Saturday, April 5, 2014

මිනි කුණු ගද ගහන අලුත්ම සෙන්ට් වර්ගය

Pramuditha Madusanka | Saturday, April 5, 20145:43 AM |




මෙය වසර 4000කට පෙර පමන මෙස්පොටිමියානු රාජදානිය තුල tapputi නමැති කාන්තාවක් වාසය කාලය.ලෝකයේ පළමු වන රස්සහ්න වරිය ලෙස ඉතිහාසෙට එක් වී තිබෙනවා.එසේම ලොව මුල්ම වතාවට රසායනාගාරයක් තුල දී සුවද විලවුන් වර්ග නිෂ්පාදනය කරෙත් ඇයයි.මල් වර්ග,වාෂ්පශීලි ශාකමය තෙල්,සුවද ලාටු හෙවත් දුම්මල වර්ග cyperus යන ජලජ ශාක යොදා ගනිමින් ඇය සුවද විලවුන් සැදුවය.ඒ අනුව ලොව ප්‍රථම වතාවට සුවද විලවුන් බාවිතා කල රටවල් ලෙස යොදා ගෙන ඇත්තේ මෙස්පොටිමියානු ශිෂ්ටාචරයට අයත් ඉරාකය,කුවේටය,සිරියාව,තුර්කිය,ඉරානය යන රටවල් සමුහයයි.ශිෂ්ටචරයේ තොටිල්ල ලෙසත් මේ රටවල් සමුහය හැදින්වෙනවා.මෙසේ වසර 2000  ක කාලයක් ශිෂ්ටාචාරේ ගමන් මග ඔස්සේ පැමිණි සුවද විලවුන් ගැන සටහන් තබා ඇත්තේ ක්‍රි.ව.23දිය.උපන් ප්ලික් නමැති ග්‍රීක දර්ශනිකයයි.ඔහු ලියු naturalis histroria සුවද විලවුන් වර්ග වට්ටෝරු පවා සදහන් කර තිබෙනවා.

එසේ සංවර්දනය වූ සුවද විලවුන් කර්මාන්තය අද වන විට ඩොලර් කොටි ගණනක ව්‍යාපාරයක් වී අවසන්ය.නුතන සුවද විලවුන්  නිෂ්පාදකයින්  සමන් මලේ සුවදේ සිට තල්මස් වමනයේ ගද  දක්වා  විවිද විලවුන් වර්ග නිෂ්පාදනය කළා.ඔව්න්ගේ අලුත්ම නිෂ්පාදනයේ නම eue de death එයින් නිකුත් වන්නේ කුණු වෙමින් පවතින මල මිනි වල නිකුත් වන නාසය හාරා යන ගදයි.

ඇමරිකාවේ නොබෙර්ස්කවේ ජිවත් වන ආචාර්ය රෙච්ල් බර්න්ස් මේ විලවුන් වර්ගය හොයා ගත් තැනැත්තියයි.ඒ සදහා putresine සහ candavarine යන රසායනික ද්‍රව්‍ය 2 ඇය බාවිතා කරනවා.එහෙත් ඒවා වාෂ්පශීලි විලවුන් බවට පත් වන්නේ methanethoil සංයෝගය එයට එක් කල විටය.මෙකි පළමු සංයෝග දෙකෙන් හමන්නේ මළමිනී කුණු වන ගදයි.

යක්ෂ්වේශය ඇති මනුෂ්‍යන් පන ඇති මිනිසුන් තනිකර ඔව්න් මරා කන මතයක් බටහිර ලෝකයේ ඇතමුන් අතර තිබෙනවා.එය වැලක්වීමට මේ මිනි කුණු ගද ඇති සෙන්ට් වර්ගය යොදා ගත හැකි බව ආචාරය රෙච්ල් බර්න්ස් කියන්නේ මන්ද පන ඇති මිනිසුන් වෙතින් මිනි කුණු ගද ගහන විට ඔව්න් මල මිනි බවට කල්පනා කොට යක්ෂවෙෂයන් වුවන් නොමග යනවා.

පෙර  පල කල ලිපියට comment කර සහයෝගයක් දැක වූ පිරිසයි මේ ඒ හැමෝටම ස්තුතියි.



ඔබටත් මෙවන් ආකරයට comment කර like කර share කර මිතුරන් අතර දැනුම බෙදා ගන්නටද පුළුවන්

මෙන් අපේ fan fage එක like කරන්න comment ඕන
දෙයක්කරන්න- https://www.facebook.com/Sinhalapc.tk

මේ ලිපිය පල කල ප්‍රමුදිත මදුසංක සොහොයුරාව සම්බන්ද කරගන්න මෙතනින් - රුපය මත clik කරන්න



Tags:
If you found this post helpful. Share, Subscribe or Read Related Articles.

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 අදහස්:

ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.
back to top