ඔන්න යාලුවනේ අද ගෙනාවා පට්ට Skin pack එකක්. කට්ටිය මේ දවස්වල වැඩියෙන් කතා වෙන්නේ Apple ios 7 ගැනනේ. ඉතින් දැන් මේ දෙන Theme එකෙන් පුලුවන් අපේ පරිගණකයේ Windows os එක [ windows 7 හෝ 8 ] ලේසියෙන්ම Apple ios 7 එකේ පෙනුමට Transform කරගන්න.
බලන්නකෝ මේ රූප ටික හිතට අල්ලනවනම් බාගන්න
මෙතනින් බාගන්න.
Windows 7 කට්ටිය මෙතනින් බාගන්න.
Support : – Windows 7 [X86_X64] – [All Language] – [All Version]
Windows 8 කට්ටිය මෙතනින් බාගන්න.
Support :- Windows 8.1 and 8 – [X86_X64] – [All Language] – [All Version]
Theme Pack එක Install කරලා ඉවර වෙලා පරිගණකය Restart කරන්න.
එහෙනම් තවත් පෝස්ට් එකකින් හමුවෙමු.
If you found this post helpful. Share, Subscribe or Read Related Articles.
Get Updates
Subscribe to our e-mail newsletter to receive updates.
0 අදහස්:
ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි