Android(MInd Magic සමයම) App Released
ඔන්න කට්ටියටම අපි කරපු සරල app එකක් බලන්න දෙන්නයි යන්නේ..මුලින්ම ඔයාලට කරන්න
තියෙන්න අපේ app එකේ තියන පලවෙනි කොටසෙන් කැමති අංකයක් මතක තියා ගන්න එක..ඊට පස්සේ පුළුවන් ඊලග පියවරට යන්න.එකේ තියනව නැවත වරක් ඔයාල මතක තියාගත්ත අංකය සහිත ගොඩ තෝරන්න..අවසානයේ ඔයාලට ඔයාල හිතේ තියන් හිටපු අංකය ඔයාල හමුවේ ගෙන එනවා.. බොහොම සරල ලස්සන වැඩක් තමයි මේකේ අන්තර ගත..අපේ යාලුවෝ ඔයාලගේ android දුරකතනයට මේක දමාගෙන බල්ලනකෝ..
මතක ඇතුව අපි වෙනුවෙන් හොද ලස්සන Review එකකුත් තියල යන්න.. එහෙනම් අත් හද බලල අදහස කියන්න..අපි ගියා..
මෙන්න මෙතනින් ගන්න..
Download
..බම්ප් එකක් දාගෙන යන්න ලංකාවේ අපේ වැඩක්..
0 අදහස්:
ඔගොල්ලොන්ගේ coment මට ලොකු සහයක් වෙයි coment කරන හැමොටම ගොඩක් ස්තුතියි