Monday, April 7, 2014

අතුරුදන්වන ගුවන් යානාවල කැබලිවත් හමුනොවන්නේ ඇයි පාර්ට් 2

Pramuditha Madusanka | Monday, April 7, 20149:41 PM | |



ඔන්න යාලුවන්ගේ බොහෝ ඉල්ලිම් මත අපි ඕන්න දෙවන ලිපිය ලියනවා


විද්‍යුත් චුම්බක ශේත්‍ර නිර්මාණය වීම

ස්කොට්ලන්තයේ  ජිවත් වූ ජීව විද්‍යාන්යත්කයකු වන අයිවන් සැන්ද්‍රසන් නැමති ජීව විද්‍යාන්යා විසින් ගොඩ නගන නියමකට අනුව සාගරය සහ අහස අතර හටගන්නා හදිසි පාරිසරික විපර්යසෙන් නිසා එම මොහතේදී අහස හෝ ගොඩබිම තරණය කරන ගුවන් යානා සමුද්‍ර යාන්ත්‍රික බිදවැටීම් ඇති වීමට ඉඩ ඇත.මෙම වෙනස්කම් විදුයුත් චුම්බක් වැනි තවකාලික තත්වයකි.බර්මියුඩා ත්‍රිකෝණය වූ කලි මෙවැනි විපර්යාසයක් හට ගැනීමට ඉඩ තිබෙන ප්‍රදේශයකි.එසේම මෙම තත්වයන් හට ගන්නා වෙනත් ප්‍රදේශ 10ක් අයිවන් සැන්ද්රස් විසින් හදුනාගනු ලබා ඇත.ඒවයින් පහක් නිරික්ෂයට උතුරින්ද 5ක් නිරීක්ෂණයට දකුණින්ද පිහිටා තිබේ.

චුම්බක තරංග විචල්‍යතා හට ගැනීම.



පෘථිවි ගෝලයෙහි උතරු දිශාවෙන් දෙකක් තිබේ.ඉන් පලමුවැන්න යතාර්ථවාදී උතුරයි.දෙවැන්න කල්පිත උතුරයි.යතාර්ථවාදී උතුර යනු පෘතුවීයෙහි අංශක 23 1/2 ක ආන්තතිය හෙවත් පෘථිවි ඇලවී තිබෙන අක්ෂය උතුරට ගමන් කලොත් ඇති වන තත්වයයි.මෙයට වසර 30 කට පෙර ඇමරිකානු වෙරලක්ෂකයින් විසින් ගොඩ නගන ලද මතයට අනුව මාලිමා යන්ත්‍රයේ කටුව කල්පිත උතුරට හැරී නවතින තැන් 2ක් ලොව තිබේ.බර්මියුඩා ත්‍රිකෝණය ඉන් එකකි.බර්මියුඩා ත්‍රිකෝණය හරහා යන අහස් යානා හෝ නැව් උතරු දිශාව වරද්දාගත් විට අනතුර හටගිනි.

විද්‍යුත් මිදුම



අම්රිකනුවෙකු වූ බ්‍රුස් ගර්නන් 1967 දෙසෙම්බර් දවසක ලැබූ අත්දැකීම් මත මෙම මතය නිර්මාණය වී තිබේ. වයස 20 වන විට පැය 600ක ගුවන් කාලයක් සහිත ගුවන් නියමුවෙකු වූ බ්‍රුස් බර්මියුඩා ත්‍රිකෝණය හරහා නිතර ගමන් කිරීමෙන් පළපුරුද්දක් ලද කෙනෙකි.ඔහුගේ කතාව මෙසේය.එදින සවස 3 ට මමත් මගේ පියාටත් අපට අයත් බීච් bonanza a 36 අන්දොරෝස් නැමති බර්මියුඩා අහසින් ගුවන් ගත කලමු.ස්වල්ප වෙලාවකට පසු අපට සැතපුමක් ඇතින් සාගරයේ අඩි 500ක් උසින් ඉලිප්සාකාර වලාවක් බ්‍රමනය වීමට පටන් ගත්තේය.අපි ඇමරිකාවේ මයාමි නගරයේ පාලක මැදිරියෙන් කාලගුණය විමසීමු.කාලගුණ යහපත් බව ඔව්හු කිහ.ඒ අතර වලාකුළු සුදු ගන  වලාවක් බවට පත් වීමට පටන් ගත්තේය.අපි විනාඩියට අඩි 1000ක් වේගයෙන් අහසට නැගීමට පටන් ගතිමු.සුදු වලකුළුද එම වේගයට  සමානම වේගයකින් ප්‍රසාරණය වීමට පටන් ගත්තේය.විනාඩි කිහිපයකින් අපි වලාකුළු වලට මැදි වීමු.

