Monday, October 7, 2013

ලේසියෙන්ම Logo හදන්න

Pramuditha Madusanka | Monday, October 7, 20132:49 AM | | |






Logos හදන එක ටිකක් අමාරු ඊටත් වඩා නිර්මාණශීලී බව තිබිය යුතුම දෙයක්. සාමාන්‍යයෙන් ගොඩාක් අය මේකට පාවිච්චි කරන්නෙ Photoshop වගේ image editing software.මේවයින් Logo design කරන එක පුරුදුකාරයන්ට හැර ආධුනිකයන්ට ටිකක් අමාරුයි.
link
ඒකට හොඳම විසඳුමක් තමයි LOGO හදන්නම තියෙන මේ software එක. මේකෙන් ඇත්තටම ටිකක් හිතන කෙනෙක්ට හොඳ නිර්මාණයක් කරන්න පුළුවන්. fiverr වගේ කරන කෙනෙක්ට මේකෙන් මාර වැඩක් ගන්න පුළුවන්..
 මේකෙ මූලික වශයෙන් Logo Templates 100 කට වඩා තියෙනවා. ඒව edit කරල ගන්නත් පුළුවන්, නැත්නම් තමන්ටම අළුත් නිර්මාණයක් කරන්න පුළුවන්.. කොහොම උනත් software එක දුන්නට නිර්මාණශීලීත්වය කියන එක තමන් සතු දෙයක්..

 Software එක සාමාන්‍ය විදියට install කරද්දි key එකක් අහවි. ඒකට පහත Serial key එක දෙන්න.

Key: mHaF  77Bt  543h  fg4Q

If you found this post helpful. Share, Subscribe or Read Related Articles.

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 අදහස්:

ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.
back to top