Friday, January 18, 2013

Photos වල තියෙන අකුරු කොපි කර ගන්න (Part2) Microsoft Office OneNote

Pramuditha Madusanka | Friday, January 18, 20135:28 PM |


Photos වල තියෙන අකුරු කොපි කර ගන්න (Part2) Microsoft Office OneNote




Photos වල තිබෙන අකුරු කොපි කර ගන්නා ක්‍රමයක් මම කලින් ලිපියක පලකර අතර. එයටත් වඩා ඉතා පහසුවෙන් Photos වල තිබෙන ඉංග්‍රිසි අකුරු සහ අංක කොපි කර ගත හැකි ක්‍රමයක් ගැන මම ඔබ සියලුදෙනාට අද කියා දෙන්නම්. නමුත් මම එයට අවශ්‍ය  මෘදුකාංගය නම් අද ලබා දෙන්නේ නැත. මම ඔබට download කර ගැනීමට  ලබා දෙන මෘදුකාංගය පරික්ෂා කිරීමට නොහැකි වීම නිසා බව මම කණගාටුවෙන් ප්‍රකාශ කරමි .  මට එය download කර ගැනීම මේ දින වල ඇති අපහසුතාවයක් බැවිනි.

එම මෘදුකංගය ඔබ සියලු දෙනා ලඟ දැනටමත් ඇති කියා මම විශ්වාස කරමි.  ඒ මෘදුකාංගය Microsoft Office Package එක සමඟ අපට ලබා ගත හැක. එහි නම Microsoft Office OneNote ලෙස හඳුන්වයි.  එම නිසා මම හිතනව Office නැති කෙනෙක් නෑ කියල. Office Install කරන විට Microsoft Office OneNote tool එකද install කර ඇත් නම් වඩාත් පහසු වේ. නැත්නම් නැවත ms Office Install කරන්න. 

එම මෘදුකාංගය භාවිතා කරමින් Photo එකක ඇති ඉංග්‍රීසි අකුරු සහ අංක Copy කර  ගන්නා අකාරය පැහැදිලි කරන්නම්.

මුලින්ම install කරගත් Microsoft Office OneNote open කර ගන්න.

වඩාත් පැහැදිලි කර ගැනීම සඳහා පහත ඇති Photos බලන්න.  

(Insert >> Pictures >> From Files ) තෝරන්න. එයින් ඔබට අකුරු ලබා  ගැනීමට අවශ්‍ය Photoතෝරන්න.


Open වුන Photo එක ඔබට මෙසේ දැක ගත හැක. 



ඉන් පසු Mouse  එක එම Photo  එක ලඟට ගෙන ගිය පසු ඔබට Photo එකේ වම් පසින් එකතු කිරීමේ ලකුණක් දැක ගත හැකි වන අතර එය උඩ click කරන්න. එවිට Photo එක High Light වන අතර Right Click කිරීමෙන් Copy Text From Picture Click කර  Text  Copy කර  ගත හැක. ඔබට අවශ්‍ය තැනක Paste කර ගන්න. 































මෙහිදී ඔබට යම් ගැටලුවක්  මතුවේ නම් මට දැනුම් දෙන්න. මෙම ලිපිය වැදගත් වුනේ නම් මෙහි comments කිරීමට අමතක නොකරන්න. එහෙනම් ඔයාල ඔක්කොටම ජයවේවා! 

If you found this post helpful. Share, Subscribe or Read Related Articles.

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 අදහස්:

ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.
back to top