Saturday, March 29, 2014

හෙලිකොප්ටර්යක් (හැදු) වවපු ගොවියෙක්

Pramuditha Madusanka | Saturday, March 29, 20144:05 AM |




ගොවියකුට කල හැක්කේ කුමක්කද ? ඉතාම මෝඩ ප්‍රශ්ණයක් වන ඊට දියහැකි සරලම පිළිතුර වගා කිරීම යන්නයි.එහෙත් චීනයේ ගන්න්ශු ගමේ ලි හොඋශෙන් මේ තත්වය වෙනස් කල ගොවියකු හැටියට සලකන්න පුළුවන්.ඔහු වගා කිරීමට අමතරව හෙලිකොප්ටර්යක් හදන්නත් උනන්දුයි.52 හැවරදී ලි කොහොමත් වෙනස් විදිහට හිතන පුද්ගලයෙකු හැටියටයි ඔහුගේ හිතවතුන් කියන්නේ

ලි ඔහුගේ හෙළිකොප්ටර්යේ ආකෘතිය  සාමාන්‍ය හෙලිකොප්ටර්යක් ආකරයෙන්ම නිපදවා තියෙනවා.වෙනසකට තිබෙන්නේ එය සම්පුර්ණයෙන්ම විවුර්තව තිබීමයි.යකඩ මල නොබෙදෙන  වානේ ඒ සදහා යොදාගෙන තියෙනවා.එන්ජිම හැටියට බාවිතා වෙන්නේ ඔහුගේ ගොවිපලේ බාවිතයට ගන්නා යතුරු පැදියක එන්ජිමක්.ඒ කියන්නේ මේ හෙලිකොප්ටර්යේ අකෙසලේටරයක්,ක්ලච් එකක්, මේ ආදී වශයෙන් යතරු පැදියක ඇති සියලු දේවල් අඩංගුය.

දෙපැත්තේ තටු 2 සවි කර ඇති මේ හෙළිකොප්ටර්ය සාදා නිම කරමින් පවතින විට ලීගේ බොහෝ මිතුරන් නෑදෑයෝ පවා මෙය "කවදාවත් උඩ නොයන"  හෙළිකොප්ටර්යක් බවට පවසා තිබුනා එහත් ලි ඒ කිසිවකකින් අද්‍ය්රයය නොවී තම කාර්ය නිම කර තිබුනා අවසානයේ කවුරුත් පුදුමයට පත් කරමින් සෙන්ටි මීටර් 40 එනම් අඩි එක හමාරක විතර ප්‍රමානයක් පියාසර කරන්නට ලිට හැකියාව ලැබුනා.එත් හෙළිකොප්ටරේ උඩ ගන්නේ නැ කියපු අයට පෙන්න ලි උඩ ගියේ නැ.....ඔහු බොහොම නිහතමානිව ඒ සතුට අත් වින්දා.එත් තමන්ගේ වැයම සපල වූ නිසාම ලීගේ ඊලග වැයම හෙළිකොප්ටරේ තවත් ඉහල නැගීමට හැකි ආකාරයට වර්දනය කිරීමටයි.

මේ ඔබ දකින්නේ ඔහුගේ හෙළිකොප්ටරයයි.උත්සාහය තිබෙනවානම් ඔබටත් මෙවන් නිර්මාණ කල හැකිය.ඔබත් නොසැලී ඉදිරියට යන්න කියන පණිවිඩය දෙන ගමන් මේ ලිපිය මෙතනින් කෙලවර වෙනවා










If you found this post helpful. Share, Subscribe or Read Related Articles.

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 අදහස්:

ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.
back to top