අපේ‍්‍රල් මස 14 වෙනි සඳුදා පූර්ව භාග 01.13 සිට අපේ‍්‍රල් මස 14 වෙනි සඳුදා අපර භාග 02.01 දක්වා පුණ්‍ය කාලය බැවින් අපේ‍්‍රල් 14 වෙනි සඳුදා පූර්ව භාග 01.13 ට පළමුව ආහාර අනුභව කොට සියලූ වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදීමද පුණ්‍ය කාලයේ අපර කොටස තුල එනම් පූර්ව භාග 07.37 සිට අපර භාග 02.01 දක්වා පහත දැක්වෙන අයුරු වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකැත් චාරිත‍්‍ර විදි ඉටු කිරීම මැනවි.
ලිත ලොකු කර බැලීම සදහා පින්තුරය මත ක්ලික් කරන්න
ඔබට ඔබේ නැදා හිත මිතුරන්ට e card එකක් මගින්ද සුබ පැතිය හැකිය.
පහතින් share කර අපත් සමග අවුරුදු සමරන්න එන්න
Listen Here or Download To Your PC
| Title: | Kaju Waare - Lionel Ranwala | |
| Artist: | Sinhala Aurudu Songs | |
| Album: | Unknown | |
| Year: | Unknown | |
| Listen: | | Listened 2373 Times |
| Download: | | Downloaded 2373 Times |

ඔන්න යලුවනෙ අපේ බ්ලොග් එකෙ පොස්ට් 100 ඔගොලොන්ගෙ සහයෙන් තමා මෙච්ච්ර ඩුර ආවේ මගෙ බ්ලොග් එකට එන හැමොටම ස්තූතියි ඔගොලොන්ගෙ කොමෙන්ට් තමා මාව ඩිරිගන්වන්නේ එහෙමනම් තව පොස්ට් එකකින් හම්බ වෙමු

[sinhahala pc giveaway] wonderfox dvd video converter මෘදුකාංගයේ license 10 ක් නොමිළේ
Giveaway contest එක ලෙසින් මෙවර WonderFox DVD Video Converter මෘදුකාංගයේ license #10 ක් ආදරණිය පාඨක ඔබ වෙනුවෙන් ලබාදෙන්න අපි සුදානම්. එහෙමනම් මුලින්ම අපි බලමු WonderFox DVD Video Converter මෘදුකාංගය කොහොමද ඔබට ප්‍රයෝජනවත් වෙන්නේ කියලා.
WonderFox DVD Video Converter මෘදුකාංගය බාවිතයෙන් ඔබට පුළුවන් ඔබේ DVD මෙන්ම අනෙකුත් video files පහසුවෙන් හා ඉතා ඉක්මනින් convert කරගැනීමට. Video file formats 100 කට වැඩි ප්‍රමාණයක් සදහා මෙම මෘදුකාංගය සදහා සහය දක්වනවා. Copy කල නොහැකි වන ලෙස සකසා ඇති DVD එකක් උනත් මෙම මෘදුකාංගය හරහා පහසුවෙන්ම convert කරගත හැකියි. අනෙක් video converter මෘදුකාංග වලින් ඔබට නොලැබෙන video editing, video downloading වැනි විශේෂංග රැසක් WonderFox DVD Video Converter මෘදුකාංගය සතුව තිබෙනවා.
WonderFox DVD Video Converter මෘදුකාංගය සතු video editing පහසුකම බාවිතයෙන් video files කිහිපයක් එකට එක් කරගැනීමට, video එකේ තිබෙන අනවශ්‍ය කොටස් ඉවත් කරගැනීමට, අපූරු video effects තම video වට එක් කරගැනීම මෙන්ම තවත් බොහොමයක් දේ ඔබට කල හැකියි.
Online video downloader එකක් ලෙසින් WonderFox DVD Video Converter මෘදුකාංගය බාවිතා කරන්නත් ඔබට පුළුවන්.
YouTube,
Facebook, Vimeo, Liveleak, metacafe වැනි video sharing වෙබ් අඩවි වලට අමතරව තවත් video sharing වෙබ් අඩවි රැසක තිබෙන videos ඉතා පහසුවෙන් මෙම මෘදුකාංගය බාවිතයෙන් ඔබට download කරගත හැකියි.
අනෙක් video converter වලට වඩා වෙනස් encode තාක්ෂණයක් WonderFox DVD Video Converter මෘදුකාංගය සතු බැවින් වෙනත් converters වලට වඩා ඉක්මනින් videos convert කරගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. මෙහි ඇති Batch Conversion feature එක නිසා එකවර videos 10 ක් convert කරදීමට මෙම මෘදුකාංගයට හැකියාව තිබෙනවා.
එහෙමනම් මම හිතනවා WonderFox DVD Video Converter මෘදුකාංගය ඔබට ප්‍රයෝජනවත් වෙන්නේ කොහොමද කියන එක හොදින් අවබෝද කරගන්නට ඇති කියලා. එහෙමනම් අපි බලමු $19.95 ක් වටිනා මේ අපූරු මෘදුකාංගය නොමිලේ ලබාගන්න කුමක්ද ඔබ කල යුත්තේ කියලා.
ඒ සදහා ඔබ කල යුත්තේ මෙම මෘදුකාංගය මිලිබදව ඔබේ අදහස comment කරන එක පමණයි. Comment කරන ආදරණිය පාඨක ඔබ අතරින් 10 දෙනෙකු ජයග්‍රාහකයින් ලෙස අපි තෝරාගනු ලබනවා. මේ මස 17 වැනිදාට අපි ජයග්‍රාහකයින් තෝරාගනු ලබනවා. එහෙමනම් සැමට ජය !
google+ දෙන්නෙක් දින්නා
Rakitha Ranathunga
man jay