිබීම වැදගත් වෙනවා)
දැන් ප්ලේයර් එක ඕපන් කරගෙන ඔයාට බලන්න ඕනේ ෆිල්ම් තියෙන ෆෝල්ඩර් එක තෝරන්න.
3
4. පසුව Setting මෙනු එක තෝරන්න.
4
5. ඊට පස්සේ Subtitle.
5
6. ඉන්පසු Text.
6
7. ඉන්පසු ඔබට කරන්නට තිබෙන්නේ Font වල ඇති Defult ෆොන්ට් එක වෙනුවට iskpota කියන ෆොන්ට් එක සෙලෙක්ට් කරන්න.
7
දැන් ඔබට වෙනදා පෙනෙන කොටු සලකුණු ඉවත් වී සිංහල අකුරු පෙනෙනවා ඇති. :)
8

TV එකෙන් සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට බලන ක්‍රමය මෙතන තියනවා..

විශේෂ ස්තුතිය ඇන්ඩ්‍රොයිඩ් සිහලෙන් අඩවියට.

Sunday, August 11, 2013

The-Smurfs-2.mp4 බැලුවේ නැද්ද

Pramuditha Madusanka | Sunday, August 11, 20138:04 PM | Be the first to comment!

 The-Smurfs-2.mp4 බැලුවේ නැද්ද

 The-Smurfs-2.mp4  අද මම ඔයාලට mp4 පිටපත මෙන්න download  කරලා බලන්නකෝ direact ලින්ක් එකක් තියෙන්නේ හොදේ  මම සාම්පල් video එකක් දැම්මා ඕගොල්ලොත් බලලම බන්නකෝ

                                                                   මෙන්න

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.
back to top