Thursday, April 10, 2014

වසර 9000ක් පරණ මැජික් පොල්ලක්

Pramuditha Madusanka | Thursday, April 10, 20146:32 AM | |



ලොව පළමුවන ගොවියන්ගේ නිර්මාණයකි.

ග්‍රීසියේ සහ රෝමයේ ප්‍රතලිතව තිබෙන දේව කතාවකට අනුව බුද ග්‍රහයාට අදීපති දෙවියන්ගේ අතේ ඉතා බලගතු යෂ්ටියක් තිබෙනවා.cadues නමින් හදුන්වන මෙම යෂ්ටිය මුදුනට සවි වුනු පියාපත් දෙකක් ඇති අතර යෂ්ටිය වටා සර්පයන් දෙදෙනෙකු වේලි සිටිනවා.ලතින් ඇමරිකානු රටවල වෛද්‍ය විද්‍යාවේ සංකේතය වන්නේ මෙම යෂ්ටියයි.මෙම යෂ්ටියෙන් මළවුන් නැගිට්ට විය හැකි බව ඇමරිකානු ඇතැම් ගෝත්‍ර විස්වාස කරනවා.





පහු කාලයේදී මෙවැනි යෂ්ටි යකැදුරන් සහ බුත විදන්යන් අතට එනවා.ඉටත් පස්සේ මැජික්කරුවන් ඉන්ද්‍රජාල සිදු කිරීමේදී යෂ්ටිය පරිහරණය කරනවා එහි නම මැජික් පොල්ලයි.මැජික් කරු තොප්පියෙන් පරවියන් මතු කරන විට අතේ වන්නේ මේ කි මැජික් පොල්ලයි.මේ නිසා වසර හරපන්දහසක ඉතිහාසයක් තිබෙන බව පැරණි ලේකන වල සදහන් වෙනවා.



එහෙත් මේ අපුරු උපකරණය අප සිතන් ඉන්නවාට වඩා බෙහෙවින්ම පැරණි ඉතිහාසයක් තිබෙන බවට පුරාවිදය්ත්මක පිරිසක් හදුන්වා දුන්නා.සිරියාවේ ඉපරණි සොහොන් බිමක 2007\2009 කාලය තුල කල මේ කැණීමේදී වසර 9000ක් පැරණි මැජික් පොල්ලක කොටසක් හමු වුනා.මේ සොහොන් බිමේ වූ කිසිදු සකිල්ලක හිස කොටසක් තිබුනේ නැ එහෙත් මජික් යෂ්ටිය කොටසේ ඉතා පැහැදිලි ලෙස මිනිස් හිස් 2ක් කොටා තිබුනා.යෂ්ටිය මගින් කරන්නට ඇත්තේ සොහොන් බිමට බුත ආත්ම කැදවීමට බව පරේෂකයන් සොයා ගෙන තිබෙනවා.යෂ්ටිය පිලිබදවත් සොහොන් බිම් පිලිබදවත් පරෙක්ශ්න කරන්නේ ප්‍රංශ ජාතික විද්‍යා මදයසත්නයේ  පරේක්ෂක frank breman කියන පරිදි මෙය බාවිතා කල සිරියානු වැසියන් ලොව පළමුවන ගොවි ප්‍රජාව ලෙස හැදින්විය හැකිය.එම්මර් නැමති තිරිගු වර්ගයක් බාවිතා කල ඔවුන් බාර්ලි කඩල සහ රනිල බෝග වගාකර ආහරයට ගත මුල්ම මනුෂ්‍ය කණ්ඩායමයි.එළු පට්ටි ඇති කර ඔව්න් මසට මැරීමට උරන් සහ මුවන් ඇති කර සත්ව ගොවි පල පවත්වා ගෙන යාම ඔවුන් කර තිබෙනවා.වසර 2009 සිට මේ වසර දක්වා මැජික් යෂ්ටිය සහ සොහොන් බිම පිලිබදව මේ පිළිබද පරෙක්ශ්න කණ්ඩායම antiquity නමැති ජාත්‍යන්තර සගරාවේ මාර්තු කලාපයට විශේෂ ලිපියක් සකස් කර තිබෙනවා.

යෂ්ටි කැබැල්ල් තුල කොටා ඇති මිනිස් රුප දෙක ඉතා තාත්වික සවරුපයක් ගන්නවා.එපමනක් නොව එම මුහුණු මතු කරගැනීම සදහා ඔවුන් ඉතා සියුම් උපකරණ යොදා ගත් බව පැහැදිලියි.


                                                    Post by Sinhalapc.



මෙන් අපේ fan fage එක like කරන්න comment ඕන
දෙයක්කරන්න- https://www.facebook.com/Sinhalapc.tk

මේ ලිපිය පල කල ප්‍රමුදිත මදුසංක සොහොයුරාව සම්බන්ද කරගන්න මෙතනින් - රුපය මත clik කරන්න

If you found this post helpful. Share, Subscribe or Read Related Articles.

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 අදහස්:

ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.
back to top