Friday, January 18, 2013

Virus නිසා පෙන් එකේ Hide වුන Folders ලෙහෙසියෙන්ම Show කර ගන්න.

Pramuditha Madusanka | Friday, January 18, 20135:26 PM |





සුභ දවසක් ඔයාලට!!

ටික දවසකට පස්සෙ තමයි ඔයාලට අලුත්  පොස්ට් එකක් දකින්න ලැබෙන්නෙ. පොස්ට් දාන්න වැඩිය වෙලාවක් නෑ ඒකයි . ඉඩ ලැබෙන වෙලාවට ඔයාලට හොඳ පොස්ට් එකක් මම   අනිවර්‍යන්ම  දානව කියල ඔයාල ඔක්කොම දන්නවනෙ. මම හිතනව මම අද දෙන්න යන Software එකත් ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල.  මම විස්තරේ  දිගට ලියන්න යන්නෙ නෑ කෙටියෙන් ඔයාලට තේරෙන විදිහට ලියන්නම්.

මේ Software එකෙන් පුලුවන් Virus නිසා Hide වෙන Folders නැවත Show කර ගන්නමේක නොමිලේ ලබාදෙන පොඩි Software එකක් . මේකෙ වැඩිය  Settings හදන්න දෙයක් නම් නෑ.

මුලින්ම  software එක පහලින් Download කරගන්න.


  Download කරගත්ත USB SHOW Software එක Extract  කර ගන්න. ඒකෙ තියෙන USB SHOW කියන ICON එක Double Click කරල Open  කර ගන්න . Software එක භාෂා දෙකකින් තියෙනව. ඔයාල දන්න ඉංග්‍රීසි භාෂාව  තෝරා ,  ඊට පස්සෙ " Recovery the hide Files"  කියන Button එක ඔබන්න. ඊට පස්සෙ ඔයාලට තියෙන්නෙ Pen Drive  එක තෝරල දෙන්න. ටික වෙලාවකින් ඔයාලට දකින්න පුලුවන් Pen Drive  එකේ Hide  වෙලා තිබුන  Files ඔයාලට දකින්න ලැබේවි.


ඔයාලට මේ   Software  එක වැදගත්  වුනා නම් Comment එකක් දාන්න අමතක කරන්න එපා.
  එහෙනම් මම යනව ඔයාලට ජය වේවා.             

If you found this post helpful. Share, Subscribe or Read Related Articles.

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 අදහස්:

ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.
back to top