එකම ජිවිත කාලයක් තුලදී දෙවරක් මියගිය පුද්ගලයන් ගැන ඔබ අසා තිබෙනවද?
මොනයම් හේතුවක් නිසා මරණයට පත් බොහෝ මිනිසුන් මරණයෙන් පසු එම සිරුරෙන්නම උපදින්නේන්ම් මැනවෙයි යැයි හැගෙන ඔව්න්ගේ න්යති හිතමිතුරන් හට හැගෙන වාර අනන්තය.මැත කාලයේදී එවැනි අරුම පුදුම සිද්දි කිහිපයක් එනම් මියගියැයි කටයුතු කල මිනි පෙට්ට්යේ හෝ මෘතෘ ශරීරාගාරයේදී හෝ නැවත ජිවය ලැබූ සිද්දි කීපයක් ලොව පුරා වාර්තා වෙනවා.අද ලිපියෙන් කියවෙන්නේ ඒ සිද්දි කීපයක් පිලිබදවයි.
බ්රසීල ජාතික දෙහවර්දී කෙල්වින් සන්ටෝස් නිව්මොනියාවට ගොදුරු වී උතුරු බ්රසීලයේ අදොරා සන්ටෝස් රෝහලේදී ප්රතිකාර ලබද්දී 2012 ජුනි 1 වන දින රෝගය උත්සන්න විනි.දරුවා පරික්ෂා කල වයිදයවරුන් ශ්වශන පද්දතිය අවහිර කොටගෙන ඔහු මිය ගොස් ඇතයි ප්රකාශ කළා.ඒ වන විට වෙලාව රාත්රී 7 පමණ විය.පසු දින දරුවාගේ දෙමාපියන් අවමගුල් උත්සවයක් සංවිදානය කළහ.අවමගුල් උත්සවයට පැයක් තිබියෙදී අවදි වී විවුර්තුව තිබු මිනි පෙට්ටියේ වාඩි වූ කෙල්වින් තත්තේ මට වතුර ටිකක් බොන්න පුළුවන්දැයි පියාගෙන් ඇසුවේය.අවමගුලට සහබාගි වූ අය ඒ දැක ත්රස්ත විය.අපි සිත්වේ හාස්කමක් වෙලා දරුවා සිහිය ලැබුවා යැයි කියා දරුවන්ගේ පියා පැවසුවේය.එහෙත් ආපසු හිටි ඉරියව්වෙන්ම පෙට්ටියේ වැතිර දරුවා නිසල විය.ඔහු මෙවර සදහටම මිය ගොස් සිටියේය.වායිදය ප්රති කාර්යේදී කිසි යම් අකටයුත්තක් සිදු වී ඇති බව අනුමාන කල පියා නඩු මාර්ගයට අවතීර්ණ විය.
තවත් එවනි අරුම පුදුම කතාවක් ගල්ෆ් කලාපයේ පුවත් පත් කීපයක පලවිය.2012 ජුනි පලවූ එම පුවතින් යෝමන්යේ දරම් ප්රන්තයේ 65 වන වියේ නම පලකිරීමට අකමැති වූ පුද්ගලයෙක් මියගිය පුවතකි.හර්ද්ර බදයක් වැලදී සිහිසුන්ව සිටි ඔහු හුස්ම ගැනීම පවා නොකළ බැවින් මිය ගොස් සිතු න්යතින් මුස්ලිම් චාරිත්රනුකුලුව පැය 24 ක් යාමට අවසන් කටයුතු සුදානම් කිරීමට සුදානම් වුහ.මිනිය හොදින් සෝදා ආගමික කටයුතු වලින් පසු මිනිය මිනි වලට බහා ඒ තුලට පස් දැම්මිමට පටන්ගත් පසු සිහි ලද මියගියයයි සැලකු පුද්ගලයා උබලට ඕන මාව පණපිටින් වල්ලන්නද ඕන කියා ඔහු කැ ගැසුවේය.මල මිනිය කැ ගුසුනු දුටු අවමගුලට සහබාගි වූ පිරිස බිතියට පත්ව පසුව පිරිසුදු ඇදුම් දී අවමගුල් උත්සවය ප්රීති උත්සවයක් බවට පත් කර ගත්තේය.
තවත් මේ වගේ කතා හුගාක් තියෙනවා ඒවා ඕනනම් comment එකක් දාන්න
අනිත් එක කියන්න ඕන මේක කිසි මුලය අරමුදලකින් නෙමේ කරන්නේ
ආ යාලුවනේ දැන් පොස්ට් දාන විදිහද හොදද නැත්තං කලින් දාපු ක්රමයද හොද කියලා කියන්නකෝ