Friday, January 18, 2013

සිංහල Type කරන්න.

Pramuditha Madusanka | Friday, January 18, 20135:21 PM |


Best Sinhala Typing Software..... Pencil


ඔන්න යාලුවනේ අද   ගෙනාව නියම Software  එකක් මේක  නම් ගොඩක් වැදගත් මොකද කියල ඔයාලට දැන ගන්න පුලුවන් මෙක පාවිචි කරන  කොට
මෙකෙන් හරිම පහසුයි  සිංහල Type  කරන්න. තව දෙයක්  තමයි මේ Software එක ඔයාලගෙ computer එකේ ඕනෙම  තැනක සිට සිංහල type කරන්න පුලුවන්.

අද කාලයේ පවතින ඕනෑම සිංහල font වර්ගයකින් realtime සිංහල අකුරු සිංග්‍රීසි අකාරයෙන් ඉතා පහසුවෙන් ලිවිය හැකි මෘදුකාංගයකි .මෙම මෘදුකාංගයේ නම "පැන්සල" නැතහොත් The Pencil වේ. මෙය නොමිලේ ලබාදෙන මෘදුකාංගයකි. සිංහල ලිවීම සඳහා මෙය භාවිතා කළහැක .

මෙහි ඇති වඩාත්ම සුවිශේෂී කරුණ වන්නේ මෙය Realtime වීමයි.
ඔබට ඉතිරිව ඇත්තේ සිංහල ටයිප් කිරීමට අවශ්‍ය ස්ථානයට ගොස් අවශ්‍ය වචනය සිංග්‍රීසි ආකාරයෙන් type කර එක් වරක් Space එක එබීම පමණි.
මෙම මෘදුකාංගය OFFICE හා UNICODE ලෙස ආකාර දෙකකින් භාවිතා කළ හැකි වේ.
Office Mode :


Office Mode එක අප යොදා ගන්නේ MS Office ,Adobe photoshop,After effects,Open Office, ආදී බොහෝ මෘදුකාංග සඳහා සිංහල Type කිරීමටය.
Office Mode එකෙන් type කර පසුව ඔබට කැමති Font එකක් තෝරා දිය හැක. 

UNICODE Mode: 
බ්ලොග් වල ලිවීම, Face Book වල Comments දැමීමට සහ තවත් දේ සදහා UNICODE Mode භාවිතා කල හැක. 

මෙම Software එකේ Settings වලට යාමට Software  එක Right Click   කරන්න. එමෙන්ම ඒ සමඟ එන help එක කියවීමෙන් ඔබට මේ පිළිබඳ තවත් දැනුම ලබා ගත හැකි වේ.

Software එක Download කර ගැනීමට පහල තිබෙන Button  එක Click   කරන්න. එහිදී ඔබගේ පරිගනකයට ගැලපෙන  software එක Download කර ගන්න 


Windows xp තියෙන අයට .net freamwork එක දැමීමට අවශ්‍ය  වේ .

මුලින්ම windows Installer එක install කිරීමට  අවශ්‍ය  වේ . මෙම  ලින්ක් එකට භාවිතයෙන් Download කර ගන්න.   

ඊට පස්සෙ .net freamwork එක install කරන්න. 
මෙම ලින්ක් එකෙන් Download කර  ගන්න 



                  මෙම මෘදුකාංගය හදපු කෙනා ගැන දැනගන්න ඕනෙ නම් මේ පහල තියෙන link එකට යන්න.
මෙහි යොදා ඇති Photo එකද ලබා ගත්තේ ඔහුගේ වෙබ් අඩවියෙනි. 

                         

ඔබට මෙම මෘදුකාංගය වැදගත් වුනේ නම් Comments කරන්න අමතක කරන්න එපා. 

If you found this post helpful. Share, Subscribe or Read Related Articles.

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 අදහස්:

ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.
back to top