Tuesday, March 25, 2014

මිනිසාගේ වෙන්වුණු අත් පා ඉබේම වැවෙන ක්‍රමයක්

Pramuditha Madusanka | Tuesday, March 25, 20142:42 AM |





අතක් පයක් කැපී වෙන් වී ගිය ගිය විට සැත්කමක් මගින් සිරුරට අමුණා ගැනීම සැහෙන ප්‍රස්නයක්.ලෝක වාසි මනුස්සයා චිරාත් කාලයක් තිස්සේ මේ ප්‍රශ්නයට මුහුණ දෙනවා.කැපී වෙන් වී ගිය අතක් පයක් නැවත බද්ද නොකර හුනාගේ කැඩුණු වලිගය මෙන් නැවත වර්දනය වෙනවනම් මොන තරම් හොදද ?

ශරීරයේ කොටස් නැවත වර්දනය වීම සදහා මනුෂයන් හැකියාවක් ඇති කිරීම සදහා මේ දින වල පරීක්ෂණයක් පැවෙත්වනවා.එය සිදු කරන්නනේ ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විස්ෂ්‍ය විද්‍යාලේ විදයතුන් පිරිසක්. මේ සදහා ඔව්න් යොදා ගන්නේ සලම්න්දරා නැමති කටුසු විශේෂයක්.සල්මන්දර් අපුරු හැකියාවන් තිබෙන සත්වයෙක්.ගින්නට ඔරොත්තු දීමට මේ සතාට හැකියාව තිබෙනවා.එපමණක් නොව උගේ අතක් පයක් කැඩී ගියවිට කෙටි කාලයකදී නැවත එය වර්දනය වෙනවා.අත පය විතරක් නොව සලමන්දරගේ සුසුම් නාව පවා කැඩී ගියහොත් නැවත වර්දනය වෙනවා ඒ විතරක්ද ? කිසියම් අනතුරකින් උගේ මොලයේ පටක කැඩුනා යැයි සිතමු.ඒවාත් ආපහු වැඩනවා.එසේම හදවතේ කැබැල්ලක් කැපී ගියොත් එයත් නැවත තිබු ආකාරයටම වර්දනය වෙනවා.





සතුන්ගේ ප්‍රතිශක්තිකරණය පිළිබද විශේෂ සෛල වර්ගයක් තියෙනවා .මේවා හැදින්වෙන්නේ macrophages යන නමිනි.ශරීරයේ පටකයක් විනාශ වූ විට නැවත වර්දනය වන්නේ වන්නේ මේ සෛලයේ මැදිහත් වීම මතයි.මේ සෛල වර්ගය වඩාත් දියුණු තත්වයකට පත් කළහැකි නම් කැපී වෙන් විය ගිය අතක් පයක් වුවත් නැවත වර්දනය කරවිය හැකිය.මොනෑෂ් විශ්ශ්යවිදයාලේ විද්වතුන් කියන පරිදි සල්මන්දර් සතුන්ගේ ප්‍රතිශක්ති කරන පද්දතියෙන් ම්ක්රෝෆ් සෛල ක්‍රමානුකුලව කල විට එම සතුන්ගේ එම සතුන්ගේ නැවත අවයව වර්දනය වීම වලකින බව මොනෑෂ් විශ්‍යවිදයාලේ විදවතුන් සොයාගෙන තිබෙනවා.එවිට අවයව වෙන් වූ තැන තුවාල කැලලක් ලෙස ලෙස පටකයකින් වැඩි සුව පත් වෙනවා පමණයි.ඉන් එහා යමක් සිදු වන්නේ නැහැ

ඒ අනුව අවය නැවත වර්දනය වීම ක්‍රියාවලිය තීරණය වන්නේ මක්රෝෆ්ග්ස් නමැති සෛල වර්ගයයි.එමගින් නැවත අවයව වර්දනය වන විට අවයව ශරීරයේ බද්ද වූ තැන නැවත තුවාල කැළලක් පවා ඉතිරි වන්නේ නැහැ

නියමයි නේද ? ඔබ මේ ගැන සිතන දේ දැන්ම අපිට කියන්න




මාව සමබන්ද කරගන්න ඕන නම් මෙතනින් යන්න ඕගොල්ලොන්ට තියෙන ඕන ගැටළුවක් කියන්න

https://www.facebook.com/pramuditha.madusanka.7

If you found this post helpful. Share, Subscribe or Read Related Articles.

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 අදහස්:

ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.
back to top