FAB එකක් දාගන්න 8 | DVD Fab 8
ප්‍රසිද්ධ හා ශක්තියෙන් වැඩි මුදෘකාංගයක් තමා DVD Fab v9.0.5.5 මුදෘකාංගය.මෙම මුදෘකාංගය ඔබට නීරෝ මුදෘකාංගය වගේ DVD කොපි කරගන්න DVD ලියන්න හා DVD නැවත ලියන්න මෙම මුදෘකාංගය හරහා ඔබට හැකිය.අවුරුදු 8ක DVD කොපි මුදෘකාංගය පහසුකම් වැඩියෙන් නිකුත් කර තිබේ.
මෙම මුදෘකාංගය හරහා ඔබට හිස DVD තැටියක් ඩ්‍රයිවර් එක තුළට දමා ඔගට අවශ්‍ය චිත්‍රපටිය ඔබ මිලදී ගන්නා DVD තැටිවල ඇති පරිදි Menu,Subtitle,Trailers හා Special Features සදා ගැනීමට හැකියාව තිබේ.තවද ඒම සාදාගන්නා DVD නැවත ලිවීමට බක්කප් කරගැනීමටද හැකියාව තිබේ.තවද මෙම මුදෘකාංගය හරහා ඔබට DVD to DVD, Blur-ay to Blur-ay,DVD to Mobile හා DVD to Hard drive යන ලෙස කොපි කිරීමට හා ලිවීමට හැකියාව තිබේ.තවද මෙම මුදෘකාංගය හරහා ඔබට,- 8 DVD to DVD copy modes available: Full Disc, Main Movie, Split, Customize, Customize Split, Clone, Merge and Write Data.
- Full Disc: All movies, menus and trailers, is copied to a DVD with just one click.
- Main Movie: Just copy the movie, with specific audio/subpicture.
- Split: Copy a DVD-9 onto two DVD-5 discs with 100% quality, and preserve original menus on both discs. Ideal for episodic/season DVD movies, TV series, etc.
- Customize: Personalize your DVDs!
- Customize Split: Copy a DVD-9 onto two DVD-5 discs using "Customize" way. Ideal for episode/season DVD.
මම video එකකුත් දැම්මා ඕගොල්ලො එක බලාගෙන කරන්නකෝ



0 අදහස්:
ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි