Thursday, September 26, 2013

ෆෝන් එකෙන් සිංහල උපසිරැසිත් එකක් ෆිල්ම් බලමුද?

Pramuditha Madusanka | Thursday, September 26, 20135:25 AM | | |

                             ෆෝන් එකෙන් සිංහල උපසිරැසිත් එකක් ෆිල්ම් බලමුද?


sinhala subtitle mobile phone
හුඟ දෙනෙක් අපෙන් නිතරම අහන ප්‍රශ්නයක් තමා ඇන්ඩ්‍රොයි ෆෝන් එකෙන් එහෙම නැතිනම් ටැබ්ලට් එකෙන් උපසිරස බලන්නේ කොහොමද කියලා ?
මොකද අපි විසින් ලබා දෙන උපසිරස යුනිකෝඩ් සිංහල අකුරු වෙනුවට පේන්න තිබෙන්නේ කොටු සලකුණු නිසා. ඉතින් මේ වැඩේ කරන්නට ෆෝන් එක රූට් කරන්නට වෙනවා. එය කරන්නට ටිකක් අමාරු වැඩක්. එනිසා අද අපි කියන්න යන්නේ ෆෝන් එක රූට් කරන්නේ නැතුව සිංහල උපසිරස බලන්නේ කොහොමද කියලා.
මුලින්ම ඔයාලට මෙන්න මේ ප්ලේයර් එක බාගත කර ගන්න වෙනවා. දැනට Android මෙහෙයුම් පද්ධතිය සමග ඕනෑම වීඩියෝ ෆයිල් ෆෝමැට් එකක් නැරඹිය හැකි හොඳම ප්ලේයර් එක ලෙස මෙය සැලකෙනවා.
ඉන් පස්සේ මෙන්න මේ ෆොන්ට් එකත් බා ගත කර ගෙන එය unzip කර ගෙන එහි ඇති  iskpota ෆොන්ට් එක පරිඝනකයට කොපි කර ගන්න .
1. මුලින්ම ප්ලේයර් එක ඔයාලගේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කර ගන්න.
1
2. ඉන් පස්සේ ෆොන්ට් ෆයිල් එක ඔයාලගේ ෆෝන් එකේ මෙමරි එකට කොපි කර ගන්න. (Internal storage හරි SD card එකට)
2
3. ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයාලට බලන්න ඕනේ ෆිල්ම් එකයි සබ් එකයි ෆෝන් එකට කොපි කර ගන්න එක. (සබ් ගොනුව සහ වීඩියෝ ගොනුව එකම ෆෝල්ඩර් එකේ සහ එකම නමින් තිබීම වැදගත් වෙනවා)
දැන් ප්ලේයර් එක ඕපන් කරගෙන ඔයාට බලන්න ඕනේ ෆිල්ම් තියෙන ෆෝල්ඩර් එක තෝරන්න.
3
4. පසුව Setting මෙනු එක තෝරන්න.
4
5. ඊට පස්සේ Subtitle.
5
6. ඉන්පසු Text.
6
7. ඉන්පසු ඔබට කරන්නට තිබෙන්නේ Font වල ඇති Defult ෆොන්ට් එක වෙනුවට iskpota කියන ෆොන්ට් එක සෙලෙක්ට් කරන්න.
7
දැන් ඔබට වෙනදා පෙනෙන කොටු සලකුණු ඉවත් වී සිංහල අකුරු පෙනෙනවා ඇති. :)
8

TV එකෙන් සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට බලන ක්‍රමය මෙතන තියනවා..

විශේෂ ස්තුතිය ඇන්ඩ්‍රොයිඩ් සිහලෙන් අඩවියට.

If you found this post helpful. Share, Subscribe or Read Related Articles.

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 අදහස්:

ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.
back to top