Friday, September 6, 2013

windose 8.1 එන්ඩ කලින්ම බමු

Pramuditha Madusanka | Friday, September 6, 20137:00 AM | | |


windose 8.1 එන්ඩ කලින්ම බමු



Windows 8.1 මෙහෙයුම් පද්දතියේ සියලුම වැඩකටයුතු අවසන් බවත් ලබන ඔක්තෝබරයේ එය නිකුත්කරණ බව නොබෝ දිනක Microsoft සමාගම නිළ වශයෙන් නිවේදනය කර සිටියා. එම නිවේදනයෙන් පැය කිහිපයකට පසුවWindows 8.1 RTM හි final build එක අන්තර්ජාලයට එක් වුනා. මෙලෙසින් නිළ නොවන ලෙස අන්තර්ජාලයට එක් වුනේ Windows 8.1 RTM (64bit) හී චීන සංස්කරණයයි. ඉතින් මෙම Windows 8.1 RTM ස්ථාපිත කිරීම ආරම්බයේ සිට සිට desktop එක දක්වා පැමිණෙන තුරු ක්‍රියාවලියෙහි Screenshot කිහිපයක් චීන වෙබ් අඩවියක් වනPCBeta.com හී පල කර තිබුනා. පහතින් ඔබට එම Screenshots කිහිපය දැකගත හැකියි.


ම්ම් මෙන්න ලින්ක් ටික


If you found this post helpful. Share, Subscribe or Read Related Articles.

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 අදහස්:

ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.
back to top