හැකර් කෙනෙක් වෙන්න නම් සෑම දෙයක් ගැන හොදම දැනුමක් තියෙන්නේ ඔන. පැය 24 ක internet එකේ හිටියටවත්, computer එක්ක හිටියටවත් හැකර් කෙනෙක් වෙන්න බෑ..
අදාල විෂයයන් පිලිබදව මූලික සිද්ධානත්වල සිට දැනගන්න ඔන. පරිගණක සහ තාක්ෂණය පිලිබදව උසස් අධ්‍යාපනයක් නැතුව හැකර් කෙනෙක් වෙන්න අමාරුයි.
කොහේ හරි ටියුට් එකක් බලල එක දෙයක් හැක් කරන කෙනෙක් සහ දක්ෂ හැකර් කෙනෙක් අතර බුද්ධිමත් බවින් ලොකු වෙනසක් තියෙනවා.
0 අදහස්:
ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි