Rainmeter
කස්ටියට කම්මැලි කම යන්නත් එක්ක පොඩ් බාන්ඩයක් ගෙනවා....කව්ද කැමති ඔයගොල්ලන්ගේ ඩෙස්ක්ටොප් එක මේ විදිහට තියා ගන්න ....මෙමරි කන්නේ නැටි පට්ටවඩ් කැල්ලක්. මේක ජනෙල ඕන එකකට දන්නා පුළුවන් ..........බලන්නකෝ මේවා ටික
menna me video eka balanna koo.............

කොහොමද මේවා ටික .........කෙල හැලෙනවා නේද...........

මේක කොහොමද අපිට දාගන්නේ කියල කස්ටිය බලනව ඇති.......................මෙන්න මෙහෙමයි..... මේක දාගන්නේ
මෙතනින් බාගන්න රෙන්මිටරේ

මෙන්න තීම්ස් මෙතනින් බාගන්න

බාගත්තට පස්සේ ඉන්ස්ටල්ල් කරගන්න කෝ ........නෙට් ඕන ඕක ඉන්සටල්ල් කරගන්න සමහර දේවල් බාගන්න නෙට් ඔන් එකේ තියා ගන්න .මෙයාව ඉන්ස්ටල් ක්*රම ටසක් බාර් එකේ පෙන්නනවා වතුර බින්දුවක් හැඩේට .ඊට පස්සේ මේකට අපි ටිම්ස් ඉන්ස්ටල් කොර ගන්න ඕනේ....මේ වැඩ කෑල්ල ඇතුලෙම ටිම් එකක් තියෙනව..එක පොඩ්ඩක් බලමුද.. කොහොමඩ් වැඩේ වෙන්නේ කියලා.
ටසක් බාර් ඒකෙන රෙන්මිටර් අයිකන් එක ක්ලික් කරන්න එත කොට එයි මේ වගේ එකක්........

ඊට පස්සේ මෙතැන ක්ලික් කොරන්න අපි ක්ලික් කරේ මේකේ තියෙන 1වෙනි තීම් එක

මෙන්න මේ විදිහට ඕපන් වෙයි.මෙතන පෙන්නනේ අපිට ඩෙස්ක් ටොප එකට දාගන්න පුළුවන් ගැජට් ටික......

ඊට පස්සේ ඕන එක ක්ලික් කොරා ලෝඩ් කොරා එචරයි නේ

[IMG]

මෙන්න අපි ඇද් කොර ගත්ත එක ...........

මේක ගත්තේ අපි ක්ලොක් කියන ෆෝල්දරෙන් නේ අනික ෆෝල්ඩර වලිනුට් මේවගේ අපිට ඕන ගැජට් ලොඩ් කොරගන්න කෝ...ඔන්න ඔහොමයි වැඩ කල්ලෙන් වැඩ ගන්නේ.................මේ අර උඩින දාල තිබ්බේ මේකට දාගන්න පුළුවන් තීම්ස්......මන කියාල දුන්න වගේ තීම්ස් ඉන්ස්ටල්ල් කරගෙන බලන්න කෝ ...........
මේ ගැජට් ඓන් කරන්න ඕන උනොත් ගැජට් එක රයිට් ක්ලික් කොරා අන් ලෝඩ් කරා එච්චරයි.
කොටලා මහන්සි....... රේප් ,බම්ප්, ඔයාලගේ අදහස් දෙන්න කෝ මතක ඇතිව [/CENTER]
0 අදහස්:
ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි