Wednesday, May 21, 2014

ඕගොල්ලොන්ටත් ඕනද core i7 ප්‍රොසෙසරයක් නොමිලේම!(තොග සීමිතයි ඉක්මන් කරන්න)

Pramuditha Madusanka | Wednesday, May 21, 20146:08 AM |


ඕගොල්ලෝ නිකන් දෙනවා කියපු ගමන්ම අවා නේද? ඔන්න වෙනදා දාන ලිපිවලට අමතරව මන් ගෙන්වා යාලුවන්න්ව ගොනාට අන්දන්න පුළුවන් ක්‍රමයක් හොයාගෙන ඇත්තටම මේ වැඩෙන් වෙන්නේ දැන් ඕගොල්ලෝන්ගේ තියෙන ප්‍රොසෙසර් එකේ නම එඩිට් කරලා ඒ වෙනුවට ඔගූල්ලෝ කැමති නමක් දාගන්න පුළුවන්.කොහොමද හොදයි. නේද වැඩේ දැන් අපි වැඩේ පටාන් ගමු.

මුලින්ම අපි run ඕපන් කරගන්න ඕන


  • run එක ඕපන් කරගත්තහම පස්සේ regedit කියලා type කරන්න ඕන


වැඩේ පහසු වෙන්නේ මන් screen ෂෝර්ට් දන්න්මකෝ





වැඩේ හරි නේ එහෙනම් මන් ගියා fanfage එකට like එකක් දාල sup එකක් දෙන්න


Tags:
If you found this post helpful. Share, Subscribe or Read Related Articles.

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 අදහස්:

ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.
back to top