
ඔන්න මචන්ලා අදත් ගෙනාවා පොඩි සොෆ්ට් කෑල්ලක්. අපි පරිගණකයට සාමාන්‍යයෙන් Windows Install කරන්නේ Bootable Windows DvD එකකිනේ. ඒත් Bootable Windows CD / DvD වලට වඩා ලේසියෙන්ම USB Pen
එකක් බාවිතා කරලා ලේසියෙන්ම Windows දාගන්න පුලුවන්. අනිත් කාරණය තමයි Note Book පරිගණක සහ පරිගණකයේ CD දාවකයේ ප්‍රශ්ණ තියන අයට තියන හොදම විසදුම තමා Pen එකක් පාවිච්චි කරලා
Windows දාගන්න එක. මෙහෙමයි වැඩේ කරගන්නේ.

මේ වැඩේ අපිට ක්‍රම දෙකකට කරගන්න පුලුවන්.
1 වන ක්‍රමය
Windows 7 හෝ 8 වල ISO ගොනුවක් ඇති විට
2 වන ක්‍රමය
Windows 7 හෝ 8 වල Bootable DvD එකක් ඇති විට
මෙතනදි විස්තර කරන්නේ 1 වන ක්‍රමයයි. 2 වන ක්‍රමය ගැන වෙනත් ලිපියකින් විසතර කරනවා.
මේක කරන්න අපිට ඕණ කරනවා Windows 7 හෝ 8 .iso ගොනුවක් සහ 4GB+ Pen Drive එකක් ( අපේ ළග තියන Windows .iso ගොනුවේ ප්‍රමාණය අනුව Pen Drive එකේ ප්‍රමණය වෙනස්
කරගන්න ඕනේ. ( උදා / . .iso ගොනුව 4.7 GB වගේ නම Pen Drive එක 8 GB වෙන්න ඕනේ )
හරි ඉස්සෙල්ලම මෙන්න මේ Microsoft සමාගමෙන්ම දෙන Windows 7 USB/DVD Download tool එක Download කරගන්න.
Download කරගෙන ඉවරවෙලා ඒ වැඩසටහන පරිගණකයට Install කරගන්න. ඊලගට ඩබල් ක්ලික් කරලා Open කරගන්න. එන Window එකෙන් Browse ක්ලික් කරන්න.

Browse ක්ලික් කරාට පස්සෙ එන Window එකෙන් ඔයාලගේ Windows 7 හෝ 8 ගොනුවේ .iso ගොනුව Select කරලා Open ක්ලික් කරගන්න.

ඊලග Window එක Next කරන්න.

ඊලගට එන Window එකේදි අපිට තෝරගන්න පුලුවන් අපි හදාගන්නේ Bootable usb Drive එකක්ද එහෙම නැත්නම් Bootable DvD එකක්ද කියලා. ( අපි මෙතනදි හදන්නේ Bootable usb Drive එකක්
නිසා ” USB Device ” ක්ලික් කරන්න.

ඊලගට ලැබෙන Window එකේදි Pen Drive එකත් පරිගණකයට සම්බන්ද කරලා Begin Copying ක්ලික් කරන්න.

ඊලගට අපේ Pen Drive එකේ තියන Data Erase කරන්න අහනවා ඒක ” Erase USB Device ” ක්ලික් කරන්න.

Yes කරන්න

හරි දැන් අපේ Pen Drive එක ස්වයංක්‍රීයවම Format වෙලා දත්ත ටික කොපි වෙන්න පටන් ගන්නවා.




ඔන්න දැන් වැඩේ ඉවරයි.

මේ තියෙන්නේ pen drive එක ඇතුලේ තියන ෆයිල් ටික

0 අදහස්:
ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි