Saturday, October 5, 2013

Hard disk එක Full ද ? පිරිලා තියෙන්නේ මොනවගෙන්ද කියල හොයන්න බැරුවද ඉන්නේ ?

Pramuditha Madusanka | Saturday, October 5, 201312:38 AM | | |




ප්‍රශ්නේ නම් ගොඩක් එන්නේ කොල්ලොන්ට , කෙල්ලොන්ටත් එනවා . ප්‍රශ්නේ තමා hard එක full වෙලා එත් ෆුල් උනේ මොකෙන්ද කියල හොයාගන්න බැහැ.. මොකද කොල්ලෝ file hidden කලාම ඔව්ව දැම්මේ කොහෙද කියල අමතක වෙනවනේ Laugh Laugh 

[Image: PeFZnQv.gif]

මේ software එකෙන් hard එක scan ස්කෑන් කරලා හාඩ් එකේ තියෙන ෆයිල්ස් ටික සේරම ලස්සනට පෙන්නනවා
750 GB ඩිස්ක් එකක් තප්පර 15 කින් ස්කෑන් කරනවා මේක Yes4lo කොහොමද නේ ... 


sinhala pc
මේක සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන මෘදුකානගයක් .. එනේනම් බාගන්නකො 

[Image: download.gif]

If you found this post helpful. Share, Subscribe or Read Related Articles.

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 අදහස්:

ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.
back to top