හිර වේවි Game ගහපු කාලේ ඉවරයි.
Game Play කරද්දී තාම Machine එක Stuck වෙනවද ? එහෙනම් ඉතින් හොඳ VGA,RAM,Processor දගණන් එකයි ඇත්තේ.. නෑ නෑ බය වෙන්න එපා එහෙම ඕනේ නෑ. ඕවට කොහෙන්ද ඉතින් සල්ලි අපිට.
මම අද ඔයාලට දෙන යන්නේ පට්ටම Software එකක්. හැබැයි ඉතින් සල්ලි දීලා ගන්න ඕනේ මේකත් කට්ටිය එහෙනම් Credit Card එක අතට ගන්නකො. දාඩිය දැම්මද එක අහලා... ??
නෑ නෑ එහෙමත් ඕනේ නෑ මම ඔයාටල මේක දෙන්නේ නොමිලේ. මේකේ නම තමා Game Gain මේකේ අලුත්ම සංස්කරණය Game Gain 2. මේකේ මහා ලොකු දේවල් කරන්න නෑ Install කරලා. මුලින්ම Patch එක දන්නා ඊට පස්සේ Sofware එක run කරලා.පහල තියෙන Image එක බලලා. ඔයාගේ PC එකට අදාල විදිහට Settings ටික හදාගන්න. මතක ඇතුව පහත රතු පාටින් Mark කරලා තියෙන Image එකෙහි FAST කියා සදහන් කර ඇති කොටස ඉදිරියට Drag කරගෙන Fastest වෙත ගෙනයන්න. එහෙම ගෙනයාමට එම මෘදුකාංගයෙන් ඉඩ දුන්නේ නොමැතිනම් මෙයින් අදහස් වෙන්නේ නිසිආකාරව මෘදුකාංගය Crack වී නොමැති බවයි.ඉන් පසු "GO" යන්න Click කරන්න. ඉන් පසු එය සැකසී අවසන්වූ පසු Restart කිරීමට ඔබගෙන් අසයි එවිට "OK" යන්න ලබාදෙන්න. මෙය එක වරක් කිරීම සෑහේ.

මේ ලිපිය ඔයාට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා Like එකක් දාලා යන්න අමතක කරන්න එපා..!!
0 අදහස්:
ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි