Monday, March 24, 2014

රොබෝ මිනිහා සැබෑ මිනිහා අබිබවා යයිද [2029 දී පරිගණකයට පැරැදෙන මිනිසා ]

Pramuditha Madusanka | Monday, March 24, 20143:50 AM |



ගූගල් සමාගමේ ඉංජිනේරු අදක්ෂ වන රේ කෘස්වෙල් මහතා ප්‍රකාශ කරන පරිදී මනුෂ්‍ය බාසාව කතා කිරීමට හැකි අත්දැකීමෙන් කටයුතු කල හැකි මනුෂ්‍ මොළයේ ක්‍රියාකාරිත්වයට සමාන පරිගනකයක් වර්ෂ 2029දි මිනිසාගේ බාවිතයට එනු ඇත.

ලොව ප්‍රදාන පෙලේ අනගත වාක්‍ය ප්‍රකාශ කරන්නෙකු මෙන්ම කෘතීම මොලයක් දියණු කිරීමේ නිරත්වන්නේකුද වන කෘස්වෙල් මහතා විද්‍යාත්මක සහ තක්ෂණ අනාවැකි ප්‍රකාශ කිරීම අතින් ලොව ඉදරියෙන් සිටින පුද්ගලයකි.

ඔහු විසින් වර්ෂ 1990 දී ප්‍රකාශ කර සිටියේ ඉදිරි අනාගතයේදී ලෝක ශුරතාව පරිගණයක සතුවන බවයි.
1998 දී මෙම අනාවැකිය සැලවූ අතර i.b.m පරිගණක ශුරියා වූ ගැරී කස්පොර්ව් පරාජයට පත් විය.අන්තර්ජාලයේ මුල් අවදියේ යොදාගනු ලැබුවේ අද්‍යාපනය කටයතු අරබයා ඉතා කුඩා වපරිසකයට යටත්වය.එම යුගයේදී කෘස්වෙල් මහතා ප්‍රකාශ කරේ අනාගතයේදී අන්තරජාලය මගින් මුළු ලොවම විශ්ව ගම්මානයක් බවට පත් වන බවය.

අද එය යථාර්ථයක් බවට පත් වී ඇත.ඔහු ප්‍රකාශ කරන පරිදී අදින් වසර 15ක් ඇතුලදී අනිවාර්යෙන් මනුෂ්‍ය වරගයා පරිගනකයට පරාජය වෙනු ඇත.එනම් පරිගණකය මිනිස් මොලයට සමාන අයුරින්ම කටයුතු කරනු ඇත.එසේම හොලොව්ඩ් සිනමාවේ දක්නට ලැබෙන ඇස අදහාගත නොහැකි අරුම පුදුම දේ ඉදිරි අනාගතයේදී ලොව සත්‍ය සිදුම් බවට පත්වීමට බොහෝ දුරට ඉඩ ඇත.

ඇපල් පරිගණකයක් සමාගමට තවත් පියවරක් තබමින් සිරි නමින් හැදුන් වූ මිනිස් කටහඩ හදුනා ගැනීමේ මෘදුකාංගයක් නිර්මාණය කර තිබේ.එසේම ගූගල් සමාගම මගින් රියදුරෙක් නොමැතිව මොටෝර් රථයක් දාවනය කිරීමට හැකි මෘදුකාංගය තවත් විශිෂ්ට නිර්මාණයක් වේ.බ්‍රිතාන්‍ය සමාගක් වන බොස්ටෝන් dynamics සමාගමක් නිෂ්පාදිත බිග් ඩෝග් රොබෝව තවත් පෙරළිකාර නිපැයුම්ක් වන බව නියතය.මේ රොබව යමක් අද්‍යාන කිරීමේ හැකියාවෙන් මෙන්ම උසුළු විසිළු කිරීමෙන් හැකියාවෙන්ද යුක්තය.ගූගල් සමාගම මුදල් වැය කරමින් සිටින්නේ මිනිස් චරයවන්ට අසන්න වශයෙන් කටයුතු කරන මිනිස් රොබෙවක් නිපදවීමටය ඒ අනුව මෑත කාලවකවානුවක් තුලදී මිනිස් චර්යාවන් වන සිනාසීම,හැඩීම සහ හිතා මතා වැඩ කිරීමට හපන් රෝබෝවරයෙක් නිර්මාණය වීම නියත වශයෙන්ම සිදු වේ.

ඔගොල්ලොන්ගේ comment මට තව මේ වාගේ පොස්ට් දාන්න රුකුලක් වෙයි තව මේ වාගේ පොස්ට් ඕනනම් comment එකක් දාලා අපිව දිරිමත් කරන්න



If you found this post helpful. Share, Subscribe or Read Related Articles.

Get Updates

Subscribe to our e-mail newsletter to receive updates.

Share This Post

Related posts

0 අදහස්:

ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි

මිතුරන් සමග දැනුම බෙදා ගැනීමට තරම් කාරුණික වෙන්න

Followers

post writien by

About the Author :

hi iam pramuditha madusanka.sinhalapc.tk visit now and like us on fanfage.

Connect with him on :

Copyright © 2013 සිංහල pc. Bloggerized byOzynetwork converted by BloggerTheme9
Blogger template. Proudly Powered by Blogger.
back to top