Friday, September 6, 2013

photoshop top secret අති ප්‍රබල රහස්

Pramuditha Madusanka | Friday, September 6, 20135:29 AM | | |

                                                   photoshop top secret අති ප්‍රබල රහස්




ඔබ ෆොටෝෂොප් වලට නවකයෙක්ද? ඔබ ෆොටෝෂොප් වලට ප්‍රවීනයෙක් වුවත් ඔබ තවම ෆොටෝෂොප් මායා ලෝකයට පිවිසිලා නැද්ද? මම මේ අද ඔබට දෙන්න යන්නෙ මම දැකපු දැනට ලෝකයේ තිබෙන හොඳම ෆොටෝෂොප් ටියුටෝරියල් DVD සෙට් එක. අන්තර්ජාලයත් සමග නිතර ගනුදෙනු කරන ඔබට විවිධ අවස්ථා වලදි දකින්න ලැබිලා ඇති ඇස් අදහා ගත නොහැකි චායාරූප. සමහර විට ඔබට හිතා ගන්න බැරි වෙන්න ඇති මෙවැනි ෆොටෝ කොහොම නිර්මාණය කරාද කියලා. එවැනි ෆොටෝ නිර්මාණය කරන්න බාවිතා කරන දැනට තිබෙන ප්‍රබලතම මෘදුකාංගය ෆොටෝෂොප් කියලා මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ.

Photoshop Top Secret කියලා කියන්නෙ ඔබව ෆොටෝෂොප් මායා ලෝකයට කැඳවා ගෙන යන දැනට තියෙන හොඳම හා එකම විඩියෝ ටියුටෝරියල් පාඨමාලාව. ඔබ මෙන්න මේ වෙබ් අඩවියට (http://www.photoshoptopsecret.com/) මොහොතකට පිවිසිලා බැලුවොත් ඔබට මෙම ටියුටෝරියල් පැක් එක ගැන හොඳ අවබෝදයක් ලබා ගන්න පුලුවන් වේවි. හිතා ගන්න අමාරු තරම් සංකීර්න චායාරූපයක් පලමු පියවරේ සිට අවසාන පියවර දක්වා ක්‍රමාණුකූලව නිර්මාණය කර ගන්නා හැටි මෙම වීඩියෝ ටියුටෝරියල් වල අඩංගු වෙනවා. එවැනි අසාමාන්‍ය චායාරූප හදන හැටි කියලා දෙන ටියුටෝරියල් තොගයක් මෙම DVD 5 තුල අඩංගු වෙනවා. (http://www.photoshoptopsecret.com/) මේ සයිට් එකේදි ඔබට දකින්න ලැබෙන්නෙ DVD 4ක් විතරයි. නමුත් අපි ලඟ තියෙනවා Photoshop Top Secret Bonus DVD එකත්. ඔබ තවමත් ෆොටෝෂොප් මායා ලෝකයට පිවිසිලා නැත්තම් ඔබටත් පුලුවං මේ සුපිරි DVD තැටි 5හ ලියාපදිංචි තැපෑලෙන් නිවසටම ගෙන්වා ගන්න. වගකීමෙන් කියන්නම් මේ වීඩියෝ ටියුටෝරියල් තමයි දැනට ලෝකයේ තිබෙන හොඳම වීඩියෝ ටියුටෝරියල්. මේ DVD තැටි පෙල සමග ඔබට මේ ටියුටෝරියල් කිරීමට අවශ්‍ය කරන ප්‍රොජෙක්ට් ෆයිල් සියල්ලක්මත් ලබා දෙනවා. ඒක නිසා වීඩියෝ බලලා අතරමං නොවී ඒවා කරලා බලලා ඔබේ ෆොටෝෂොප් දැනුම ඉහල මට්ටමකට නංව ගන්න ඔබට හැකියාව ඇති වෙනවා.
ටොරන්ට් තියෙන්නේ ඈ
link

If you found this post helpful. Share, Subscribe or Read Related Articles.

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 අදහස්:

ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.
back to top