Sunday, March 23, 2014

අරුදහන් වූ ගුවන් යානය ඇමරිකාවෙන්

Pramuditha Madusanka | Sunday, March 23, 20143:05 AM |




මැලේසියානු ගුවන් සමාගමට අයත් බෝයිං 777 ගුවන් යානය එහි ගමන් කල 239 දෙනා සමග අතුරුදහන් වී අදට දින 17යානය සෙවීමේ කටයතු ක්‍රමයෙන් වියකිමින් පවතී දැන් සිදු වී ඇත්තේ යානයට සිදු වී ඇත්තේ මෙය යයි කියා උපකල්පනය කිරීම පමණි.bbc පුවත් කියන පරිදි ඇනුමන කිරීම් 10 මේ වන විට බිහි වී ඇත.

  1. යානය අන්දමන් දුපත් වලට ගොඩ බසින බව 
මෙම ගුවන් යානය එක් අවස්තවකදී ඉන්දියාවට අයත් අන්දමන් සහ නිකොබාර් අහස් සමුහයට පියාසර කල බවට සාක්ෂි ලැබී ඇත.මෙය ඉන්දියාවට අයත් නැගෙනහිර කොටසේ අවසන් සීමාවයි මෙය හුදකලා ප්‍රදේශයක් වන අතර ත්‍රස්තවාදීන් හෝ වෙනත් පාර්ශ්වයන්ට එම ප්‍රදේශය කදුවරක් ලෙස යොදා ගැනීමට නොහෙකි බව අසල් වැසි රටාවල් තහවරු කරයි.මේ ප්‍රදේශයේ ගුවන් යානා පත 4 තිබෙන අතර එවයයෙහි නිරීක්ෂන පර්යන්ත කිසිවක් නැත මෙම ප්‍රදේශයයේ මිල්ටරි රේඩාර් පදදති ස්ථාන ගත කර තිබුනේද නැත





2. යානය කසක්ස්තනයට පලා යාම 

යානයේ සිටි ඇතම් පුද්ගලයින් ප්‍රකෝටි පතියන් වන අතර යානය පැහැර ගෙන ගියේ නම් ගොඩ බැමට වඩාත් සුදුසු ප්‍රදේශ ආසියානු ප්‍රදේශ කසකස්ත්නයයි එහෙත් මෙම රටට බෑමට සදහා ඉන්දියාව,පකිස්ථානය ,
රට වල ගුවන් සිමා පහු කලයුතුය රේඩාර් පද්දති එම රටවල ඉතා දියණු බැවින් අඩි 5000 ට අඩු උසින් ගමන් කරවිය යුතුයඑවිට එම කලාපයට ඇතළු වන යානා හදුනා ගන්නේ කුරුළු රන්ජුවක් විසිනි

3.යානය දකුණු දිසාවට ගමන් කල බව

යානය මැලේසියානු රේඩාර් පද්දතියෙන් ඉවත්ව ගොස් තවත් පැය්‍6 ගතවන තුරුද ක්‍රියාත්මක තත්වයේ පැවති බව චන්ද්‍රිකා අවෙක්ෂ උපකරණ මගින් හදුනා ගෙන ඇත.එහෙත් දක්ෂිණර්ද ගොලෝය ගැන අවදානයක් ලක් කෙරුනේ නැත .යානය ඉන්දන නිම වීමත් සමග ඔස්ට්‍රේලියානු මුහුදට ඇද වැටුනු බව විශ්වාශයක් පදනම් වී ඇත.

4.චීනයේ තක්ලමාාන්තරයට පහත් කල බව 

මෙම ගුවන් යානයේ සිටි මගින්ගෙන් 153 චීන ජාතිකයින් වන අතර ඔව්න්ගේ සහයෝගය ඇතුව හෝ නැතුව බෙදුම්වාදීන් විසින් පැහැරගෙන චීනයේ ත්ක්ලමාකන් කාන්තරයට එය ගොඩබාන්නට විශ්වාශයක් ඇතමෙය මදයම ආසියාවේ විශාලම කාන්තරය වේ 

5.යානය අන්දමන් සාගරයේ ලංකාවී දුපත් සමුහයෙන් එකකට ගොඩ බෑමට විශ්වාශයක් ඇත

මෙය දුපත් 104  සමන්විත වන අතර මැලේසියාවේ කොටසක් ලෙස සලකයි දුපතකට හදිසි ගොඩ බෑමක් සිදු වන්නේ නම් හේතුව විය හැක්කේ යානය තුල ගින්නක් හට ගැනීමයියානය මග දුරක් ගොස් හරවනු ලබන අතර නියමුවා එම පියවර ගෙන ඇත්තේ කිසියම් ගුවන් තොටු පලකට පහත් කිරීම සදහාය.යානය හුදකලා දුපතකට පහත් නොකරන්නේනම් එය නගරයකට වැටි විශාල විනාශයක් සිදු වීමට ඇති බැවින් එය හුදකලා දුපතකට ගෙනයන්නට ඇති බවත් මගදී කඩා වැටෙන්නට ඇති බවත් මතයක් ගොඩ නැගේ 

6.යානය පාකිස්ථානයට ගොඩ බාන්නට ඇති බව 

රුපට් මොර්ඩක් කියන පරිදි ස්තිර වශයෙන්ම පාකිස්ථානයේ රහසිගත ගුවන් තිරයක ගාල් කර ඇත.පකිස්ථානයේ ගුවන් කටයුතු පිළිබද අග්‍රාමාත්‍ය උපදේශකයකු කියන පරිදී පකිස්ථානයේ සිවිල් ගුවන් සේවා රේඩාර් පද්දතියට කිසි විටෙකුවත් මේ යානය අසු වී නැත.

7.යානය වෙනත් යානයකට මුවා වී රේඩාර් පද්දතියෙන් පලා ගිය බව 

මේ යානය රේඩාර් වලට දෑස වසාඇත්තේ සිංගප්පුරුවේ flight 68 දරන යානයට මුවා වී ඉට සාපෙක්ශිතව ගමන් කිරීමෙනි .එවිට යානා 2 අදාල රේඩාර් තරංග එක එකයක් ලෙස තිරයේ දිස් වනබවත් රේඩර් අවෙක්ෂයේ සින්ගපුර් ගුවන් සේවයේ flight 68 පමණක් ලකුණු කර ගනී.මෙය 2 වන ලෝක යුද්ද සමයේදී ජපන් ගුවන් යානා පර්ල් වර්ල් වරයට බෝම්බ දැමීම සදහා amrican ගුවන් යානා වලට මුවා විය.එවිට එම යානා හදුනා ගත්තේ amrican යානා ලෙසය.

8.යානය තුල ආරවුලක් හටගත් බව 

යානය අඩි 45000 අසමනයෙන් උසින් කර පසුව අඩු උසකට පත් වූ බවට සාක්ෂියක් ඇත,නියමුවන් එසේ පහත් කිරීමට හේතුව රේඩාර් වලින් වසන් කිරීමට ඇති නමුදු නියමු කුටිය තුල හටගත් හටගත් අරුවුලක් නිසා නියමුවන් යානය පහත් කල බවටය

9.යානය අඩු පීඩන තත්වයකට ඇති කර මගින් සියලු දෙන මිය යන්නට සැලසු බව

යානය නික්ම වීම වෙනත් මාර්ගයක ගමන් කරන විට මගින් කලබල වී එ තම හිතවතුන්ට දැනුම් දීමට ඉඩ තිබේ.ඔව්න් එක වර මරා දැමිය හැකිය එකම පියවර වෙන්නේ එකවර අඩි 45000 උසකට ගමන් කරන විට අඩු පීඩන තත්වයක් හටගනී එවිට ස්වයංක්‍රීයව ඔක්සිජන් සැපයීම ආරම්බ වේ .එහෙත් මගීන්ට එම ඔක්ෂිජන් සැහෙන්නේ මිනිත්තු 10-15 වාගේ කාලයකටය.ඒවා අශ්වාශ කරන මගීහු සිහිසුන්ව මියයයි.නියමු කුටිය තුල ඔක්ෂිජන් සැපයුම දිගටම ක්‍රියාත්මක වන බැවින් නියමුවන් මිය යන්නේ නැත.

10ඇමරිකාවට එල්ල කල ත්‍රස්ත්‍ර ප්‍රහාරය හා සමාන ප්‍රහාරක් එල්ල කිරීම සදහා යානය ඉදිරි දවසක ගුවන් ගත වනු ඇති බව 

මතු යම් දවසක ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට යොදා ගැනීම සදහා මේ යානය පැහැරගෙන ගොස් සගවා තැබූ බවට තර්කයක් තිබේ ගුවන් යානයක් පැහැර ගැනීම,සගවා තිබීම යලි ගුවන් ගත කිරීම හොර රහසේ කල හැකි දේවල් නොවේ.එහෙත් විශාල ත්‍රස්තවාදයට අනු බල දෙන රටකදී එය කල හැක ගුවන් යානයට නවා කේත සහිත උපකරණ සවි කලවිට ජාත්‍යන්තර ගුවන් ආරක්‍ෂිත පද්දති මගින් යානය හදුනා ගනු ලබන්නේ නව ගුවන් යානයක් ලෙසය.


 මේ සියලු මතවාද වලට වඩා වැදගත්ම මතවාදය වන්නේ ඇමරිකානු හමුදාව මගින් යානය පැහැර ගත් බවයි.ඉන්දියන් සාගරයේ ඇමරිකාවට අයත් 7 වන බලක ඇණියේ පිහිටි ඩිගෝ ගොර්ශියා දුපත් උඩින් යානය ගමන් කරද්දී amrican යුද කදවුරේ  වූ ගුවන් යානා මගින් වටලා එය එම කදවුරට රැගෙන එන්නට ඇති බව එම එම මත වාදය මගින් විස්තර කරයි.

මේ පිළිබද ඔබේ අදහස් අපිට කියන්න










If you found this post helpful. Share, Subscribe or Read Related Articles.

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 අදහස්:

ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.
back to top