ඔන්න යාලුවනේ අදත් ගෙනාවා අපිට එදිනෙදා පරිගණකය බාවිතයේදි වැදගත් වෙන පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. මේ මෘදුකාංගය CD / DvD Burn කරන මෘදුකාංගයක්
දැන් අලුතෙන් එන Nero එක අඩු වේගයක් සහිත පරිගණක වලට දාන්නත් අමාරු නිසා මේ BurnAware කියන මෘදුකාංගය Nero එකට වඩා හොද විසදුමක්
වෙයි. අපිට මෙම මෘදුකාංගය හරහා CD , DvD , Bluray , Iso Images , Boot Disc හා Erase Disc වැනි ප්‍රදාන පෙලේ Burning මෘදුකාංග වල තිබෙන
සියලු පහසුකම් මෙහි ඇතුලත් වෙනවා. තවත් විශේස පහසුකමක් වන්නේ මෙහි CPU Usage එක ඉතා අවම වීමයි.
මේ BurnAware කියන මෘදුකාංගයේ සංස්කරණ 3ක් තියනවා Free , Premium , Professional කියලා. මේ දීලා තියෙන්නේ ඔයාලට BurnAware Professional
කියන හොදම සංස්කරණයයි.
මේ තියෙන්නේ Free , Premium , Professional කියන සංස්කරණ තුනේ ඇති ගුණාන්ග සන්සන්දනය කිරීමක්.
BurnAware Professional මෘදුකාංගය පහත සබැදියෙන් බාගතකර ගන්න. [ V 6.2 ]
Torrent වලින් ගන්නවනම් මෙතනින් [ V 6.5 ]
මේ තියෙන්නේ මේකේන් Burn කරගන්න පුලුවන් Disc වර්ග ගැන පොඩි විස්තරයක්.
ඔන්න Screen Shot ටිකකුත් දානවා.
Burn කරන්න ඕණ Disc එකේ වර්ගය තෝරන්න. [ Ex / CD , DvD , Data ]
ඊලගට එන BurnAware Professional එකේ
අංක 1 :- Burn කරන්න තියෙන Files ටික Add කරගන්න.
අංක 2 :- Disc එක Burn වෙන්න ඕණ Speed එක තෝරන්න.
අංක 3 :- Burn Button එක ක්ලික් කරන්න.
Disc Burning
Burn Completed Succesfully
එහෙනම් ආයෙත් පෝස්ට් එකකින් හමුවෙමු.
වැඩේ කොහොමද කියලා comment 1ක් දාගෙනම යන්නකෝ…
If you found this post helpful. Share, Subscribe or Read Related Articles.
Get Updates
Subscribe to our e-mail newsletter to receive updates.
0 අදහස්:
ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි