Monday, October 7, 2013

1GB file 10MB වෙනකම් Compress කරන්න

Pramuditha Madusanka | Monday, October 7, 20132:58 AM | | |

සාමාන්‍යයෙන් අපි compress software එකක් විදියට බහුලවම පාවිච්චි කරන්නෙ win zip, win RAR වගේ ඒව. නමුත් ඒවයින් ඇත්තටම file එකක් compress කිරීම සැළකිය යුතු මට්ටමක නැහැ. සාමාන්‍ය 1GB file එකක් zip කරත් ඒකෙ ධාරිතාවය 1GB ටම ආසන්න අගයක් ගන්නවා.

සාමාන්‍යයෙන් ඒ තරම් ෆයිල් එකක් තවත් කෙනෙක්ට email කරන්න හරි upload කරන්න හරි උනොත් අපතේ යන ඩේට ප්‍රමාණයත් හිතා ගන්න පුළුවන් නේ ?

ඒකට විසඳුමක් විදියට තමයි මේ Highly Compress KGB මෘදුකාංගය තියෙන්නෙ. මේකෙන් 1GB file එකක් full compress කිරීමකට ලක් කරොත් ලැබෙන compress file එකේ size එක 10MB ටත් වඩා අඩුයි.. කොහොම උනත් සාමාන්‍ය ෆයිල් එකෙන් 96% ක්ම compress වෙනවා.

මේකෙ Highly Compress output file type එක .kgb. .zip විදියටත් මේකෙන්ම compress කරන්න පුළුවන්. එතකොට ලැබෙන්නෙ සාමාන්‍ය win zip output එකක්මයි. 

Highly Compress වෙන්නත්, ආපහු ඒක Decompress වෙන්නත් ගතවෙන කාලය row file එකේ ප්‍රමාණය මත රඳා පවතිනවා. සාමාන්‍ය 1GB file එකක් Decompress වෙන්න පැයකට වඩා ගතවෙන්න පුළුවන්... ඒත් ඒක Decompress වෙන අතරෙ අපිට වෙන වැඩක් කරගන්න පුළුවන්නේ..

  • සොෆ්ටෙයා එක සාමාන්‍ය විදියට install කරගන්න.
    • දැං compress කරන්න ඕන file එක හරි folder එක හරි මත right click කරල ලැබෙන මෙනු එකේ Compress to KGB තෝරන්න.
    • Archive format එක KGB ලෙස දෙන්න.
    • Compression level එක තෝරන්න. මේකෙදි උපරිම (max) අගයන් දීමෙන් file එක වැඩියෙන් compress කරගත හැකිය. නමුත් ඒ සඳහා ගතවන කාලයත් වැඩියි.

      • දැන් NEXT කරාම compress වීම පටන් ගනීවි.

      If you found this post helpful. Share, Subscribe or Read Related Articles.

      Get Updates

      Subscribe to our e-mail newsletter to receive updates.

      Share This Post

      Related posts

      0 අදහස්:

      ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි

      මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

      Followers

      post writien by

      About the Author :

      hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

      Connect with him on :

      Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
      Blogger template. Proudly Powered by Blogger.
      back to top