එයින් මිදීම සදහා අපට විනාඩි 10ක් ගත විය.අප වලකුලකින් පිටතට එන විට යානය මුහුද මට්ටමින් අඩි 11500 ක උසකට පිවිස තිබිණි.එතැන් පටන් අහස පැහැදිලි විය.මම පිටු පස හැරී වලාකුළු දෙස බැලුවෙමි.එය අපේ වටා අර්ද කවාකාර හැඩයකින් දිග පටියක් බවට පත් වෙමින් තිබිණි.එම අඩ කවයේ මුළු සැතපුම් 20 පමණක් වන්නට ඇත.

තවත් ටික වෙලාවකින් එවැනිම තවත් වලාවක් අප ඉදිරිපිට හැදෙන හැටි අපි දුටුවෙමු.එවිට අප සිටියේ බර්මියුඩා ත්‍රිකෝණයට අයත් බිටිනි දුපතට ආසන්නවය.එය පෘත්වී පෘෂ්ටයක් මතින් නැග එන්නක් බව මම දිටිමි.අන්තිමේදී අපේ යානය වලාකුළු තුලට ඇතුල් විය.එය තුල අදුරු පරිසරයක් තිබෙන අතර ඉදිරි නොපෙනන නමුදු යානය සැතපුම් 5ක් පමණ ඉදිරියට ගමන් කලයේය.ඒ අතර හිටි ගමන්ම සුදු පැහැති ආලෝක දහරා හාත්පසම නැගී අතුරුදහන් විය.වලාකුළු නිමවන බවක් නොපෙනෙන නිසා අංශක 135ක් වමට යානය හරවා මාලිමා කටුවේ උතුරු දිශාව ලෙස සටහන්ව තිබු ප්‍රදේශයට යානය මෙහෙයට වන්න වීමු.එසේ ගමන් කල කාලය විනාඩි 22කි.අප ගමන් කරන්නේ විශාල උමන් මාර්ගයක් හරහා බව අපට වැටහිණි. එම බ්‍රමණය වෙමින් පැවති විදුත් උපකරණ වැරදි ලෙස වැඩකරන්නට විය.සියලු මීටර් කටු ප්‍රතිවිරුද්ද දිශාවට කැරකුනේය.මම මයාමි පාලක මැදිරියට කතා කලමි.අපේ යානය රේඩාර් තිරවලින් අතුරුදහන් වී ඇති බව ඔව්හු අපට කිහ.



ඉහත සදහන් සන්සිද්දිය කෙසේ වේද යන්න මට විදත්යමකව නිර්වචනය කිරීමට බැරිය,මා දන්නේ අප මරණයෙන් ගැල වුන බව පමණි.

කාල අවකාශය නියමය

ආලෝක වේගය පසු කල පසු කල විට කාලය නවතින  බවට නයායක් තිබේ.ඉන් පසු කාලය හරහා අතීතයට හෝ අනගතයට ගමන් කල හැකිය.බර්මියුඩා ත්‍රිකෝණය තුල මෙබදු කාල අවකාශ විවර හදිස්සියේ හට ගන්නා බවත් ඒවාට ඇතුල් වන ගුවන් යානා අනන්තයට හෝ අනාගතයට ගොස් අතුරුදන් වන බවත් නයායක් තිබේ.යානා වල සුන්බුන් නොතිබෙන්නේ ඒවා වෙනම කාල ස්තරයක ඇතළු වී නිරුපද්දතිව තිබෙන නිසාය.[මෙය ඔප්පු කල නොහැකි න්‍යායයකි]

අතුරුදන් වූ මැලෙසියන් ගුවන් යානයට  සමබන්ද තත්වය මේ කිසිදු නායයක් සමබන්ද නොවෙන්නේ පුළුවන්.සමහර විට මෙය අප මෙතෙක් නොදුටු අලුත් තත්වයක් වෙන්නට පුළුවන්.


අම්ම්බේ උදේ ඉදන් පොස්ට් එක ලියලා මහන්සියි.පොඩි සහයෝගයක් විදිහට අනිත් අයට දැනගන්න share කරන්න තරම් කාරුණික වන්න.



ඔබටත් මෙවන් ආකරයට comment කර like කර share කර මිතුරන් අතර දැනුම බෙදා ගන්නටද පුළුවන්

මෙන් අපේ fan fage එක like කරන්න comment ඕන
දෙයක්කරන්න- https://www.facebook.com/Sinhalapc.tk

මේ ලිපිය පල කල ප්‍රමුදිත මදුසංක සොහොයුරාව සම්බන්ද කරගන්න මෙතනින් - රුපය මත clik කරන්න




ඒ එක්කම අපේ සහෝදර fanfage එකට like එකක් දාගෙනම යන්න මම ඔහුගේ පොස්ට් 2,3 ක් දාන්නම්







අරුම පුදුම like කරලම බලන්න අරුම දේවල් බලන්න fanfage එකට like කරන්න

If you found this post helpful. Share, Subscribe or Read Related Articles.

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 අදහස්:

ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.
back to top